සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ බන්ධනාගාරය තු

Oct 27, 2010
1,996
200
0
Colombo 7
සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ බන්ධනාගාරය තු

සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ බන්ධනාගාරය තුළ ලබා දී ඇති පහසුකම් ඉතා සතුටුදායක බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිත මාර්ක් ට්‍රොවල් මහතා පවසයි.

පසුගිය 10 වැනිදා පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් සරත් ෆොන්සේකා මහතා සිටින සිරකුටිය පරීක්ෂා කිරීමෙන් පසු ට්‍රොවල් මහතා මේ බව දන්වා තිබේ. තමාට සරත් ෆොන්සේකා සිටින සිර කුටිය බැලීමට අවසර ලබාදෙන ලෙස ට්‍රොවල් මහතා කරන ලද ඉල්ලීම, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැන්වීමෙන් පසු ජනාධිපතිවරයා ට්‍රොවල් මහතාට මේ විශේෂ අවසරය ලබාදීමට උපදෙස් ලබා දී ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා පැවැසුවේ ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සමඟ විනාඩි විස්සක පමණ කාලයක් ට්‍රොවල් මහතා වැලිකඩ බන්ධනාගාරයේ ගත කළේය.

සරත් ෆොන්සේකාගේ සිරකුටිය මෙන් ම අනෙකුත් රැඳවියන්ගේ කුටි හා පහසුකම් නිරීක්ෂණය කිරීම ද ඒ මහතා සිදුකර ඇත.

එහි සිටින විදේශීය මෙන් ම දේශීය සිරකරුවන් සමඟ ද කතාබහක යෙදුණු ඒ මහතා රැඳවියන්ගෙන් බන්ධනාගාරයේ ඇති පහසුකම් පිළිබඳව ද විමසීමක් සිදු කර ඇත.

එහි දී රැඳවියන් පවසා ඇත්තේ තමන් මේ බන්ධනාගාරය තුළ තිබෙන පහසුකම් පිළිබඳව සෑහීමකට පත්වන බවයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතාගේ නිල කාමරයේ ඇති අමුත්තන්ගේ සටහන් පොතේ විශේෂ සටහනක් තබමින් ට්‍රොවල් මහතා සඳහන් කර ඇත්තේ සරත් ෆොන්සේකා මෙන් ම අනෙකුත් රැඳවියන්ට වැලිකඩ බන්ධනාගාරය තුළ සපයන පහසුකම් පිළිබඳව තම ප්‍රසාදය හිමි වන බවය.



මේක තමයි Mr.සරත් සමාව අරන් එලියට යන්නේ නැති හේතුව. ඇතුලේ මාර සැපලුනේ හැමදාම ජෙලර්ලගෙනුත් ලැබෙනවා ඇති. :P ගෙදර ගියාම අනෝමා එක්ක ඉදලා එපා වෙලා ඇති.:D
 
  • Like
Reactions: dragon-fighter
Oct 27, 2010
1,996
200
0
Colombo 7
කාලෙකින් සරත් ෆොන්සේකා මහතාව එලියට ගන්න කියල උද්ගෝසනයක්වත් දැක්කේ නැහැ මම. ඒවා කරලත් වැඩක් නැහැනේ. :D
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවුරු මොනවා කිව්වත් පොදුවේ බලනකොට ලංකාවේ බන්ධනාගාර වල පහසුකම් හරිම අඩුයි. විශාල ප්‍රමාණයකට සීමිත පහසුකම් දෙන්න ගියොත් ඒක වෙනවා.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    wena kawruth nadda ban sarath fonseka ganama kiyanne,,, amma qwada umbe thaththage namath sarath kiyala,, mayb e wena sarath kenek wenna athi ban :yes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    wena kawruth nadda ban sarath fonseka ganama kiyanne,,, amma qwada umbe thaththage namath sarath kiyala,, mayb e wena sarath kenek wenna athi ban :yes:

    :no:

    Mr. Sarath Fonsekane ban thaniyen yudda karala koti okkoma maruwa kiyanne :D ehema karapu kenek gana katha nokara inna puluwanda. api eyata kuduwa athulata hama sapakma denna ona.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔව් ඇයා සැපෙන් තමයි ඉන්නේ , ඉතින් උඹට කසනවද කට්ටෝ , ඔය සැප ලගදීම උඹේ එවුන්ටත් හම්බවෙයි කාලකන්නියා.
     
    • Like
    Reactions: minipura
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඔව් ඇයා සැපෙන් තමයි ඉන්නේ , ඉතින් උඹට කසනවද කට්ටෝ , ඔය සැප ලගදීම උඹේ එවුන්ටත් හම්බවෙයි කාලකන්නියා.

    mata athi kasillak naha. ubala duken nisa dana ganna damme thread eka. nathnam ubala Mr.Fonsekawa eliyata ganna katta kanawane. eth eyata eliyata enna ona naha athule ful athal eke innawa :D.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    mata athi kasillak naha. ubala duken nisa dana ganna damme thread eka. nathnam ubala Mr.Fonsekawa eliyata ganna katta kanawane. eth eyata eliyata enna ona naha athule ful athal eke innawa :D.

    ඔව් පොන්නයෝ උඹ හරි, ඇයා ආතල එකේ තමයි ඉන්නේ ඔය same ආතල එක rerturn දෙන්නත් එපයි කුප්පායමට.අන්න ඒ නිසා ඇයා ආතල එකේ තමයි ඉන්නේ