සරත්_ෆොන්සේකා...

සරත් ෆොන්සේකා මහ

  • Total voters
    255
  • Poll closed .

Clap

Banned
Apr 30, 2015
450
73
0
danna kenek kiyapallako. field martial balathala anuwa kohomath parliment enna puluwan neda. kohomath manthri kamak thiyanawa neda.
දන්න කෙනෙක් වරෙව් :dull:

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

We always respect go home and rest !
:D

ඔව් ඉතින් හිඟ කාල ගත්ත පිල් මසල් කොමත් තියාගෙන ගෙදරට වෙලා හිටියනම් ඉවරයි. දැන් ඉතින් පොරයි ගෑනියි දෙන්නම කිච උනා. :lol:
:sorry::(

කළවැද්දන් සොයා කාණු පල්ලේ රිංගූ තමන්ට අත හිත දුන් සැමට කොකා පෙන්වූ යහපාලනයට මුවාව නොතරම් වූ නිලයක් ලබාගත්තාවූ (නිලයේ ගරුත්වය හෑල්ලු වීම වෙනමම කතාවකි.) සාමාන්‍ය සෙබලෙකු තරම් හෝ රට ජාතිය පිළිබඳ හැඟීමක් නැත්තාවූ (සුදු කොඩි කතාවෙන් සියල්ලන්ම පාවා දෙනු ලැබූ.) අන්‍යයන්ගේ මුසාබස් වලට රැවටී බලය උදෙසා දේශපාලනයට පිවිසි ඔබට අපේ සුභ පැතුම්. (රටේ ජනතාවගේ මනාපයක් නැති බැවින් සුදු කොඩියට සුදුසු රටක වාසයට යාමට හැකිවේවා! ):yes:
:nerd:

:)

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

A. සිරියා;18843316 said:
Mamath hithanne gedara giya nam hodai minissunta thawath epa wenna kalin
:)
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
ඕන එකක්...අසාවනේ බන්...... ෆීල්ඩ් මාෂල් කමෙනුත් මට වැඩක් නෑ..... කෙලින් මිනිහෙක් විදියට ඉන්නව නම් සහ දේශපාලනය කරනව නම් තමන්ගේම දර්ශනයක් තුලින් ඉදිරියට ඒම අත්‍යවශ්‍යයි...මඩ දේශපාලනය ඔහු වැන්නෙකුට ඔබින්නෑ...

හොඳ අදහසක් :)
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

erozan / dilwali wage ballo me maussayata kiyapu ewa mathakada?
:yes::(

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

кσяη ησρє;18843472 said:
:)

කෝරලේමහත්තයා;18843492 said:
දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
:)

strongly no.....

පැටියා;18843552 said:
Fonsekata eriye ranil. Fonseka try kale unp 1th ekka illanna. Ranil anthima mohotha wenakan idlà sandhànayàk gàhuwa fonsekawa halala :(
:sorry: ඇත්තද බං මේ සීන් එක

කෝරලේමහත්තයා;18843675 said:
මෙන්න බඩු:D:D
;)

නැ බං තනියෙන් අාවැකි කියලා අධිමානසිකත්වයක් තිබ්බේ
ගම්පහ කළුතර කොළඹ සිට් වලින් එක ගානේ තුනක් දිනන්න තක්සෙරැ කරලා හිටියේ
එකයි මුලින්ම ගිහින් නොමිනේෂන් දුන්නේ. රනිල් කුරැණැගලින් ඉල්ලන් කිව්වම කැමති වුනා. එත් මැතිවරණකොමසාරිස් තමයි කිව්වෙ නොමිනේෂන් දුන්නට පස්සේ ඉල්ලා අස් කරන්න ලංකාවේ නීතිප්‍රතිපාදන නැහැ කියලා
:(

:)

මාමණ්ඩිත් මාලා:oo::oo::oo::oo:
:baffled:
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
:)

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි
( Porata oya wade kare Mr. Ranil )
:nerd:

Minissunta mewa 2010di therunada ban.. e janadipathiwarenedi kochchara manapa gaththada... unp hinda thamai. eth ranil mihiwa use kara kiyana eka therune ne. e kaledi miniha janadhipathi una nam nikam pabayek witharai.. Ekata sthuthiwantha wenna one. e para miniha janapahi nowuna ekata
I'm not disrespecting him. Just saying..
එදා ජනාධිපති වුණා නම් අනිවා පඹයෙක් වෙනවා. ඒ කතාව නම් ඇත්ත බං. මොකද කොච්චර දැඩි තීරණ ගන්න පුළුවන් වුනත් දේශපාලන අත්දැකීම් නෑනේ. ඉතිං බං විපක්ෂේ(සන්ධානේ) අයියල සෙල්ලමක් දෙකක් දාපු ගමන් මෑන් කොර. එතකොට රනිල්ගෙන් උපදෙස් අරං තමා ඉන්න වෙන්නෙ. රනිල් අවුල්ම කියනවා නෙමේ හරිය

නැත. දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි.:yes::yes:
:)
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි