සරත්~ෆොන්සේකා

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
රට ජාතිය, අපේ හමුදාවේ කිර්තිනාමය, යුද ජයග්‍රහණය ජාත්‍යන්තරය ඉදිරියේ පාවාදුන් මිනිහා මේ ආණ්ඩුවටත් තාම ඒ ඇති කරපු ප්‍රශ්න වලින් ගොඩ එන්න බැරි වෙලා තියනවා, රාජපක්ෂ ආණ්ඩුව මේ මිනිහට දඩුවම් දුන්නා මදි, කොලබ ජනතාවට ස්තුතියි මේ වගේ මිහිහෙක්ට තමන්ගේ තරම පෙන්නලා දුන්නට, එදා මහින්ද ගොට හා ඔවුනට උපදෙස් දුන් රාජ්‍ය බුද්දි අංශ මුට පැනල යන්න නොදී අල්ල ගත්ත නිසා සිදු වීමට ගීය විනාසය අපේ රටේ පිනට වැලකුනා නැත්නම් මු රටින් පැන ගියානම් අපේ රටට මාරම නස්පැත්තියක් වෙන්නේ.