සරත් ෆොන්සේකා සහ සිංහලයේ අවසන් රජු සිරභා&#3515

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
eka mona wunath.... apith sinhala...

eth anith jathita sapekshawa ape un ape un wenuwen penee innawada....

මහින්දත් සිංහල නිසා
මාත් සිංහලයෙක් වුන එක ගැන
මට පුදුම ලැජ්ජවක් තියෙනවා.
:(:(:(:(:(

නම වගේ දැන්වීමක් දාල
ජාතිය වෙනස් කර ගන්න පුලුවන්නම්
මම මෙලහට මගේ සිංහල කම වෙනස් කරගෙන.

:D:D:D
 
May 17, 2006
3,632
90
0
ඔබ අහන ප්‍රශ්නය හරිම ඛේදවාචකයකි.... ඉතිහාසය නැවත නැවත් ලියවෙයි අලුත් වේ
චරිත පමණක් ඒ ඒ යුගයන් වලදි වෙනස් වන බව ජනමතයයි.. මෙවන් ඉතිහාසයක් ඇති අපවැන්නවුන්ට මෙයත් සුලු දෙයකි සිංහලේ අන්තිම රජ්ජුරැවන්ටද යුධහමුදාවේ ධුරයේ සිටියදි ජෙනරාල් වූ ප්‍රථම සෙන්පතියාටද අත්වුයේ එකම ඉරණමකි සිදුවිමට තව ඇත්තේ අද කටුගෙයි ගරැ ගාම්භිරව තිබෙන රාජකීය ඔටුන්නත් රාජපුටුවත් රාජසිංහ රජු හිර කරණ ලද සිරමැදිරිය (මතකයේ හැටියට ජනපති මැදුර අසල) තවත් දේ එක් වනු ඇත අපට අවුරැදු 100කට පසු ජෙනරාල් ෆොන්සෙකා භාවිති කරනලද දේවල් එම කටුගේ තුළම ගරැ ගාම්බීරව චිරාත් කාළයක් වැජ‍‍‍‍‍බෙනු ඇත නමුත් එම මිනිසා කන්න නැතිව අද උපවාසයේය..... නැගිටිව් තොපිට ‍රජෙක් යයි කියන උන්මන්තකයෙක් පහළව ඇත

kumak karannada mithraya
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ape aya MR ta awadanne War eka dinna nisa..... SF ta baninne MR ekka contest karapu nisa.....

duka thamai MR ta awadana WAR eka kale SF kiyana eka ekedi mathaka nethi una eka...

MR nettam SF kiyala kenek ne kiyana un danne ne... War eka finish une nettam MR kiyala kenekuth ne kiyala eka....

War eka finish karanna SF wa thora gatte e nisa....

but den MR koheda SF koheda ???

පොන්සේකට යුද්ද කරන්න අවසර දුන්නේ රනිද???? සෝමවංශද???

අපි පොන්සේකාට විරුද්ද මහින්දට විරුද්දව චන්දය ඉල්ලපු නිසා නොව රටට එරෙහි උන නිසා බව කරුණාවෙන් සළකන්න.....

පොන්සේකා අන්තර්ජාතික යුද අධිකරණෙට යන්න පොන්සේකාට උන පාඩුව කුමක්ද????
 
May 17, 2006
3,632
90
0
මද්දුම බණ්ඩාර වැනි අහිංසකයන් මැරීමට උපදෙස් දුන්නේ රාජසිංහය.....
සරත්ද එසේමද???????

obata mathakada madduma bandara marimata gena chodanawa?....aya kumakda ? aya aththdakda ?.....nathnam raju wate hitiya kenekge musa wakda ?
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka

මහින්දත් සිංහල නිසා
මාත් සිංහලයෙක් වුන එක ගැන
මට පුදුම ලැජ්ජවක් තියෙනවා.
:(:(:(:(:(

නම වගේ දැන්වීමක් දාල
ජාතිය වෙනස් කර ගන්න පුලුවන්නම්
මම මෙලහට මගේ සිංහල කම වෙනස් කරගෙන.

:D:D:D

උබවගේ එකෙක් එහෙම කරනවනම් ඒක සිංහල ජාතියට කරන උදව්වක්.....
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
උබවගේ එකෙක් එහෙම කරනවනම් ඒක සිංහල ජාතියට කරන උදව්වක්.....

උඹත් සිංහල නිසා
මාත් සිංහලයෙක් වුන එක ගැන
මට පුදුම ලැජ්ජවක් තියෙනවා.
:(:(:(:(:(

නම වගේ දැන්වීමක් දාල
ජාතිය වෙනස් කර ගන්න පුලුවන්නම්
මම මෙලහට මගේ සිංහල කම වෙනස් කරගෙන.

:D:D:D
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
obata mathakada madduma bandara marimata gena chodanawa?....aya kumakda ? aya aththdakda ?.....nathnam raju wate hitiya kenekge musa wakda ?

පොන්සේකා වගේම කාන්තාවක් පැමිණිලි කළොත් විශේෂ අවධානය යොමු කරන්න ඇති.....
 
May 17, 2006
3,632
90
0
පොන්සේකා වගේම කාන්තාවක් පැමිණිලි කළොත් විශේෂ අවධානය යොමු කරන්න ඇති.....

machan ahapu prasneta uththara dunna nam hoday neda....?........:Pnathnam oya ethihasaya danne nadda ?
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
පොන්සේකට යුද්ද කරන්න අවසර දුන්නේ රනිද???? සෝමවංශද???

අපි පොන්සේකාට විරුද්ද මහින්දට විරුද්දව චන්දය ඉල්ලපු නිසා නොව රටට එරෙහි උන නිසා බව කරුණාවෙන් සළකන්න.....

පොන්සේකා අන්තර්ජාතික යුද අධිකරණෙට යන්න පොන්සේකාට උන පාඩුව කුමක්ද????

පොන්සේකාට විරුද්ද මහින්දට විරුද්දව චන්දය ඉල්ලපු නිසා.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka

උඹත් සිංහල නිසා
මාත් සිංහලයෙක් වුන එක ගැන
මට පුදුම ලැජ්ජවක් තියෙනවා.
:(:(:(:(:(

නම වගේ දැන්වීමක් දාල
ජාතිය වෙනස් කර ගන්න පුලුවන්නම්
මම මෙලහට මගේ සිංහල කම වෙනස් කරගෙන.

:D:D:D

උබ දැන්වීමක් නොදැම්මට සියල්ලන්ම දන්නවා උඹ සිංහලයෙක් නොවෙන වග........හා උබේ ජාතිය බලු ජාතිය බව
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
උබ දැන්වීමක් නොදැම්මට සියල්ලන්ම දන්නවා උඹ සිංහලයෙක් නොවෙන වග........හා උබේ ජාතිය බලු ජාතිය බව

මහින්දගෙ ජාතියට වඩා
ඒ ජාතිය උසස්.

:yes:
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
machan ahapu prasneta uththara dunna nam hoday neda....?........:Pnathnam oya ethihasaya danne nadda ?

උඹට නොතේරුනාට මම උත්තරේ තමයි දුන්නේ........

ළඟහිටිය එකෙක් කියපු බොරු කේළමක් නිසා තමයි ඒක උනේ...
 
May 17, 2006
3,632
90
0

උඹට නොතේරුනාට මම උත්තරේ තමයි දුන්නේ........

ළඟහිටිය එකෙක් කියපු බොරු කේළමක් නිසා තමයි ඒක උනේ...

uba dunne uththrayakda ?....aye balanna mama ahala thiyna prasna tika...

obata mathakada madduma bandara marimata gena chodanawa?....aya kumakda ? aya aththdakda ?.....nathnam raju wate hitiya kenekge musa wakda ?

menna oya dunna uththraya

පොන්සේකා වගේම කාන්තාවක් පැමිණිලි කළොත් විශේෂ අවධානය යොමු කරන්න ඇති.....

mama danna thramin boru kiwwe ganu kenek newi
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
uba dunne uththrayakda ?....aye balanna mama ahala thiyna prasna tika...

menna oya dunna uththraya

mama danna thramin boru kiwwe ganu kenek newi

උබ හිතුවා වැරදි තමන්ගේ විශ්වාසවන්තයෙක්ගේ උපදෙස් තමයි ඇහුවේ.....

පොන්සේකා ඇහුවේ කාන්තාවන් කියන දේවල් පමණයි.... ඒකයි මම කිව්වේ.....

උබට ඒක තේරුම් ගන්න බැරි තත්වෙකද ඉන්නේ....
 
May 17, 2006
3,632
90
0

උබ හිතුවා වැරදි තමන්ගේ විශ්වාසවන්තයෙක්ගේ උපදෙස් තමයි ඇහුවේ.....

පොන්සේකා ඇහුවේ කාන්තාවන් කියන දේවල් පමණයි.... ඒකයි මම කිව්වේ.....

උබට ඒක තේරුම් ගන්න බැරි තත්වෙකද ඉන්නේ....

machan ayeth walge pagagena ahapu prasnaya kiyawala hariyata uththra denna ?.....

uba kiyana widihata sarathta yuddaya karanna ana dila thiyenneth kanthawakda ?
 
  • Like
Reactions: danukapeiris

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    පොන්සේකට යුද්ද කරන්න අවසර දුන්නේ රනිද???? සෝමවංශද???

    අපි පොන්සේකාට විරුද්ද මහින්දට විරුද්දව චන්දය ඉල්ලපු නිසා නොව රටට එරෙහි උන නිසා බව කරුණාවෙන් සළකන්න.....

    පොන්සේකා අන්තර්ජාතික යුද අධිකරණෙට යන්න පොන්සේකාට උන පාඩුව කුමක්ද????

    athakota fonseka wa arrest karanna MR una paduwa mokadda ????