සරත් ෆොන්සේකා

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය අමාත්‍යංශයට ගොස් රාජකාරි කටයුතු ආරම්භ කළ බව වාර්තා වෙයි.


එසේම කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා වනුයේ එස්.බී. නාවින්න වන අතර සරත් ෆොන්සේකා අමාත්‍යවරයා අමාත්‍යංශයට පැමිණීමත් සමඟ ඔහු ඒ වෙත නොගොස් සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.


මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු නිල අමාත්‍යවරුන්ද අමාත්‍යංශ වල වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම බවද වාර්තා වෙයි.
 

Similar threads