අනේ මට මෙලෝ දෙයක් මතක නැහැ, මම කට්ටියක් අරගෙන ගිහිල්ල එයාට වෙඩි තිබ්බද ? එයා මැරුණද ? මම බොරුවාට රට ගියාද ? මට මේ කිසි දෙයක් මතක නැහැ, මාව එයාගේ සොහොන ලඟට එක්කගෙන යන්න, එයා මෙගේ හොද යාළුවෙක්, හැබැයි අර නංඟිව නම් මට මතකයි, අන්තිම ආපු කුඩු ලොඩ් එකේ සල්ලි හම්බ උනෙත් නැහැ, මට එකත් මතකයි, මම රටේ ලොක්කෙක් මට එකත් මතකයි,

අනේ මට මෙලෝ දෙයක් මතක නැහැ,
මම කට්ටියක් අරගෙන ගිහිල්ල එයාට වෙඩි තිබ්බද ?
එයා මැරුණද ?
මම බොරුවාට රට ගියාද ?
මට මේ කිසි දෙයක් මතක නැහැ, මාව එයාගේ සොහොන ලඟට එක්කගෙන යන්න, එයා මෙගේ හොද යාළුවෙක්,
හැබැයි අර නංඟිව නම් මට මතකයි,
අන්තිම ආපු කුඩු ලොඩ් එකේ සල්ලි හම්බ උනෙත් නැහැ, මට එකත් මතකයි,
මම රටේ ලොක්කෙක් මට එකත් මතකයි,

කැත සිද්දිය.. ඇඩෙනවා තනි ඇහෙට, පව් අප්පා