මෙන්න බඩුෆොන්සේකා අධි තක්සේරුවකින් හිටියේ. මට මතක විදිහට ෆොන්සේකා කිව්වා මෛත්රීගේ ලක්ශ 62න් ලක්ශ 7ක් එයාගෙන් කියලා.
ඒ විතරක් නෙවෙයි ෆොන්සේකා මහත්තයා ආරම්භයේම ආත්මාර්ථකාමී උනා. 2010 ජනදිපතිවරණයට ඉල්ලලා පැරදිලා, ඡන්ද කුට්ටිය දැකලා මේ මගේ ඡන්ද කියලා හිතලා එජපයේ ඡන්දත් කඩලා වෙනම පක්ෂෙකින් ආවා. මෙදා පාරත් මුළු පවුලම රින්ගවලා දිනන්න හැදුවා. ඒකත් වැරදුනා.
ෆොන්සේකට යුධමය දක්ෂතාවයක් තිබ්බට දේශපාලනික වශයෙන් කිසිම දක්ෂතාවයක් නෑ.
සංධාන ගත වෙන්න ඕන වෙලාව දන්නේ නෑ.
සංධානයකින් එලියට එන්න ඕන වෙලාව දන්නේ නෑ.
තනියෙන් ඉල්ලන්න ඕන වෙලාව දන්නේ නෑ.
පක්ශය මාරු කරන්න ඕන වෙලාව දන්නේ නෑ.
මෙන්න මේවා නොදත් කම නිසයි මම කියන්නේ
දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

පැටියා;18843552 said:Fonsekata eriye ranil. Fonseka try kale unp 1th ekka illanna. Ranil anthima mohotha wenakan idlà sandhànayàk gàhuwa fonsekawa halala![]()
ෆොන්සේකා අධි තක්සේරුවකින් හිටියේ. මට මතක විදිහට ෆොන්සේකා කිව්වා මෛත්රීගේ ලක්ශ 62න් ලක්ශ 7ක් එයාගෙන් කියලා.
ඒ විතරක් නෙවෙයි ෆොන්සේකා මහත්තයා ආරම්භයේම ආත්මාර්ථකාමී උනා. 2010 ජනදිපතිවරණයට ඉල්ලලා පැරදිලා, ඡන්ද කුට්ටිය දැකලා මේ මගේ ඡන්ද කියලා හිතලා එජපයේ ඡන්දත් කඩලා වෙනම පක්ෂෙකින් ආවා. මෙදා පාරත් මුළු පවුලම රින්ගවලා දිනන්න හැදුවා. ඒකත් වැරදුනා.
ෆොන්සේකට යුධමය දක්ෂතාවයක් තිබ්බට දේශපාලනික වශයෙන් කිසිම දක්ෂතාවයක් නෑ.
සංධාන ගත වෙන්න ඕන වෙලාව දන්නේ නෑ.
සංධානයකින් එලියට එන්න ඕන වෙලාව දන්නේ නෑ.
තනියෙන් ඉල්ලන්න ඕන වෙලාව දන්නේ නෑ.
පක්ශය මාරු කරන්න ඕන වෙලාව දන්නේ නෑ.
මෙන්න මේවා නොදත් කම නිසයි මම කියන්නේ
දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
කෝරලේමහත්තයා;18843675 said:මෙන්න බඩු
ඔය ඉන්නේ කියනකොටම. UNP කාරයින්වත් පරද්දලා රජිත කලුතරින් එක
![]()
100%

ෆොන්සේකා අධි තක්සේරුවකින් හිටියේ. මට මතක විදිහට ෆොන්සේකා කිව්වා මෛත්රීගේ ලක්ශ 62න් ලක්ශ 7ක් එයාගෙන් කියලා.
ඒ විතරක් නෙවෙයි ෆොන්සේකා මහත්තයා ආරම්භයේම ආත්මාර්ථකාමී උනා. 2010 ජනදිපතිවරණයට ඉල්ලලා පැරදිලා, ඡන්ද කුට්ටිය දැකලා මේ මගේ ඡන්ද කියලා හිතලා එජපයේ ඡන්දත් කඩලා වෙනම පක්ෂෙකින් ආවා. මෙදා පාරත් මුළු පවුලම රින්ගවලා දිනන්න හැදුවා. ඒකත් වැරදුනා.
ෆොන්සේකට යුධමය දක්ෂතාවයක් තිබ්බට දේශපාලනික වශයෙන් කිසිම දක්ෂතාවයක් නෑ.
සංධාන ගත වෙන්න ඕන වෙලාව දන්නේ නෑ.
සංධානයකින් එලියට එන්න ඕන වෙලාව දන්නේ නෑ.
තනියෙන් ඉල්ලන්න ඕන වෙලාව දන්නේ නෑ.
පක්ශය මාරු කරන්න ඕන වෙලාව දන්නේ නෑ.
මෙන්න මේවා නොදත් කම නිසයි මම කියන්නේ
දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
Minissunta mewa 2010di therunada ban.. e janadipathiwarenedi kochchara manapa gaththada... unp hinda thamai. eth ranil mihiwa use kara kiyana eka therune ne. e kaledi miniha janadhipathi una nam nikam pabayek witharai.. Ekata sthuthiwantha wenna one. e para miniha janapahi nowuna ekata
I'm not disrespecting him. Just saying..
කෝරලේමහත්තයා;18843525 said:ඕක වුනේ ජනාධිපතිවරනයේ හංසයට එකතුවෙලා හදාගත්ත පක්ශය කඩා ගත්ත එක ජාතික හෙල
උරුමයටත් වෙන්නේ ඕක..( දෙමල මුස්ලිම් පක්ශ වලට මෙය අදාල නොවේ මන්ද යත් අවශ්යවූ විටෙක
වාන් දොරටු මෙන් ඒවා නැවත හැරවිය හැක)

ow bun math garu karana porakhabai uba kiywa wage minihage ego eka wedi
oneta wada thamaun gena hitha gena innawa
ඡ්න්ද කඩන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා හිටියනම් ඉවරයිනේ. පවුලත් පාර්ලිමේන්තු ගේන්න හැදුවා
2. නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

ජනප්රියත්වය පුද්ගලවාදය තව දුරටත් දේශපාලනයට බලපන්නෙ නැහැ