සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

Jun 14, 2011
533
28
0
කලින් English fonts වලින් දාල තිබුන ඒවට පැහැදිලි උත්තරයක් දාල තිබුනෙ නැති නිසා සිංහලෙන්ම දාන්න හිතුනා…
කිසිම ප්‍රශ්නයක් යුද්ධයකින් "සාදාරණව" විසඳන්න බැහැයි කියලා හිතන කෙනෙක් මම... ඒක නිසා යුද්ධ කිරීම තමන්ගෙ එකම සහ හොඳම සුදුසු කම කියල ඡන්ද ඉල්ලන සහ ඉල්ලපු කිසිම නායකයෙක් රටක නායකත්වයට සුදුසුයි කියල මම හිතන්නෙ නැහැ... ලෝකෙ හිටපු කිසිම නායකයෙක් 100% සම්පූර්ණ නැහැ.. නමුත් මෙතන දරුණු ලෙස මිනිස්සුන්ව රැවටීමක් සිද්ධ වෙනවා.. ඒක පෙන්නල දෙන්නයි මේ reply එක දාන්නෙ...
මුලින්ම කියන්න ඕන දෙයක් තමයි 60% කට වඩා ඡන්ද අරගත්තට හිතන්න එපා ඒක කල් පවතින බහුතර මතයක් කියල..ඒක එහෙම උනා නම් සියළුම ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන UNP එකට මේ රටේ විශාල කාලයක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ... ප්‍රභාකරන් මැරුවම මිනිහ කරපු වැරදි වලට දඬුවම් ලැබුන නේද කියල අපි හැමෝම සතුටු උනා.. ඒ පිබිදීමත් එක්කම ඡන්දෙ තිබුන නිසා තමයි ඔය වගේ ප්‍රථිපලයක් ලැබුනෙ...හැබැයි ඒක පාවිච්චි කරල මිනිස්සුන්ව රවටන එක අනුමත කරන්න බැහැ...

ඔයාගෙ සමහර තර්ක මෝඩ බොලඳ විදිහට පෙනුනත් ඒවට හරි උත්තරයක් නොදුන්නොත් ඒවා පිලිගත්ත වෙන නිසා ඒවාට උත්තර අංක පිළිවෙලට දාන්න හිතුව...

1 , 2, 9 වලට කියන්න තියෙන්නෙ මෙච්චරයි...."කෙලින් ඇත්ත කතා කිරීම සහ මිනිසුන් නොරැවටීම"...ජීවිතේටම alcohol , සිගරට් බීල නැති කෙනෙක් හැටියට මමත් කියන දෙයක් තමයි සියළුම මත්පැන් සිගරට් නීතියෙන් තහනම් කරන්න ඕන.. නමුත් ඒක එහෙම වෙන්නෙ නැහැ.. ඔය කියන නායකයො මත්පැන් බොන්නෙ නැහැ කියලද ඔයා හිතාගෙන ඉන්නෙ..(එහෙනම් ඒකත් අර ඔය ලංකාවෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව කියල හිතාගෙන ඉන්නව වගෙ තමා)..බොරුවට මැතිවරණ ප්‍රකාශන වල මතට තිත කියල තිබුනට වැඩක් නැහැ. දේශපාලන වේදිකාවල කෑ ගහල කිවුවට වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම්... පහුගිය අවුරුදු කීපයේ bar වල අඩු වැඩි වීමේ සංඛ්‍යාලේඛන අරන් බැලුවොත් ඒක පෙනේවි...(තමන්ගෙ හතුරන්ගෙ liqure licence කැන්සල් කිරීම් වගේම තමන්ගෙ හිතවතුන්ට අළුත් licene දීම්නුත් සලකා බලන්න)... ඡන්දෙ දවස් වල ජනාධිපති මන්දිරේ දුන්නු දන්සැල් වල කන්න දුන්නෙ කිරිබත් සහ බොන්න දුන්නෙ තැඹිළි වතුරද කියල ඒවට ගිය lawyers ල ගෙන් ආණ්ඩුවෙ සේවකයන්ගෙන් කොටින්ම threewheel drivers ල ගෙන් අහුවොත් කියයි.. ඒවයෙදි තරාතිරම අනුව විවිද මස් වර්ග විවිද මත්පැන් දුන්නෙම නැද්ද කියල හොයල බලන්න එතකොට ඔයාට තේරෙයි ඔයා කොච්චර රැවටිලාද කියල.... TV camera ඉස්සරහා විනීතව කතා කරල තමන් වෙනුවෙන් මිනිස්සුන්ට ආයතනවලට එළිපිටම තර්ජනය කරන මන්ත්‍රීල ඇමතිල නිදොස් කරල රැක ගැනීමට වඩා, තරහ හිතේ තියගෙන කුමන්ත්‍රණ කරල පලි ගන්නවට වඩා එලිපිටම තමන්ගෙ විරෝධය අප්‍රසාදය ප්‍රකාශ කරන එක ඔයට නොතේරුනාට හොඳ මානසික වද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් ඔයට පැහැදිලි කරල දෙයි...
3. විමල් ගැන නම් ඉතින් කතා කරල වැඩක් නැහැ... මම ඇත්තටම කණගාටු වෙනව SF සුනඛයා කියන්න හරි (එහෙම කිව්ව නම්) වචන නාස්ති කරපු එක ගැන.. මොකද වි.වී තරම් මේ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියට අපහාස කරපු කෙනෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ හිටියෙ නැතුව ඇති...හැබැයි ඔයා නම් එයාව defend කරන එක සාදාරණයි මොකද ආණ්ඩුවෙ ඕනෑම ප්‍රශ්නයක්, වැරැද්දක් කොටින්ගෙ හරි විජාතික බලවේගවල හරි කුමන්ත්‍රණයක් කියල වහගන්න, රටේ මාධ්‍ය හා ජනතාව නොමග යවන්න එයාගෙන් වෙන සේවය කියල නිම කරන්න බැහැ...

4. කුලවාදය ගැන කියනවනම් 2005 චන්දෙට කලින් MR නියරක ඇවිදගෙන එන ad එකක් හැදුව, ඒකෙදි "මමත් ගොවියෙක්" වගේ කතාවක් කියනව.. තමන් වෘත්තීය ගොවියෙක් නොවන නිසා මෙතනදි අදහස් කරේ කුලවාදය අවුස්සල ඡන්ද ගැනීම... ඔයාම කියනව කුලමානයෙන් පෙලෙන අය ගොබ්බයො කියල.. ඉතින් එහෙම ගොබ්බයොන්ගෙ ඡන්ද අරන් හරි බලයට එන්න ඳඟලන කෙනෙක්ද වැඩිය හොඳ කුලවාදය වගේ සමාජයේ පිළිකුල් කළයුතු දේවල් පිටුදකින කෙනෙක්ද කියල ඔයාගෙ 1 වසර ගුරුතුමීගෙන් අහුවොත් කියල දෙයි...

5. ඔයාට හරි දුකයි නේද SF වැරදි දේවල් කියල පැරදුන එක ගැන? ඔයා කියන විදිහට SF කරන්න හිටපු දේම නේද ආණ්ඩුවෙනුත් කරේ? දැන් SF ඉන්නෙ හිරේ නෙමෙයිද? මම දන්න හැටියට නම් මරණ තර්ජනය කරන්වට වඩා වැරැද්දක් තමා කාවහරි මරණ එක...ඔයා කියන විදිහට ඔයාම පිළිගන්නව SF කියන දේ කරන මිනිහෙක් කියල...

6. මේ අවුරුද්දෙ අයවැය ඉදිරිපත් කරද්දි කිව්වෙ ආණ්ඩුවෙ සේවකයන්ට ලොකු පඩි වඩි කිරීමක් කරන්න බැහැ සල්ලි නැහැ කියල.. දැන් විදුලි, ජල සේවකයන් strike කරන්න පටන් ගත්ත විතරයි පඩි වැඩි කරා.. දැන් ඒවා ගෙවන්න සල්ලි කොහෙන්ද? ඔය විදිහට අධ්‍යාපන ක්ශේත්‍රයේ අය strike කරොත් පඩි වැඩි කරනවද?.. තමන්ගෙ බලය රැක ගන්න නැති සල්ලිත් එන හැටි පේනව නේද? ආණ්ඩුවෙ දූශණය නාස්තිය අවම කරානම් ඕන හැටියෙ පඩි වැඩි කරන්න තිබුන.. ඇමති, මන්ත්‍රීන්ගෙ පඩි දීමනා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්න පුළුවන් නම් අනිත් රාජ්‍ය සේවකයන්ගෙත් පඩි වැඩි කරන්න පුළුවන්...මේව කියන තරම් ලේසි නොවෙන්න පුළුවන් නමුත් දැන් ආණ්ඩුව දීපු පොරොන්දු කඩ කරන හැටියට, SF 10000 දෙනව කියල 5000 ක් දුන්නත් ඒක අගය කරන්න ඕන..

7. ඔයා මෙහෙම කියල තියනව "මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා" ... ඔය කියන විදිහට ඕක සත්‍ය සිද්ධියක් නම් ඒ කියන්නෙ දරුණු යුධ අපරාදයක් සිද්ද වෙලා තියනව.. ඇයි එහෙනම් ඒක ගැන දිගටම පරීක්ශණ කරන්නෙ නැත්තෙ.. චෝදනාව තියෙන්නෙ SF කිවුවා කියල තමන්ට ඉහළින් නියෝග කලා කියලනෙ.. තමන්ගෙ ඉහළ නිළධාරියෙක් වැරැද්දක් කරාම ඒක හෙළි කරන එක පාවාදීමක් කියල ඒකෙන් ගැලවෙන එකද හරි? එතකොට SF ට විරුද්දව ආරක්ශක අංශවල කී දෙනෙක් උසාවි වල සාක්ශි දුන්නද? එතකොට ඒවා පාවාදීම් නෙවෙයිද? තමන්ගෙ වාසියට නේද ඔය වචන... පොඩ්ඩක් හිතල බලන්න...

8. මේක ගැනනම් මම කියන්න දන්නෙ නැහැ.. මොකද මම ඔයාගෙ අක්ක වගෙ navy එකේ වැඩ කරලත් නැහැ, SF ඔහොම කියපු එක මම දැක්කෙත් නැහැ.. හරි තීරණයක් ගන්න මුළු කතාවම අහන්න ඕන.. මොකද එක වාක්‍යයකින් කියවෙන දේට වඩා සම්පූර්ණයෙන් වෙනස් අදහසක් තමයි මුළු කතාවම ඇහුවාම තේරෙන්නෙ...එහෙම කතාවලින් කෑලි කෑලි අරන් ප්‍රචාරය කරන්න රජයේ මාධ්‍ය හරි දක්ශයි කියල පහුගිය ඡන්ද කාලවලදි අපි දැක්ක...

10. කලා කරුවො වාසි බලාගෙනද නැද්ද උදව් කරේ කියන එක තේරුම් ගන්න ඡන්දෙන් පස්සෙ එක එක කලාකරුවො ලබපු තනතුරු, විශේශ වාසි වගේම විරුද්ධව වැඩ කරපු අයට වෙච්ච දේවල් වලින් ඕන කෙනෙක්ට හිතා ගන්න පුලුවන්... අපි කලාකරුවන්ගෙ කලාවත් ක්‍රීඩකයෙක්ගෙ ක්‍රීඩා කෞශල්‍යත් අගේ කරාට එයා කියන කෙනාට ඡන්දෙ දෙන්න ඕනම නැහැනෙ එහෙම කෙනෙක් හිතනවනම් ඉතින් ඒකෙන් එයාගෙ දේශපාලන බුද්ධිය ගැන හි
තාගන්න පුළුවන්..
:yes::yes::yes::yes:
ආණ්ඩුවේ අධෝමාර්ග දෙපාර්තමේන්තුවේ වෑඩකරන අපතය දෑන් දාගෙන තර්ක ගොඩනගනවා ඈති බන්.. පව් ඌ..
 
Jun 14, 2011
533
28
0
383953_10150420918326865_279608886864_8492900_1865907358_n.jpg

කෙහෙවලී බලපන්කෝ... රෑට රෑට කරෑණගේ බෝලෙත් ඕකා අල්ලනවා ඈති...
හුරි කෑත්තෝ.. :lol::lol::lol:
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Kalin army eke hitiyata ponseka rata pawa dila aththatama ratata dohi wadak kare. eka nisa uta gahanna ona label eka hari.
    Karuna kalin koti ekka hitiyata kotingen ayin wela koti paraddanna help eka dunna. karuna ayin wechcha ekath kotinge balaya adu wenna eka hethuwak. karuna ta dan desapemi kiyana eke waraddak naha.

    kalaya ekka hama dema wenas wenawa eka hari.

    ammata udu... :rofl: kalaya ekka hama dema wenas wenawa eka hari

    thama mahinda deshaprimida ?? kalaya ekka wenas wela nedda ?? 13+ dunnoth deshadrohi weida ???

    uba wage harakta notherena de thami me mama ayith kiyanne

    " karuna, KP, Koti ta freedom dunna kiyanamu.. eka harida ho weradida kiyana eka kesewethth.. un eliye innakota General ethule inna eka harida ??? "

    oya ratata drohi una kiyanne mahinda ekka election ekata apu nisa da ?? (sudu kodi kathawa kiwwata etta seen eka okane)

    metha ithihasaye usawiya dunna thindu walin XXXXXXXX ( mama meka kiyanne ne. ekath nithi wirodi nisa) thinduwa thama oka... bedunu nadu thinduwak... a winisuruge wiwuth adikaranaye prakashaya... ewa walin therum ganna puluwan eke sadarane...

    hari SF ta kala wage lokkata kiyapankoo karunata nadu danna kiyala... naduwa ahala u niweradi karu unoth nidahas karaku.. weradi karu unoth janadhi pathi samawa denna puluwanne... ai karanne nette...

    uba hotata denaganin fonsekawa hire dala thiyenne;

    1. sudu kodi ussan ena unta wedi thiyanna kiwwa kiyala ahuna kiyala fedrikata kiwwa kiyala eki dapu article ekata...

    okkoma: sudu kodi aran apu ewunta wedi thiyanna kiwwalu > ewa media un sarath fonsekata kiwwalu > eka fonseka fedricata kiwwalu > fedrica eka liwwa

    oka ekakatai sakki thiyenne liwwa kiyana eka witharai... kiwwalu kiyala ewa sadarana sekekin oppu karala ne... uba awajathaka nettam kiyapan... thinduwa harida kiyala..

    den uba kiyanawa karunata nidahasa dunna eka hari army ekata help karapu nisa... hari kiyamuko...

    KP ehema kale ne... uwa arrest karala genawe... den u free eke inna eka harida??? u den details kiyanne merenna thiyana baya nisa ne... ehenam sudu kodi ussan apu unwa marupu ekath paw ne... unuth awe karaganna deyak nethiwa hari ape pettatane... ehema kale ai ??? meha moda joke...

    sudu kodi katha kiyanakota channel 4 giya video wala dakinna ethine... ape army eke un marupu ewa video karana eka.. adun galola genunge... ona magulak karapan ai video kale.. ai eliyata demme... ekath kale army unma tama... den uba kiyapan army ekath deshadrohi kiyala... hahaha

    uba oka uda thiyan inna maha raja 2005 election dinne koti ranil ta vote karanna epa kiwwa nisa ne.. kawruth dannawa... e votes ranil ta awanam ranil dinum... ehenam mahinda kiyanne ltte un nisa goda giya kenek... 2010 th war eka wikunala ltte nisa goda giya kenek jilmart dala...

    samawa denawanam okkoma ltte unta deepalla... nadu dala.. nettam okkoma hire yawapalla...

    oka hire inne... den nisahase inna unge orders walata weda karapu un... orders dunne nettam un ohoma karanawada ??? ne ne... ehenam un tikai eliyata danna one.... ltte nemei moka unath un lankawe un... wena magulakin awe ne ne ...

    thopi wage patu adahas thiyana un inna ham me rata diyunu wenne ne... godanegili parawath heduii... minisu pirihei...

    aduma gane law eka wath hariyata thiyanawada ???

    president gema ekata minister wedi thiyanawa... asiyawe ascharya !!!
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    නැගී සිටිය හැක එක්සත් වී....... බෙදී ගියොත් රට යයි සුන් වී.....

    or5nwh.jpg

    :yes::yes::yes::yes::yes:
     
    Aug 25, 2011
    309
    123
    0
    සින්හබාහු;11933245 said:
    කෙහෙවලී බලපන්කෝ... රෑට රෑට කරෑණගේ බෝලෙත් ඕකා අල්ලනවා ඈති...
    හුරි කෑත්තෝ.. :lol::lol::lol:

    මරු සෙල්ලම නේද??
    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උදේම මේක සෙටි උනානේ මම දැක්ක හොද තර්කයක් තියෙනව ඒකට උත්තර දෙනව
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කලින් English fonts වලින් දාල තිබුන ඒවට පැහැදිලි උත්තරයක් දාල තිබුනෙ නැති නිසා සිංහලෙන්ම දාන්න හිතුනා…
    කිසිම ප්‍රශ්නයක් යුද්ධයකින් "සාදාරණව" විසඳන්න බැහැයි කියලා හිතන කෙනෙක් මම... ඒක නිසා යුද්ධ කිරීම තමන්ගෙ එකම සහ හොඳම සුදුසු කම කියල ඡන්ද ඉල්ලන සහ ඉල්ලපු කිසිම නායකයෙක් රටක නායකත්වයට සුදුසුයි කියල මම හිතන්නෙ නැහැ... ලෝකෙ හිටපු කිසිම නායකයෙක් 100% සම්පූර්ණ නැහැ.. නමුත් මෙතන දරුණු ලෙස මිනිස්සුන්ව රැවටීමක් සිද්ධ වෙනවා.. ඒක පෙන්නල දෙන්නයි මේ reply එක දාන්නෙ...
    මුලින්ම කියන්න ඕන දෙයක් තමයි 60% කට වඩා ඡන්ද අරගත්තට හිතන්න එපා ඒක කල් පවතින බහුතර මතයක් කියල..ඒක එහෙම උනා නම් සියළුම ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන UNP එකට මේ රටේ විශාල කාලයක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ... ප්‍රභාකරන් මැරුවම මිනිහ කරපු වැරදි වලට දඬුවම් ලැබුන නේද කියල අපි හැමෝම සතුටු උනා.. ඒ පිබිදීමත් එක්කම ඡන්දෙ තිබුන නිසා තමයි ඔය වගේ ප්‍රථිපලයක් ලැබුනෙ...හැබැයි ඒක පාවිච්චි කරල මිනිස්සුන්ව රවටන එක අනුමත කරන්න බැහැ...

    ඔයාගෙ සමහර තර්ක මෝඩ බොලඳ විදිහට පෙනුනත් ඒවට හරි උත්තරයක් නොදුන්නොත් ඒවා පිලිගත්ත වෙන නිසා ඒවාට උත්තර අංක පිළිවෙලට දාන්න හිතුව...

    1 , 2, 9 වලට කියන්න තියෙන්නෙ මෙච්චරයි...."කෙලින් ඇත්ත කතා කිරීම සහ මිනිසුන් නොරැවටීම"...ජීවිතේටම alcohol , සිගරට් බීල නැති කෙනෙක් හැටියට මමත් කියන දෙයක් තමයි සියළුම මත්පැන් සිගරට් නීතියෙන් තහනම් කරන්න ඕන.. නමුත් ඒක එහෙම වෙන්නෙ නැහැ.. ඔය කියන නායකයො මත්පැන් බොන්නෙ නැහැ කියලද ඔයා හිතාගෙන ඉන්නෙ..(එහෙනම් ඒකත් අර ඔය ලංකාවෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව කියල හිතාගෙන ඉන්නව වගෙ තමා)..බොරුවට මැතිවරණ ප්‍රකාශන වල මතට තිත කියල තිබුනට වැඩක් නැහැ. දේශපාලන වේදිකාවල කෑ ගහල කිවුවට වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම්... පහුගිය අවුරුදු කීපයේ bar වල අඩු වැඩි වීමේ සංඛ්‍යාලේඛන අරන් බැලුවොත් ඒක පෙනේවි...(තමන්ගෙ හතුරන්ගෙ liqure licence කැන්සල් කිරීම් වගේම තමන්ගෙ හිතවතුන්ට අළුත් licene දීම්නුත් සලකා බලන්න)... ඡන්දෙ දවස් වල ජනාධිපති මන්දිරේ දුන්නු දන්සැල් වල කන්න දුන්නෙ කිරිබත් සහ බොන්න දුන්නෙ තැඹිළි වතුරද කියල ඒවට ගිය lawyers ල ගෙන් ආණ්ඩුවෙ සේවකයන්ගෙන් කොටින්ම threewheel drivers ල ගෙන් අහුවොත් කියයි.. ඒවයෙදි තරාතිරම අනුව විවිද මස් වර්ග විවිද මත්පැන් දුන්නෙම නැද්ද කියල හොයල බලන්න එතකොට ඔයාට තේරෙයි ඔයා කොච්චර රැවටිලාද කියල.... TV camera ඉස්සරහා විනීතව කතා කරල තමන් වෙනුවෙන් මිනිස්සුන්ට ආයතනවලට එළිපිටම තර්ජනය කරන මන්ත්‍රීල ඇමතිල නිදොස් කරල රැක ගැනීමට වඩා, තරහ හිතේ තියගෙන කුමන්ත්‍රණ කරල පලි ගන්නවට වඩා එලිපිටම තමන්ගෙ විරෝධය අප්‍රසාදය ප්‍රකාශ කරන එක ඔයට නොතේරුනාට හොඳ මානසික වද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් ඔයට පැහැදිලි කරල දෙයි...
    3. විමල් ගැන නම් ඉතින් කතා කරල වැඩක් නැහැ... මම ඇත්තටම කණගාටු වෙනව SF සුනඛයා කියන්න හරි (එහෙම කිව්ව නම්) වචන නාස්ති කරපු එක ගැන.. මොකද වි.වී තරම් මේ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියට අපහාස කරපු කෙනෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ හිටියෙ නැතුව ඇති...හැබැයි ඔයා නම් එයාව defend කරන එක සාදාරණයි මොකද ආණ්ඩුවෙ ඕනෑම ප්‍රශ්නයක්, වැරැද්දක් කොටින්ගෙ හරි විජාතික බලවේගවල හරි කුමන්ත්‍රණයක් කියල වහගන්න, රටේ මාධ්‍ය හා ජනතාව නොමග යවන්න එයාගෙන් වෙන සේවය කියල නිම කරන්න බැහැ...

    4. කුලවාදය ගැන කියනවනම් 2005 චන්දෙට කලින් MR නියරක ඇවිදගෙන එන ad එකක් හැදුව, ඒකෙදි "මමත් ගොවියෙක්" වගේ කතාවක් කියනව.. තමන් වෘත්තීය ගොවියෙක් නොවන නිසා මෙතනදි අදහස් කරේ කුලවාදය අවුස්සල ඡන්ද ගැනීම... ඔයාම කියනව කුලමානයෙන් පෙලෙන අය ගොබ්බයො කියල.. ඉතින් එහෙම ගොබ්බයොන්ගෙ ඡන්ද අරන් හරි බලයට එන්න ඳඟලන කෙනෙක්ද වැඩිය හොඳ කුලවාදය වගේ සමාජයේ පිළිකුල් කළයුතු දේවල් පිටුදකින කෙනෙක්ද කියල ඔයාගෙ 1 වසර ගුරුතුමීගෙන් අහුවොත් කියල දෙයි...

    5. ඔයාට හරි දුකයි නේද SF වැරදි දේවල් කියල පැරදුන එක ගැන? ඔයා කියන විදිහට SF කරන්න හිටපු දේම නේද ආණ්ඩුවෙනුත් කරේ? දැන් SF ඉන්නෙ හිරේ නෙමෙයිද? මම දන්න හැටියට නම් මරණ තර්ජනය කරන්වට වඩා වැරැද්දක් තමා කාවහරි මරණ එක...ඔයා කියන විදිහට ඔයාම පිළිගන්නව SF කියන දේ කරන මිනිහෙක් කියල...

    6. මේ අවුරුද්දෙ අයවැය ඉදිරිපත් කරද්දි කිව්වෙ ආණ්ඩුවෙ සේවකයන්ට ලොකු පඩි වඩි කිරීමක් කරන්න බැහැ සල්ලි නැහැ කියල.. දැන් විදුලි, ජල සේවකයන් strike කරන්න පටන් ගත්ත විතරයි පඩි වැඩි කරා.. දැන් ඒවා ගෙවන්න සල්ලි කොහෙන්ද? ඔය විදිහට අධ්‍යාපන ක්ශේත්‍රයේ අය strike කරොත් පඩි වැඩි කරනවද?.. තමන්ගෙ බලය රැක ගන්න නැති සල්ලිත් එන හැටි පේනව නේද? ආණ්ඩුවෙ දූශණය නාස්තිය අවම කරානම් ඕන හැටියෙ පඩි වැඩි කරන්න තිබුන.. ඇමති, මන්ත්‍රීන්ගෙ පඩි දීමනා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්න පුළුවන් නම් අනිත් රාජ්‍ය සේවකයන්ගෙත් පඩි වැඩි කරන්න පුළුවන්...මේව කියන තරම් ලේසි නොවෙන්න පුළුවන් නමුත් දැන් ආණ්ඩුව දීපු පොරොන්දු කඩ කරන හැටියට, SF 10000 දෙනව කියල 5000 ක් දුන්නත් ඒක අගය කරන්න ඕන..

    7. ඔයා මෙහෙම කියල තියනව "මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා" ... ඔය කියන විදිහට ඕක සත්‍ය සිද්ධියක් නම් ඒ කියන්නෙ දරුණු යුධ අපරාදයක් සිද්ද වෙලා තියනව.. ඇයි එහෙනම් ඒක ගැන දිගටම පරීක්ශණ කරන්නෙ නැත්තෙ.. චෝදනාව තියෙන්නෙ SF කිවුවා කියල තමන්ට ඉහළින් නියෝග කලා කියලනෙ.. තමන්ගෙ ඉහළ නිළධාරියෙක් වැරැද්දක් කරාම ඒක හෙළි කරන එක පාවාදීමක් කියල ඒකෙන් ගැලවෙන එකද හරි? එතකොට SF ට විරුද්දව ආරක්ශක අංශවල කී දෙනෙක් උසාවි වල සාක්ශි දුන්නද? එතකොට ඒවා පාවාදීම් නෙවෙයිද? තමන්ගෙ වාසියට නේද ඔය වචන... පොඩ්ඩක් හිතල බලන්න...

    8. මේක ගැනනම් මම කියන්න දන්නෙ නැහැ.. මොකද මම ඔයාගෙ අක්ක වගෙ navy එකේ වැඩ කරලත් නැහැ, SF ඔහොම කියපු එක මම දැක්කෙත් නැහැ.. හරි තීරණයක් ගන්න මුළු කතාවම අහන්න ඕන.. මොකද එක වාක්‍යයකින් කියවෙන දේට වඩා සම්පූර්ණයෙන් වෙනස් අදහසක් තමයි මුළු කතාවම ඇහුවාම තේරෙන්නෙ...එහෙම කතාවලින් කෑලි කෑලි අරන් ප්‍රචාරය කරන්න රජයේ මාධ්‍ය හරි දක්ශයි කියල පහුගිය ඡන්ද කාලවලදි අපි දැක්ක...

    10. කලා කරුවො වාසි බලාගෙනද නැද්ද උදව් කරේ කියන එක තේරුම් ගන්න ඡන්දෙන් පස්සෙ එක එක කලාකරුවො ලබපු තනතුරු, විශේශ වාසි වගේම විරුද්ධව වැඩ කරපු අයට වෙච්ච දේවල් වලින් ඕන කෙනෙක්ට හිතා ගන්න පුලුවන්... අපි කලාකරුවන්ගෙ කලාවත් ක්‍රීඩකයෙක්ගෙ ක්‍රීඩා කෞශල්‍යත් අගේ කරාට එයා කියන කෙනාට ඡන්දෙ දෙන්න ඕනම නැහැනෙ එහෙම කෙනෙක් හිතනවනම් ඉතින් ඒකෙන් එයාගෙ දේශපාලන බුද්ධිය ගැන හි
    තාගන්න පුළුවන්..

    ඇඩෙනවා මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)

    :yes: :yes: දැන් නම් මේ erozan ට කලිසමේම ගිහින් ඈති.......!! :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    උට යනවනම් ඉතින් චු තමය යන්න ඕනේ.. එකෙන් වෙන මොකුත් යන්නේ නැනේ..
    :lol::lol::lol:

    :lol::lol: ඔන්න බලපන්, ඔය lasithah දාලා තියෙන එකට මූ දෙන මොන්ගල් උත්තරේ......... :rofl::P අනිවා ඩෙෆා, ඒකෙත් තියෙයි, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ, මමද ඕවා කිව්වේ, මමද දන්නේ කියලා......!! :lol::lol:
     
    උත්තර දෙන්න බැරි උනාට මොකෝ මුගේ අනිත් ටෝක්ස් නිකන් මු රාජ පස්ස වගේ... උ ගැන කතාකරනෙකත් අපේ කාලය නාස්ති කරනෙකක්...
    :rofl::rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ai ban ubala President ekka ochchara tharaha????

    මචන් අපි ප්‍රසිඩන්ට් එක්ක තරහා නැහැ බන්, අපි එතුමාගේ හොද ඕනෙ තරම් දකිනවා, අපි එවා කතා කරනවා, එත් එයා හොද කරන අතරේ වැරදිත් ඒ හා සමානව කරනවා, අපි එවටනම් කැමති නැහැ. අපි එවට විරුද්ධව කතා කරනවා, අපි කාගෙවත් පස්සා භාගය ලෙවින්නේ නැහැ, අපි කැමතී රාජපක්ෂ මහත්තයා ඔය පුටුවෙම ඉන්නවට, එත් එයා ඒ තැන ඉන්න ඔනේ අසාධාරණෙන් නෙමෙයි, සාධාරණෙන්, නරකින් නෙමෙයි හොදින්, අන්න එකයි අපි කියන්නේ,

    අධීවේගිය හොදයි, වරායත් යමතාක් දුරට හොදයි, එයාපොර්ට් එකත් හොදයි,එතකොට නොරොච්චොලේත් යම්තාක් දුරට හොදයි, අර කලාගාරය නම ටිකක් අවුල් මොකද අපේ කලාකාරයන්ට එතන දෛනික වියදම දරන්න අමාරුයි, නෙළුම් කුළුන නම අපට අවශ්‍යම නැහැ, කාර් රෙස් නරකයි, ඊට වඩා ඕනෙ තරම් කරන්න දෙවල් තියෙනවා, සැකයේ වාසිය පැමිනිලිකරුට දෙන එක වැරදී, සාක්ෂි තිබියදිත් මිනිමරුවන්ට හෝ මිනිමැරීමකට අනුබල දුන් අයට රටින් පිටවීමට අවසර දීම වැරදී, උසාවිය අල්ලේ නැටවීම වැරදී, ගැහැණු කන්‍යාවන් කරන එක වැරදී, ස්ත්‍රී දූෂකයන්ට සමාව දෙන එක වැරදී, 13+ එකත් වැරදී, කොටින්ට රජ සැප දීලා සිංහයන්ව කූඩු කරන එක හරී කියලද උබ හිතන්නේ, අපි කෑගහන්නේ ඒවට විතරයි,

    එතුමා හොද දෙවල් කරාම අපි එතුමාව අගය කරනවා, එත් එහෙමෙයි කියලා අසාධාරණ කම වගේම ආසාධාරණ තීරන ගන්නකොට, ඇස්කන් නැති අය වගේ බලා ඉන්න අපිට බැහැ, එකයි අපි හඩ නගන්නේ, අපෙයි රාජ පාස්ස ලෙවකන් අයගෙන් අතර තියෙන වෙනස අන්න එකයි, අපි කතොලිකත් නෙමෙයි, අපි විපක්ෂයෙත් නෙමෙයි, අපි ෆොන්සේකා මහත්තයාගේ ගෝලයොත් නෙමෙයි, අපි හිතන්නේ සාධාරණව, අපි රාජ පස්ස ලෙවකන් බල්ලො නෙමෙයි, අපිට ගලක් විසි කරලා උසී කිව්වට අපි දුවන්නේ නැහැ, අපි හොද නරක සධාරණ අසාධාරණ කියන දේ හොදට අදුනනවා,

    Jun 14, 2011
    533
    28
    0
    උදේම මේක සෙටි උනානේ මම දැක්ක හොද තර්කයක් තියෙනව ඒකට උත්තර දෙනව

    ඔව් ඔව් අධෝමාර්ගය සර්විස් කරගෙන එහෙම වරෙන් අපි උබේ තර්කේ තල්ලු කරල දෙන්නම් අන්නසෝතය හරියටම... ;);)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    2005 koti ranil ta vote karanna epa kiwwa nisa president une mahinda..
    2010 koti nethi karapu war eka wikunan kala jilmart dala president une mahinda..

    balapanko maha raja gei kotiyagei thiyana sambande.. :lol:
     
    Jun 14, 2011
    533
    28
    0
    සරත් ෆොන්සේකා.. මුහුණු... 01-27-2012 12:14 PM gobbaya wage kunuharupa kiyanna epa ban. umba sirawatama Fonseka sir ta <3 nam. Kunuharupa nokiya uththara deepan kollo. Lollek wenna epa ban. apith fonsekata thama dunne vote eka. but napunsaka pat danna epa ban. haraKEK WAGE,

    මම මොනවද මෙතන කියලා තියෙන කුණුහරෑප.:eek:. අනිවා ෂුවර් තෝත් අධෝමාර්ග දෙපාර්තමෙන්තුවේ වෑඩ කරන එකෙක්.:lol:. බොල කව්ද මෙතන ලොල්ලා.. ශීෂ්ණයක් නෑති එකෙක් වගේ නමවත් දාන්නේ නෑතිව රෙප් කපන්නේ..:frown: එක්කෝ එකවුන්ට් එකෙන්ම ඈවිල්ලා ෆෙස් ටු ෆෙස් මේක කියපන්කෝ පිරිමියෙක් වගේ.:cool:. එහෙනම් කපනවා තොගේ පස්සේ කෑටයමක් .:P:P..
     
    Aug 25, 2011
    309
    123
    0
    සින්හබාහු;11936501 said:
    සරත් ෆොන්සේකා.. මුහුණු... 01-27-2012 12:14 PM gobbaya wage kunuharupa kiyanna epa ban. umba sirawatama Fonseka sir ta <3 nam. Kunuharupa nokiya uththara deepan kollo. Lollek wenna epa ban. apith fonsekata thama dunne vote eka. but napunsaka pat danna epa ban. haraKEK WAGE,

    එහෙනම් කපනවා තොගේ පස්සේ කෑටයමක් .:P:P..
    :rofl::rofl::rofl: