methana kondak nethi ekak denneth hitiyata.... konda pana ethi samithabuddika wage aya inna eka sathutakk.......
athakota fonseka wa arrest karanna MR una paduwa mokadda ????
1. පොන්සේකා අන්තර්ජාතික යුද අධිකරණෙට යන්න සැරසීමේන් ලංකාව පාවාදීමට තැත් කිරීම.
2. මහජනතාවට අයත් මුදල් වංචා කිරීම..
3. රජයේ සේවය කරමින් සිටියදීම රජයට එරෙහිව විපක්ෂය සමඟ සාකජ්චා කිරීම..
4. රජයේ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම
5. යුධ රහස් හෙළිකිරීම.....
කාන්තාවක් හරි මොකෙක් හරි උපදෙස් දුන්නේ වෙන කවුරු හරි කියලා උබ පිළිගන්නවනේ.....machan ayeth walge pagagena ahapu prasnaya kiyawala hariyata uththra denna ?.....
uba kiyana widihata sarathta yuddaya karanna ana dila thiyenneth kanthawakda ?
thama chodana witharay....... kirima yana wachanaya pawichi kirimata obata aythiyak naha.....aka newi ko mama ara ahapu prasna walata uththra......
කාන්තාවක් හරි මොකෙක් හරි උපදෙස් දුන්නේ වෙන කවුරු හරි කියලා උබ පිළිගන්නවනේ.....
එහෙම අණ දුන්නේ නැත්නම් තාම ප්‍රභා ජීවත් වෙනවා නේද???? පොන්සේකාත් නිකම්ම කිනං පෙන්ෂන් ගිය ආමිකාරයෙක් විතරයි....
1. පොන්සේකා අන්තර්ජාතික යුද අධිකරණෙට යන්න සැරසීමේන් ලංකාව පාවාදීමට තැත් කිරීම.
pawala dunna nam ne weradi... methek fonseka international yuda adikaranayaka karunu kiya netha... ese wimata pera... kumak kiyaida upakalpanawa kara arrest kirima harida???
2. මහජනතාවට අයත් මුදල් වංචා කිරීම..
awasthawa mokadda??
3. රජයේ සේවය කරමින් සිටියදීම රජයට එරෙහිව විපක්ෂය සමඟ සාකජ්චා කිරීම..
rajata erehi kumantrana kirima weradi unath deshapalane kirime weradi netha.... ehema nam UNP, JVP vote karana gov. sewakayo arrest karanna one ne.... thawa SF ta wiruddawa Army eke aya election kale Rupahahihi eke kala katha gena mokada kiyanne......
4. රජයේ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම
athadanguwata path u pasu siduwu deyaki...
5. යුධ රහස් හෙළිකිරීම.....
helikada rahasa kumak da??
ඇයි නොකළනම් දනුන හැංගිලා ඉන්නේ.....
api hamadama kiwwa MR/GOTA/SARATH athulu yuda hamudawa saha rate mulu janathawama nathnam me yudde dinanna baha kiyala........habay mama kiwwe naha kawadawath sarathta udin hitapu kena kanthawak kiyala....aka kiwwe oya...
උබ නැට්ට පාග ගෙන........
මම කිව්වේ පොන්සේකා හමුදාපති ඉන්න කාලේ කාන්තා සෙබළියන්ගේ කතා අහලා හමුදාවේ කීදෙන්ක් අස් කරාද කියල උඹ දන්නවද?????
මචන් කරුනු තේරුම් ගන්න බැරි නම් විවාද කරන්න එපා.....
උබ නැට්ට පාග ගෙන........
මම කිව්වේ පොන්සේකා හමුදාපති ඉන්න කාලේ කාන්තා සෙබළියන්ගේ කතා අහලා හමුදාවේ කීදෙන්ක් අස් කරාද කියල උඹ දන්නවද?????
මචන් කරුනු තේරුම් ගන්න බැරි නම් විවාද කරන්න එපා.....
මම අහපු පළමු ප්‍රශ්නේට තාම කවුරුත් උත්තරයක් දෙන්නේ නැත්තේ ඇයි???
පොන්සේකා අන්තර්ජාතික යුධාධිකරණයට යන්න පොන්සේකට වෙච්ච පාඩුව කුමක්ද???

මම අහපු පළමු ප්‍රශ්නේට තාම කවුරුත් උත්තරයක් දෙන්නේ නැත්තේ ඇයි???
පොන්සේකා අන්තර්ජාතික යුධාධිකරණයට යන්න පොන්සේකට වෙච්ච පාඩුව කුමක්ද???