සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ – ද&#35

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල

    “මේ රටේ පැල්පතේ ජිවත්වන ජනතාව මේ පාරට බැහැලා රජය ශත්කිමත් කරන්න මේ ර‍ට බේරලා දීපු නායකයා වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට අද ඒ අයව පේන්නේ මේ උදවියට කුඩු කාරයෝයි, ගංජා කාරයොයි, මංකොල්ලකාරයො විදියට පොලු ටිකක් අරගෙන මාධ්‍යට දැම්මා කියලා ඒකට අපිව වට්ටන්න හම්බවෙන්නෙ නැහැ. පොලු ගෙනාවෙ බැනර් අලවන්න. අපිට ගහන්න ආවනම් ගහනවා. අද සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ. ඊයේ පෙරේදා කියනවා මේ අපිත් එක්ක හැප්පෙන්න එන්න ඕන කියලා. එයාට හැප්පෙන්න ඕනනම් ඕන විදියකට හැ‍ප්පෙන්න ලෑස්තියි මමත් එයත් එක්ක. හැබැයි එයා තාම ඇතුලේ. ඇතුලෙ ඉන්න එකාට පුළුවන්ද මේ එළියට ඇවිල්ලා මගෙත් එක්ක හැපෙන්න. එයාට ඕන්නම් හැප්පෙන්න එන්න. අපිත් ලෑස්තියි හැප්පෙන්න.ජන රැල්ලෙන් හැප්පෙන්නෙ “

    HTML:
    http://thambapanne.com/gossipnews/?p=2606
     
    මේ අනාවරණය කුඩු දුමින්ද පිලිබදවයි ...
    අතිගරු ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි...
    අවුරුදු 30 ක පාපතර යුද්ධය නිමා කරමින් ඒ ලබා ගත් මානුෂිය ජයග්‍රහණය අමු අමුවේ බාල්දු කරමින් මේ කට මැත දොඩවන පුස් කුඩු මුදලාලිලාට එරෙහි වන්න..
    ආසියාවේ ආශ්චර්යය කුඩු මුදලාලිලාට බිලි නොදෙන්න..
    ජෙනරාල් , ජනාධිපතිතුමා , ආරක්ශක ලේකම්.. මේ සියලු දෙනාගේ කැප වීමෙන් මග පෙන්වීම්මෙන් ලබා ගත් මේ යුද ජයග්‍රහණය පාවා දෙන්න ඉඩ දෙන්න එපා...
    යුද්දේ වෙනුවෙන් මැරුණු කොල්ලන්ගේ අම්මල අද සතුටු කදුළු හෙලන මොහොතක..
    කුඩු නිසා අනාත වෙලා පොලිසි වලින් ගුටි කාපු දහස් ගානක් කොල්ලන්ගේ අම්මලා, ගැණු, දරුවෝ දස දහස් ගානකගේ ශාපයම ඇති මේ කුඩු මුදලාලිලා හැදී ගැවිලා යන්න...
    මේ නිවටයන් වටේ තියෙන දේශපාලනමය රැකවල් ඉවත් කර මහා ජනතාව ඉදිරියට එවන්න..
    මේ කුඩු මුදලාලිලා ගුටි කන රග එතකොට බලාගන්න පුළුවන්..
    රට එක සේසත් කිරීමට දායක වුනු ජෙනරාල් ඇතුළු ත්‍රිවිධ හමුදාවටත්...
    ඒ සදහා මග පෙන් වූ අතිගරු ජනාධිපති තුමාටත් අපගේ ප්‍රණාමය..

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63

    sira
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක

    මූ හරි සුදනා වගේ කථාකරන්නෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී නිසා වෙන්න ඇති. . .
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා පිම්පියො එක්ක හැප්පෙයි කියල..ලොල්...ඇඟ හද ගත්තම හිතන්නෙ මම තමයි පොර කියල. පොලු වලින් බැනර් අලවන අලුත් විදිය මොකද්ද දන්නේ නෑ
     
    nADCha

    Junior member
  • May 1, 2011
    133
    10
    18
    මං හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා පිම්පියො එක්ක හැප්පෙයි කියල..ලොල්...ඇඟ හද ගත්තම හිතන්නෙ මම තමයි පොර කියල. පොලු වලින් බැනර් අලවන අලුත් විදිය මොකද්ද දන්නේ නෑ

    well said bro...ballo biruwata kadu path wenawaye.....:lol: :lol:
     
    • Like
    Reactions: OPEN-

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    hehe hehehe heheh

    D**** de silva kiyana eka General Fonsekata banna widiyata nam balu watinne ne ban. ape janadhipathithumata rata beraganna General dunna sahayogayata,,yuda biya nethi ratak apita dunna ethumanta balu vidiyata apahasa... nigraha karana evunta saapa weva kiyala hadavathinma SAAAPA karanava.....!!!

    eevagema ape janadhipathithumanata Du**** de Silva,,,, Me*** Silva vage Kudu karayo, Merayo.... deshapalanayen elavala niyama buddhimath methi amethi varu ekka rajaya karagena yanna wasanava,,, shakthiya lebeva kiyala parthna karanava..............!!!

    Ponna Raniltai eyage vate inna "rata ballata giyath apita moko" kiyala pita rata evunta P*ka deegena unge plan walata weda karana UNP eke sama HARAK tai... kotinta p*ka dena pacha bahu athulu nadeta hena wediyan kiyala illanava.............!!!

    "Media" kiyana lebal ekata muva wela koti nada walata... support karana smahara sanvidaana,,, samaagam,, NGo wala evunta. saapa karanava nethi bangasthana weva kiyala.....!!!!!

    evagema me Elakiri vage thiyena Elakiri Site eke Randu saruwal Athikarana,,, Kudu karayonta p*ka dena, kudu karayo,,, mole bindak vath nethi patta moda signature ekavath agha ganna beri,, chandi kamavalin jada kam walin manthiri kam karana evun Abeetha nayakayo kiyala hithagena enna... Elakiri eke WASA VISA pathurana evunta Henama gahapan....!!!!
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    මේ අනාවරණය කුඩු දුමින්ද පිලිබදවයි ...
    අතිගරු ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි...
    අවුරුදු 30 ක පාපතර යුද්ධය නිමා කරමින් ඒ ලබා ගත් මානුෂිය ජයග්‍රහණය අමු අමුවේ බාල්දු කරමින් මේ කට මැත දොඩවන පුස් කුඩු මුදලාලිලාට එරෙහි වන්න..
    ආසියාවේ ආශ්චර්යය කුඩු මුදලාලිලාට බිලි නොදෙන්න..
    ජෙනරාල් , ජනාධිපතිතුමා , ආරක්ශක ලේකම්.. මේ සියලු දෙනාගේ කැප වීමෙන් මග පෙන්වීම්මෙන් ලබා ගත් මේ යුද ජයග්‍රහණය පාවා දෙන්න ඉඩ දෙන්න එපා...
    යුද්දේ වෙනුවෙන් මැරුණු කොල්ලන්ගේ අම්මල අද සතුටු කදුළු හෙලන මොහොතක..
    කුඩු නිසා අනාත වෙලා පොලිසි වලින් ගුටි කාපු දහස් ගානක් කොල්ලන්ගේ අම්මලා, ගැණු, දරුවෝ දස දහස් ගානකගේ ශාපයම ඇති මේ කුඩු මුදලාලිලා හැදී ගැවිලා යන්න...
    මේ නිවටයන් වටේ තියෙන දේශපාලනමය රැකවල් ඉවත් කර මහා ජනතාව ඉදිරියට එවන්න..
    මේ කුඩු මුදලාලිලා ගුටි කන රග එතකොට බලාගන්න පුළුවන්..
    රට එක සේසත් කිරීමට දායක වුනු ජෙනරාල් ඇතුළු ත්‍රිවිධ හමුදාවටත්...
    ඒ සදහා මග පෙන් වූ අතිගරු ජනාධිපති තුමාටත් අපගේ ප්‍රණාමය..

    :shocked::shocked::lol::lol::lol::shocked::shocked:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    නියම තැන උබ thread එක දාල තියෙනවා;)..
    දැන් අලුත් මර්ව්න්, දුම්න්දයි..මුතුහෙට්ට්ගමයි වගේ..:P
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    “මේ රටේ පැල්පතේ ජිවත්වන ජනතාව මේ පාරට බැහැලා රජය ශත්කිමත් කරන්න මේ ර‍ට බේරලා දීපු නායකයා වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට අද ඒ අයව පේන්නේ මේ උදවියට කුඩු කාරයෝයි, ගංජා කාරයොයි, මංකොල්ලකාරයො විදියට පොලු ටිකක් අරගෙන මාධ්‍යට දැම්මා කියලා ඒකට අපිව වට්ටන්න හම්බවෙන්නෙ නැහැ. පොලු ගෙනාවෙ බැනර් අලවන්න. අපිට ගහන්න ආවනම් ගහනවා. අද සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ. ඊයේ පෙරේදා කියනවා මේ අපිත් එක්ක හැප්පෙන්න එන්න ඕන කියලා. එයාට හැප්පෙන්න ඕනනම් ඕන විදියකට හැ‍ප්පෙන්න ලෑස්තියි මමත් එයත් එක්ක. හැබැයි එයා තාම ඇතුලේ. ඇතුලෙ ඉන්න එකාට පුළුවන්ද මේ එළියට ඇවිල්ලා මගෙත් එක්ක හැපෙන්න. එයාට ඕන්නම් හැප්පෙන්න එන්න. අපිත් ලෑස්තියි හැප්පෙන්න.ජන රැල්ලෙන් හැප්පෙන්නෙ “

    HTML:
    http://thambapanne.com/gossipnews/?p=2606
    අනේ කුඩු දුමින්දයෝ උඹේ ඔය මෝඩ පාට් උඹටම තියාගනින්!! :angry::angry:
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    මං හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා පිම්පියො එක්ක හැප්පෙයි කියල..ලොල්...ඇඟ හද ගත්තම හිතන්නෙ මම තමයි පොර කියල. පොලු වලින් බැනර් අලවන අලුත් විදිය මොකද්ද දන්නේ නෑ
    Well Said Bro!! ජෙනරාල් ෆොන්සේකා මේ වගේ ගොබ්බයෝ එක්ක හැප්පෙන්නේ නෑ!!
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මේ අනාවරණය කුඩු දුමින්ද පිලිබදවයි ...
    අතිගරු ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි...
    අවුරුදු 30 ක පාපතර යුද්ධය නිමා කරමින් ඒ ලබා ගත් මානුෂිය ජයග්‍රහණය අමු අමුවේ බාල්දු කරමින් මේ කට මැත දොඩවන පුස් කුඩු මුදලාලිලාට එරෙහි වන්න..
    ආසියාවේ ආශ්චර්යය කුඩු මුදලාලිලාට බිලි නොදෙන්න..
    ජෙනරාල් , ජනාධිපතිතුමා , ආරක්ශක ලේකම්.. මේ සියලු දෙනාගේ කැප වීමෙන් මග පෙන්වීම්මෙන් ලබා ගත් මේ යුද ජයග්‍රහණය පාවා දෙන්න ඉඩ දෙන්න එපා...
    යුද්දේ වෙනුවෙන් මැරුණු කොල්ලන්ගේ අම්මල අද සතුටු කදුළු හෙලන මොහොතක..
    කුඩු නිසා අනාත වෙලා පොලිසි වලින් ගුටි කාපු දහස් ගානක් කොල්ලන්ගේ අම්මලා, ගැණු, දරුවෝ දස දහස් ගානකගේ ශාපයම ඇති මේ කුඩු මුදලාලිලා හැදී ගැවිලා යන්න...
    මේ නිවටයන් වටේ තියෙන දේශපාලනමය රැකවල් ඉවත් කර මහා ජනතාව ඉදිරියට එවන්න..
    මේ කුඩු මුදලාලිලා ගුටි කන රග එතකොට බලාගන්න පුළුවන්..
    රට එක සේසත් කිරීමට දායක වුනු ජෙනරාල් ඇතුළු ත්‍රිවිධ හමුදාවටත්...
    ඒ සදහා මග පෙන් වූ අතිගරු ජනාධිපති තුමාටත් අපගේ ප්‍රණාමය..

    ELA MACHOO
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mata nam dan lankawe minissu gana epa wela thiyenne ban,mun ekektawath mula mathaka na,nathnam me wage ponnayo ekka ei da mewage dewal walata,anith eka mu mona ponnayek da SF wage viirayekta mehema kiyanda,mu monada karala thiyenne,munuth ekai munge policiyath ekai,munta sapama wenda ona kari ponnainta

    kunuharpa kiyanawa kiyala -rep dunnata mata kamak na,rep walin wadak na,meke honda yaluwo innawa unui unge honda hithai mata vatinawa,horen -rep dena unwa ganan ganne na api