සරලවම අනුරට අද වෙච්ච දේ... 😂😂😂😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    යුද්දෙන් පස්සෙ අද්ස් වෙනකම් මෙඩීයා වල වැඩියෙන්ම යන්නෙ කසිකබල් පොලිටිකල් නිවුස්. කිසිම සන්වර්දනයක ලක්ශන නැ mainstream media වල
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113
    කට තිබ්බට කොරන්ඩ ගියාම ලේසි නෑ බං. බලාගෙන ඉඳල උපදෙස් දෙන්ඩ නම් හරි ලේසියි, කරන්ඩ ගියාම තමයි වැඩේ හැටි තේරෙන්නෙ. කොයි දේත් ඔහොම තමයි.

    ඔය දුන්නොත් අරෙහෙම ගහන්නම් මෙහෙම ගහන්නම් කියන එකෙක්ට අ‍ැත්තටම කෙල්ලෙක් දීලා බලහන්කො. නිදහසට කරුණු කෝටියයි. විනාඩි 20 ක් හිකුවොත් එ‍්කෙන් 15 ක්ම එ‍්කිට කරන්ඩ වෙන්නෙ අරූගෙ බහින බිජ්ජ හිටව හිටව ඉන්ඩ වෙන එක. එ‍් වගේම තමයි.

    යාන්තම් පෙත්තක් ගුලියක් ගහල මොකක් හරි කරගන්ඩ පුළුවන් උන් ඉන්නවා, හැබැයි උන්ටත් එ‍්ක නැති වුණොත් මළාට කෙළින් කොරගන්ඩවත් වෙන් නෑ. කෙල්ලො අ‍ැස් රතු වෙලා තියෙද්දි හොඳට දන්නවා.

    ඔය වගේ තමයි කොයි දේත් ඉතින්. 🤣🤣
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කට තිබ්බට කොරන්ඩ ගියාම ලේසි නෑ බං. කොයි දේත් ඔහොම තමයි. ඔය දුන්නොත් අරෙහෙම ගහන්නම් මෙහෙම ගහන්නම් කියන එකෙක්ට කෙල්ලෙක් දීලා බලහන්කො. නිදහසට කරුණු කෝටියයි. එ‍් වගේම තමයි. 🤣🤣
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,669
    2,513
    113
    නිධානයක් උඩ
    විධායක ජනාධිපති ක්‍රමය ට තිත තබමු. තිතක් තියන ජනපති.
    img_2_1778365549872.jpg