දන්න කෙනෙක් වරෙව්danna kenek kiyapallako. field martial balathala anuwa kohomath parliment enna puluwan neda. kohomath manthri kamak thiyanawa neda.

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

We always respect go home and rest !

ඔව් ඉතින් හිඟ කාල ගත්ත පිල් මසල් කොමත් තියාගෙන ගෙදරට වෙලා හිටියනම් ඉවරයි. දැන් ඉතින් පොරයි ගෑනියි දෙන්නම කිච උනා.![]()

කළවැද්දන් සොයා කාණු පල්ලේ රිංගූ තමන්ට අත හිත දුන් සැමට කොකා පෙන්වූ යහපාලනයට මුවාව නොතරම් වූ නිලයක් ලබාගත්තාවූ (නිලයේ ගරුත්වය හෑල්ලු වීම වෙනමම කතාවකි.) සාමාන්‍ය සෙබලෙකු තරම් හෝ රට ජාතිය පිළිබඳ හැඟීමක් නැත්තාවූ (සුදු කොඩි කතාවෙන් සියල්ලන්ම පාවා දෙනු ලැබූ.) අන්‍යයන්ගේ මුසාබස් වලට රැවටී බලය උදෙසා දේශපාලනයට පිවිසි ඔබට අපේ සුභ පැතුම්. (රටේ ජනතාවගේ මනාපයක් නැති බැවින් සුදු කොඩියට සුදුසු රටක වාසයට යාමට හැකිවේවා! )![]()

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

දේශපාලනයෙන් ඉවත්ව තම ෆීල්ඩ් මාෂල් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉදිරි කාලය ගත කල යුතුයි

A. සිරියා;18843316 said:Mamath hithanne gedara giya nam hodai minissunta thawath epa wenna kalin