සරත් දසනායක යනු මා දුටු හොදම වාණිජ සංගීතවේදියා ය. එහු ගේ සංගීතය චිත්රපට බොක්ස් ඔෆිස් වාර්තා දක්වා ගෙන ගොස් ඇති වාර අනන්තය. නමුත් ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබුනා ද යන්න සැකයකි. අඩුම ගනනේ ගායකයා ගේ නම වත් ගීයක් ප්රචාරණය කිරීමට පෙර කියන්නේ නැති “මළ“ නාලිකා ඇති රටක එය එසේ විය යුතුය.
ලොන්ත ත්රෙඩ් හිට් වෙන කාලයක මෙවන් එකක් දැකීමට ලැබීමත් වාසනාවකි. ඒ සම්බන්ධයෙන් මාරපුත්රයාට ස්තූතියි!!!!