අසංවර ඇදුමක් ඇදන් යන කෙල්ලෙක් දැක්කාම ජොකා නොඇද සරම විතරක් අදැලා නම් ඔන්න අසංවරයි.....


මේක තමයි බං මට අල්ලන්නැත්තෙ. නිකං හෙළුවැල්ලෙන් වගේනෙ
හුලං වදිනව, පුදුම සනීපයි. ඇඳුමක් ඇඳපු නැති ගානයි.
මේක තමයි බං මට අල්ලන්නැත්තෙ. නිකං හෙළුවැල්ලෙන් වගේනෙ

ඉස්සර හින්ගල මිනිස්සුන්ට පුරුද්දක් තිබුනා සරම උස්සල පෙන්නන්න. ඒ නිසා තමයි ඒක අසංවර ඇඳුමක් විදිහට සලකන්නෙ.