සරම බුදුවේවා!!! :: sarama buduwewa!!!

9.57

Well-known member
  • සරම බුදුවේවා!!! :: sarama buduwewa!!!

    6168178a74.jpg

    රීපෝස්ට් නම් සමාවන්න...
    :)

    ******
    original creator is Fundamantal

    Last edited:

    9.57

    Well-known member
  • රියලි සොරි වෙන්න ඕනා...
    මට මේක මේල් එකකින් ආපු එකක්, ආතල් උපරිම හින්දම තමා ෂෙයාර් කරන්න හිතුවේ...
    මේක රීපොස්ට්ද කියලත් ෂුවර් නැති හින්දම තමා ත්‍රෙඩ් එක ස්ටාර්ට් කරද්දිම එහෙම නෝට් එකකුත් දැම්මේ...
    ෆන්ඩමෙන්ටල්
    කියන්නේ ඊකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා ඇත්තටම දැනගෙන හිටියෙ නෑ.. වෙරි සොරි බ්‍රදර්.. මැක්සා නිර්මාණයක්
    11.gif

    :)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රියලි සොරි වෙන්න ඕනා...
    මට මේක මේල් එකකින් ආපු එකක්, ආතල් උපරිම හින්දම තමා ෂෙයාර් කරන්න හිතුවේ...
    මේක රීපොස්ට්ද කියලත් ෂුවර් නැති හින්දම තමා ත්‍රෙඩ් එක ස්ටාර්ට් කරද්දිම එහෙම නෝට් එකකුත් දැම්මේ...
    ෆන්ඩමෙන්ටල්
    කියන්නේ ඊකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා ඇත්තටම දැනගෙන හිටියෙ නෑ.. වෙරි සොරි බ්‍රදර්.. මැක්සා නිර්මාණයක්
    11.gif

    :)

    යකඩෝ... උඹ 2008දි නේ වෙලා තියෙන්නේ... ඒ වෙලත් උඹ එළකිරි එකේ මෙම්බර්ස්ලව අදුනන්නේ නැද්ද??? :oo: :oo: :confused::shocked::shocked: