සරත් ෆොන්සේකා ජනධිපති උපදේශක තනතුරට
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාවට අදාළව ජනාධිපති උපදේශක ලෙස පත් කිරීමට රජය පියවර ගෙන ඇත.
ඔහුට අහිමි වී ගිය පදක්කම් හා හමුදා නිල නාමයන් ද යළි ස්ථාපිත කිරීමට රජය එකඟ වී ඇත.
මේ අනුව තමා ජාතික ආරක්ෂාවට අදාළ කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිsරිසේන මහතාට සහාය දෙන බව සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.
මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් පත් කර තිබේ.
ජයන්ත ධනපාල මහතා විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසත් ජයම්පති වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාත් වේ.
ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පාලිත පැල්පොල මහතාත්, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ලෙස චමින්ද සිරිමල්වත්ත මහතාත් පත් කර ඇත.

Last edited: