සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ – ද&#35

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    දුමින්ද තොප්පිය දාගෙන’

    Sarath_290px.gif

    ආරක්ෂක ලේකම්ගේ ළඟ සිටින ස්තී‍්‍ර දුෂකයන් යැයි කියූ සැනින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොමානෝ දුමින්ද සිල්වා එම තොප්පිය දාගෙන ඇතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.

    හිටපු හමුදාපතිවරයා සුදු කොඩි නඩු විභාගයට පැමිණ මහාධිකරණයෙන් පිටවී යන අවස්ථාවේදී රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතා අද (10) මේ බව කියා සිටියේය. දුමින්දගේ සූකරයන් 500කට තමාගේ හමුදාවේ පසුදෙනෙකු සෑහෙන බවද ෆොන්සේකා මහතා කීය.
    ස්තී‍්‍ර දුෂකයන්ගේ තර්ජනවලට තමා බිය කළ නොහැකි බවද ඔහු පැවසීය.

    :lol::lol:

    Edit: niyama talk eka. Dumindayage redi na, uta thibbeth naha :lol:
     
    Last edited:
    • Like
    Reactions: elakiri119

    tata nano

    Banned
    Jun 10, 2011
    10
    2
    0
    දුමින්ද තොප්පිය දාගෙන’

    Sarath_290px.gif

    ආරක්ෂක ලේකම්ගේ ළඟ සිටින ස්තී‍්‍ර දුෂකයන් යැයි කියූ සැනින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොමානෝ දුමින්ද සිල්වා එම තොප්පිය දාගෙන ඇතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.

    හිටපු හමුදාපතිවරයා සුදු කොඩි නඩු විභාගයට පැමිණ මහාධිකරණයෙන් පිටවී යන අවස්ථාවේදී රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතා අද (10) මේ බව කියා සිටියේය. දුමින්දගේ සූකරයන් 500කට තමාගේ හමුදාවේ පසුදෙනෙකු සෑහෙන බවද ෆොන්සේකා මහතා කීය.
    ස්තී‍්‍ර දුෂකයන්ගේ තර්ජනවලට තමා බිය කළ නොහැකි බවද ඔහු පැවසීය.

    :lol::lol:

    muta dan hamudawak thiyenne koheda :lol::lol::lol::lol::lol:
    hira gedara inna gaman horu mankallokarayo tikak set karanda koheda.
    paw ponnaseka baya wela
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Ane Pa.....O...Ara "ANAR KELI" Dala giya kiyala noka nobi davas ganak ada ada idala Waha bonna giya Moda Duminda koluva neda me?...:lol:
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    කලකදි රහලු කලකදි වහ වෙනවාලූ
    (මේ කතාව දෙපැත්තටම අදාළයි)