සරත් ෆොන්සේකා

kasippu

Banned
Aug 18, 2011
63
5
0
මේ කාලකන්නි මේ රට වෙනුවෙන් ලේ මස් දන්දුන්න මේ රත්තරන් මනුස්සයාගේ චන්ද අයිතිය ප්‍රජා අයිතියත් අහෝසි කරලා.මේක නිසා පේනාව ආණ්ඩුව නියත සහතික පරාජයක් ජනාධිපතිවරනයේදි ලබනවා කියලා
 
  • Like
Reactions: wdk

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    20jsp3l.jpg
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    ෆොන්සේකාගේ නම ඡන්ද ලේඛනයෙන් ඉවතට නීතිපති මට තාම දැනුම් දුන්නේ නෑ
    0 October 17, 2014 2:03 am Hits(60)

    ජේ.ටී. ද සිල්වා, දයා පෙරේරා

    සරත් ෆොන්සේකා මහතාගේ නම ඡන්ද නාම ලේඛනයෙන් ඉවත් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙයි.
    නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙසේ උපදෙස් ලැබී තිබෙන්නේ ෆොන්සේකා මහතාගේ නම තවදුරටත් ඡන්ද නාමලේඛනයේ තබා ගත යුතුදැයි මීට මාස හතකට පමණ ඉහතදී මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් කර තිබූ විමසුමකට අනුවය.
    මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් 'මව්බිම' කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේ තමාට මෙතෙක් එවැනි උපදෙසක් සහිත ලිපියක් ලැබී නැති බවයි.


    මේ අතර ව්‍යවස්ථාපිත නුසුදුසුතාවන් ඇති පුද්ගලයන් පිළිබඳ මේ දිනවල මැතිවරණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් හා බන්ධනාගාරයෙන් තොරතුරු ලබාගෙන තිබෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා 'මව්බිම'ට පැවැසීය.
    අල්ලස් ගැනීම, හය මසකට වඩා සිර දඬුවම් විඳීම, බරපතළ ගණයේ වැරැදිවලට හසුවූ අය පිළිබඳ සොයා බලා එවැනි වැරැදි කර ඇති සියලු දෙනාගේ නම් ඡන්දනාම ලේඛනයෙන් ඉවත් කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවැසීය.


    මේ දිනවල 2014 ඡන්ද නාමලේඛනය සම්බන්ධයෙන් ප්‍රතිසංශෝධන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, ඡන්ද නාම ලේඛනය සහතික කිරීම මෙම මස 31 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා සිදුකරන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
    සරත් ෆොන්සේකා මහතාගේ නම 2013 ඡන්ද නාමලේඛනයට ඇතුළත් වීමත්, ඒ මහතා බස්නාහිර පළාත් සභා ඡන්දයේදී, පිළියන්දල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවීමත් නිසා, ඔහුගේ නම තවදුරටත් ඡන්ද නාම ලේඛනයේ තබාගත යුතු දැයි, මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් විමසා තිබිණි
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Wesa anduwa karanna puluwan sakkiliwada okkoma karanawa bale inne......oka dannathi bath karana arak P*** digana polime inne kathire ganna.

    lajjai yako ratey janadhipathi mechchara thuppai wada karanawa kiuwama.