සරම බුදුවේවා!!! :: sarama buduwewa!!!
රීපෝස්ට් නම් සමාවන්න...

******
original creator is Fundamantal
රීපෝස්ට් නම් සමාවන්න...

******
original creator is Fundamantal
Last edited:


රියලි සොරි වෙන්න ඕනා...
මට මේක මේල් එකකින් ආපු එකක්, ආතල් උපරිම හින්දම තමා ෂෙයාර් කරන්න හිතුවේ...
මේක රීපොස්ට්ද කියලත් ෂුවර් නැති හින්දම තමා ත්රෙඩ් එක ස්ටාර්ට් කරද්දිම එහෙම නෝට් එකකුත් දැම්මේ...
ෆන්ඩමෙන්ටල් කියන්නේ ඊකේ ෆ්රෙන්ඩ් කෙනෙක් කියලා ඇත්තටම දැනගෙන හිටියෙ නෑ.. වෙරි සොරි බ්රදර්.. මැක්සා නිර්මාණයක්
![]()
![]()


