සරත් ෆොන්සේකා කියන්නේ හමුදාපතිකෙනෙක් වෙලා හිටපු කෙනෙක් මේ අය කොහොමද ප්රජාත්රන්තවාදේ ගැන දන්නේ? orders දෙන්නයි, දුන්නම පිළිපැද්දේ නැත්නම් තලන්නයි යන ඒවා තමයි හමුදාවේ තියෙන්නේ මේවාමයි තමයි ඒකාධිපතිවාදි ආණ්ඩුවක ලක්ෂණත්. දැන් ඉතින් ජන්දේ දීපල්ලා උඩ දාගෙන ඊට පස්සේ අවුරුද්දකට පස්සේ මම කිව්ව එක මතක තියාගනිල්ලා උබලා මේ පාරත් කෙළවගන්නවා. සුපුරුදු විදියට ආයි නාගන්නවා. ඊට පස්සේ තව එකෙක් එනවා ඌට ජන්දේ දීලා ආයි කෙළවගන්නවා. රටේ පාලකයාගේ නෙවෙයි වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ වැරද්ද තියෙන්නේ. මිනිස්සු හිතන්නේ ගමේ එකෙක් වීම ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි, යුධ වීරයෙක් වීම ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි, වංශ වත් පරපුරක කෙනෙක් වීම ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි, පරම්පරාවේ එවුන් දේශපාලණය කරලා තියෙනවා නම් ඒක ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි. මෙන්න මෙතනයි වැරද්ද. මහින්ද වැරදි නෑ මිනිස්සු වැරදි මහින්ද මුලින්ම ඔතනට ආවේ මිනිස්සු නිසයි.


