සරත් ෆොන්සේකා

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සරත් ෆොන්සේකා කියන්නේ හමුදාපතිකෙනෙක් වෙලා හිටපු කෙනෙක් මේ අය කොහොමද ප්‍රජාත්‍රන්තවාදේ ගැන දන්නේ? orders දෙන්නයි, දුන්නම පිළිපැද්දේ නැත්නම් තලන්නයි යන ඒවා තමයි හමුදාවේ තියෙන්නේ මේවාමයි තමයි ඒකාධිපතිවාදි ආණ්ඩුවක ලක්ෂණත්. දැන් ඉතින් ජන්දේ දීපල්ලා උඩ දාගෙන ඊට පස්සේ අවුරුද්දකට පස්සේ මම කිව්ව එක මතක තියාගනිල්ලා උබලා මේ පාරත් කෙළවගන්නවා. සුපුරුදු විදියට ආයි නාගන්නවා. ඊට පස්සේ තව එකෙක් එනවා ඌට ජන්දේ දීලා ආයි කෙළවගන්නවා. රටේ පාලකයාගේ නෙවෙයි වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ වැරද්ද තියෙන්නේ. මිනිස්සු හිතන්නේ ගමේ එකෙක් වීම ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි, යුධ වීරයෙක් වීම ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි, වංශ වත් පරපුරක කෙනෙක් වීම ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි, පරම්පරාවේ එවුන් දේශපාලණය කරලා තියෙනවා නම් ඒක ජනාධිපතිකමට සුදුසු කමක් කියලයි. මෙන්න මෙතනයි වැරද්ද. මහින්ද වැරදි නෑ මිනිස්සු වැරදි මහින්ද මුලින්ම ඔතනට ආවේ මිනිස්සු නිසයි.

    :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපහසු නෑ කරන්න ඕන කමක් නෑ එකෙක්ටවත්. අච්චර හම්බයෝ කූරගල , දඹුල්ලේ පල්ලි හදද්දි මේ පාලකයෝ කොහේද හිටියේ? උන්ට කරන්න පුලුවන් උවමනාවක් නැති කමයි තියෙන්නේ.
    අද අපේ රටේ නීතියක් නැහැ.. නීතිය තිබිලා අකුරටම වෙනවානම් අද උඹේ කටින් ඔය හම්බයා කියන වචනේ එන්නෙත් නැහැ.. අද අපේ රට දිහා බලපන්..තව ඉස්සරහට තව මොන ප්‍රශ්න ඇති වෙයිද දෙයියෝ දනී.:yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අද අපේ රටේ නීතියක් නැහැ.. නීතිය තිබිලා අකුරටම වෙනවානම් අද උඹේ කටින් ඔය හම්බයා කියන වචනේ එන්නෙත් නැහැ.. අද අපේ රට දිහා බලපන්..තව ඉස්සරහට තව මොන ප්‍රශ්න ඇති වෙයිද දෙයියෝ දනී.:yes:

    හම්බයා කියන්නේ මුස්ලිම් එවුන්ට උන් හම්බන් තොටින් බැස්ස නිසයි ඒක කුණුහරුපයක් නෙවෙයි.
    මේක මඩ කියලා හිතනවා නම්, ප්‍රජාත්‍රන්ත වාදී රටක මඩ ප්‍රහාර කැපයි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හම්බයා කියන්නේ මුස්ලිම් එවුන්ට උන් හම්බන් තොටින් බැස්ස නිසයි ඒක කුණුහරුපයක් නෙවෙයි.
    මේක මඩ කියලා හිතනවා නම්, ප්‍රජාත්‍රන්ත වාදී රටක මඩ ප්‍රහාර කැපයි.

    11.gif
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ රනවිරුවාට ආදරය කරන අයගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි.
    ඔයාලා කැමතිද ආපහු දුශ්ට දේශපාලුවන්ගේ රූකඩයක් වෙනවට?

    සජිත්,සෝමවන්ශ,රනිල් ඔය ඔක්කොම බලගෙන ඉන්නේ මේ මනුස්සයව කන්න. ඔය එකෙක්වත් ෆොන්සේකට ආදරය නෑ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ රනවිරුවාට ආදරය කරන අයගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි.
    ඔයාලා කැමතිද ආපහු දුශ්ට දේශපාලුවන්ගේ රූකඩයක් වෙනවට?

    සජිත්,සෝමවන්ශ,රනිල් ඔය ඔක්කොම බලගෙන ඉන්නේ මේ මනුස්සයව කන්න. ඔය එකෙක්වත් ෆොන්සේකට ආදරය නෑ.

    එක නම් ඇත්ත...හැමෝම තමන්ගේ වාසිය විතරයි බලන්නේ ........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විසදුම තමයි ව්‍යවස්ථාව සංශෝධනය. ඒකේ මෙහෙම දාන්න ඕනේ.
    විධායක ජනපති කෙනෙක්ව ගෙදර යවන්න බහුතර ජනතාවට ඕන නම් ඒකට ඕනම සමාජයේ පිළිගැනිමකට ලක් වෙච්ච පුරවැසියෙකුට අධිකරණයට නඩුවක් ගොනු කිරිමේ අයිතිය දෙන්න ඕනේ. පුරවැසියා නඩුව ගොනු කරාට පස්සේ අධිකරණයට පුලුවන් මැති වරණ කොමසාරිස් හරහා එම දිස්ත්‍රික්කයේ සමස්ථ ජනතාවගේ මතය බලන්න නියෝගයක් නිකුත් කරන්න. ඊට පස්සේ ඒකට මිනිස්සු එකග නම් රටේම මැතිවරණයක් තියන්න පුලුවන්. ඒ වගේම තමයි දූෂණය වළක්වන්න විදේශීය අපක්ෂපාති රජයක් හවුල් කරගන්නත් පුලුවන්. මේ ක්‍රමය මගින් පාලකයාව ගෙදර යැවීමේ බලය ජනතාවට ඕනේම වෙලාවට හිමි වෙනවා. අවුරුදු 6 බලාගෙන ඉන්න ඕනේ නෑ. ෆොන්සේකා ආවත් ෆොන්සේකා හරි නැත්නම් ෆොන්සේකාව වුනත් ගෙදර යවන්න එතකොට කට්ටියට පුලුවන් අවුරුදු 6 යක් බලාගෙන ඉන්නේ නැතුව.

    විදේශීය නිරීක්ශන නැතුව අනිත් ඒවට එකගයි. රටේ ස්වාධිපත්‍යට හානි විය හැකියි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපහසු නෑ කරන්න ඕන කමක් නෑ එකෙක්ටවත්. අච්චර හම්බයෝ කූරගල , දඹුල්ලේ පල්ලි හදද්දි මේ පාලකයෝ කොහේද හිටියේ? උන්ට කරන්න පුලුවන් උවමනාවක් නැති කමයි තියෙන්නේ.

    yako politics kiyanne lodiya gilinawa wage wadak.... aruwath shape eke thiyan muuwath shape eke thiyn thamai politics karanne... umba hithanne loke anthi rata wala ehema naa kiyalada..? islam kiyana prashanayata dan uththara hoyanna sahenna amarui.. ekko un okkoma marila yanna one nathan api okkoma hambayo wenna one! :angry: