ෆොන්සේකා හැරේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    අද දින සවස 3ට ෆීල්ඩ් මාෂල් සරත් ෆොනේස්කා මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි

    මේ කුමක් විය හැකිද ?

    මගේ අනාවැකිය: ඔහු ජනාධිපතිවරණ සටනින් ඉවත්වී රනිල් ට සහයෝගය දැක්වීමට සුදානම් ?

    GUhJDFyaQAAekxg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මගේ අනාවැකිය: ඔහු ජනාධිපතිවරණ සටනින් ඉවත්වී රනිල් ට සහයෝගය දැක්වීමට සුදානම් ? :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    අද දින සවස 3ට ෆීල්ඩ් මාෂල් සරත් ෆොනේස්කා මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි

    මේ කුමක් විය හැකිද ?

    මගේ අනාවැකිය: ඔහු ජනාධිපතිවරණ සටනින් ඉවත්වී රනිල් ට සහයෝගය දැක්වීමට සුදානම් ?

    GUhJDFyaQAAekxg

    Meeting-6.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    එහෙම උනොත් එක හොද දෙයක් මොකද JVP එකට පරිනත දේශපාලන නායකත්වයක් අවශ්‍යයි . ලාල් කාන්තලා , හදුන්හෙත්ති විද්‍යාරත්න වගේ උන් එක්ක රටක් පාලනය කරන්න පුලුවන්ද ?/
     
    • Haha
    Reactions: chinmak

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ගැම්මට. SF දන්නවා විසදුම තමයි අනුර කියලා !!!
    රටම අනුරට !!! SF අනුරට !!!!!

    #මාලිමාවටඑක්කෝටිවිසිලක්ෂයයි
    ඔන්න කිවුව ගොන් කතාවක්
    ෆොන්සේකාට චන්ද කියක් විතර තියෙනවද ?
     
    • Haha
    Reactions: Hasistranger