සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ – ද#
“මේ රටේ පැල්පතේ ජිවත්වන ජනතාව මේ පාරට බැහැලා රජය ශත්කිමත් කරන්න මේ රට බේරලා දීපු නායකයා වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට අද ඒ අයව පේන්නේ මේ උදවියට කුඩු කාරයෝයි, ගංජා කාරයොයි, මංකොල්ලකාරයො විදියට පොලු ටිකක් අරගෙන මාධ්‍යට දැම්මා කියලා ඒකට අපිව වට්ටන්න හම්බවෙන්නෙ නැහැ. පොලු ගෙනාවෙ බැනර් අලවන්න. අපිට ගහන්න ආවනම් ගහනවා. අද සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ. ඊයේ පෙරේදා කියනවා මේ අපිත් එක්ක හැප්පෙන්න එන්න ඕන කියලා. එයාට හැප්පෙන්න ඕනනම් ඕන විදියකට හැප්පෙන්න ලෑස්තියි මමත් එයත් එක්ක. හැබැයි එයා තාම ඇතුලේ. ඇතුලෙ ඉන්න එකාට පුළුවන්ද මේ එළියට ඇවිල්ලා මගෙත් එක්ක හැපෙන්න. එයාට ඕන්නම් හැප්පෙන්න එන්න. අපිත් ලෑස්තියි හැප්පෙන්න.ජන රැල්ලෙන් හැප්පෙන්නෙ “

HTML:
http://thambapanne.com/gossipnews/?p=2606

..