සරනේරු සහ සොයිබ උදව්...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හරියටම කියන්න දන්නැ නෑ ඔය තැන ගැනනං...

    සාමාන්‍යයෙන් මෙහෙ හදන සරනේරු සෑහෙන හොඳයි... සුදුයකඩ ඒව උනත් හොඳ කොලිටි...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙල්වා එකත් අවුලක් නෑ. කොහොම උනත් කොටේශන් ගනින් තැන් කීපයකින් උන් එකකින් ගනන් අඩු කරල අනික් අයිටම් වලින් ඒක අල්ලනවා. පිත්තල ඇන වලදි එහෙම විශේශයෙන්. ඔකේදි නම් ඉතින් පොඩි ප්‍රමානයක් නේ ඔනේ ඒනිසා ලොකු අවුලක් නැති වෙයි
     
    • Love
    • Like
    Reactions: NRTG and Cenon

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මෙල්වා එකත් අවුලක් නෑ. කොහොම උනත් කොටේශන් ගනින් තැන් කීපයකින් උන් එකකින් ගනන් අඩු කරල අනික් අයිටම් වලින් ඒක අල්ලනවා. පිත්තල ඇන වලදි එහෙම විශේශයෙන්. ඔකේදි නම් ඉතින් පොඩි ප්‍රමානයක් නේ ඔනේ ඒනිසා ලොකු අවුලක් නැති වෙයි
    Piththala ana patta ganan dan
     
    • Like
    Reactions: NRTG and Cenon

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අපි ලඟදි ඔතනින් බඩු ටිකක් ගත්තා

    සරනේරු නං මෙල්වා තරං ෆිනිශින් එක නං හරි නැහැ ඒක දැකපු ගමන් පේනවා,
    නමුත් අවුලක් නැහැ. නිතර ඇරෙන වැහෙන ප්‍රධාන දොරවල් වලට වගේ මෙල්වා වගේ දාල ඒ තරං අරින්නෙ නැති දොරවල් ජනෙල් වලට ඕකෙන් අරං දාන්න පුලුවන්. ජනෙල් වලට නං මේව අවුලක්ම නැහැ. මේව ටිකක් තද ගතියට තිබුනෙ ඒව නං තෙල් ටිකක් දැම්මම හරි ගියා

    සොයිබ නං අවුල් ෆිනශින් එක හරි නැති නිසා සොයිබ හරිම හිරයි, මම සමහර දිග අඟල් 8 වගේ සොයිබ අඬුවෙන් අල්ලලා වහපු ඒවත් තියනවා, අතින් අල්ලලා වහන්න බැහැ අත කැපෙන්න වගේ වෙනවා
    සොයිබෙ තියන අර උඩ පහල යන කූර හරිම රෆ් ඒක නිසා මේක වෙලා තියෙන්නෙ
    ගනිද්දි එකින් එක බලලා හිර නැති ඒවයින් ගත්තා නං හරි

    ඔවරෝල් ගත්තම ෆිනිශින් එක ගොඩක්ම කොලිටි නැහැ, රෆ් එජස් තියනවා. සොයිබ හරි අමාරුයි අරින්න වහන්න වෙන්නෙ

    හැබැයි සොයිබ සහ සරනේරු ගොඩක් වෙලාවට කර්ටන් වලින් වැහිල එහෙම තියන නිසා මහා ලොකු ගානක් වියදම් කරන එකත් එක අතකින් බැලුවම අපරාදෙ වගේ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    අපි ලඟදි ඔතනින් බඩු ටිකක් ගත්තා

    සරනේරු නං මෙල්වා තරං ෆිනිශින් එක නං හරි නැහැ ඒක දැකපු ගමන් පේනවා,
    නමුත් අවුලක් නැහැ. නිතර ඇරෙන වැහෙන ප්‍රධාන දොරවල් වලට වගේ මෙල්වා වගේ දාල ඒ තරං අරින්නෙ නැති දොරවල් ජනෙල් වලට ඕකෙන් අරං දාන්න පුලුවන්. ජනෙල් වලට නං මේව අවුලක්ම නැහැ. මේව ටිකක් තද ගතියට තිබුනෙ ඒව නං තෙල් ටිකක් දැම්මම හරි ගියා

    සොයිබ නං අවුල් ෆිනශින් එක හරි නැති නිසා සොයිබ හරිම හිරයි, මම සමහර දිග අඟල් 8 වගේ සොයිබ අඬුවෙන් අල්ලලා වහපු ඒවත් තියනවා, අතින් අල්ලලා වහන්න බැහැ අත කැපෙන්න වගේ වෙනවා
    සොයිබෙ තියන අර උඩ පහල යන කූර හරිම රෆ් ඒක නිසා මේක වෙලා තියෙන්නෙ
    ගනිද්දි එකින් එක බලලා හිර නැති ඒවයින් ගත්තා නං හරි

    ඔවරෝල් ගත්තම ෆිනිශින් එක ගොඩක්ම කොලිටි නැහැ, රෆ් එජස් තියනවා. සොයිබ හරි අමාරුයි අරින්න වහන්න වෙන්නෙ
    main door ekata thama ganna baluwe, hewage unge eke prices melwa ekata wada 50% adui bro ekai baluwe. thanx for info.
    hewage eka hodai. Highly recomended
    thanx for info...
    Chanaka Brass From Kiribathgoda ??
    dura wadi machn...
    මෙල්වා එකත් අවුලක් නෑ. කොහොම උනත් කොටේශන් ගනින් තැන් කීපයකින් උන් එකකින් ගනන් අඩු කරල අනික් අයිටම් වලින් ඒක අල්ලනවා. පිත්තල ඇන වලදි එහෙම විශේශයෙන්. ඔකේදි නම් ඉතින් පොඩි ප්‍රමානයක් නේ ඔනේ ඒනිසා ලොකු අවුලක් නැති වෙයි
    eka hari, ana walin price eka allanawa wage seen ekak mata theruna.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    main door ekata thama ganna baluwe, hewage unge eke prices melwa ekata wada 50% adui bro ekai baluwe. thanx for info.
    ඔවු අපෙත් රෙන්ට් කරන්න හදපු යුනිට් දෙකකට බඩු ගත්තෙ ඒක නිසා අපිත් ඔතනින් ගත්තෙ ගානත් එක්ක බැලුවම ලාබ නිසා
    අපිත් දොරවල් වලටත් ඕක දැම්මා එහෙම අවුලක් නැහැ. සරනේරු ගැන නං මගේ අවුලක් නැහැ

    සොයිබ නං හිර ගතිය ගැන පොඩි අවුලක් තියනවා ගිහින් බලලා හිර නැති ඒව තෝරලා ගත්තා නං හරි

    ඕන නං හවසට ෆොටෝ ටිකක් දාන්නං
     
    • Like
    Reactions: NRTG and Cenon

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    eka hari, ana walin price eka allanawa wage seen ekak mata theruna.
    bulk gaddi eka karnwa
    Main door ekata nisa hodama ekk danna, thickness eka balana nathnm kalayk yaddi case wenwa saraneru,
    Inna area eka podi shop wala balana smaha welwata melwa ehma ,loku shop walata wada price adui
     
    • Like
    Reactions: NRTG and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    ඔවු අපෙත් රෙන්ට් කරන්න හදපු යුනිට් දෙකකට බඩු ගත්තෙ ඒක නිසා අපිත් ඔතනින් ගත්තෙ ගානත් එක්ක බැලුවම ලාබ නිසා
    අපිත් දොරවල් වලටත් ඕක දැම්මා එහෙම අවුලක් නැහැ. සරනේරු ගැන නං මගේ අවුලක් නැහැ

    සොයිබ නං හිර ගතිය ගැන පොඩි අවුලක් තියනවා ගිහින් බලලා හිර නැති ඒව තෝරලා ගත්තා නං හරි

    ඕන නං හවසට ෆොටෝ ටිකක් දාන්නං
    photos tikak danna bro please... ill PM
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    IMG_6569.jpeg
    IMG_6570.jpeg
    IMG_6571.jpeg
    IMG_6572.jpeg
    IMG_6573.jpeg