සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරු 04ක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමට අදහස් කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජාතික ජන බලවේගය සමග එක්වී ඉදිරියේ දි දේශපාලන කටයුතු සිදුකළ හැකි ආකාරය සම්බන්ධව මූලික එකඟතාවයක් ඇති කරගැනීමට සමගි ජන බලවේගය නියෝජනය කරමින් සිටින සරත් ෆොන්සේකා, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, සහ සූරිය කුමාර් යන දේශපාලන නායකයින් මේ වනවිටත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩලය සමග සමග සාකච්ඡා කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පවත්වා ඇති බවත් ඉදිරි සති දෙක තුළ අවසන් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට වතුකරය නියෝජනය කරන පක්ෂ සහ සරත් ෆොන්සේකා මාලිමාව හා සම්බන්ධවීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා සාකච්ඡා කර ඇතත් මෙතෙක් අවසන් එකඟතාවයකට පිවිසී නැති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.
අපේ ඇරොසන් , ඔසාමා, ජේවීපී,ජාතික ජන බලවේගය , සජිත් ඇතුලු සියලු දේශපාලන විචාරක ව්‍යක්ත මහත්ම මහත්මීන්ගේ බරපතල මහාප්‍රාණ දේශපාලන විද්වත් මඩ සාකාච්ඡාව දැන් බලාපොරොත්තු වන්න.
------ Post added on Jan 6, 2023 at 8:58 PM