සරල ගැඩවිලාගේ විපත
සරල ගැඩවිලා හොටුපෙරාගෙන කියපු කතා දෙකේ පන්තියේ එකෙක්, පන්තියේ අන්කුට්ටෙක් උගේ කෑම පෙට්ටිය හොරකම් කලා කියලා ගෙදර ඇවිත් අම්මට කියකිය අඬපු කතාව වගේ.
සරල ගැඩවිලා ඇත්තටම විලෙජ් ඉඩියට් ගාණටම සරලයි. හිතන්නේ මතුපිටින්, දොඩවන්නේ ආවෙගෙට, කිව්වොත් ගොන් කතාවක්.
පාර්ලිමේන්තුවේදී මොකක් වුනත්, සරල ගැඩවිලාගේ ඉරණම තීන්දුයි.
මහින්ද දින්නොත් මාස දෙක තුනක් ලැබෙයි. ඊට පස්සේ මහින්ද කොහොමහරි ඕකාට දෝශාභියෝගයක් ගෙනල්ලා ඌව පන්නන ට්රයි කරනවාමයි. එතකොට යූ ඇන් පී කාරයෝ කපනවා කිව්වත් සරල ගැඩවිලා බේරන්න එන්නේ නෑ. පස් කාපිය ගැඩවිලා කියලා උන් 2/3 දෙනවා.
රනිල් දින්නත් සරල ගැඩවිලාට ඔය සෙන්ටෙන්ස් එකම තමයි. නැතත් පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ සරල ගැඩවිලා දෙකේ කොලේට වැටෙනවා. ඌ මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා මහ මැතිවරණෙදි මහින්දට චන්දේ දෙන්න කියන්නද?
ඌ කියනකන් ඉන්නවද මහින්දගෙ මිනිස්සු?
රනිල්ට දෙන්න කියන්නද?
සරල ගැඩවිලෝ...ඉන්න ටිකේ දුවටයි, පුතාටයි කියන්න සල්ලි මිටි බැඳලා රටින් පැන ගන්න කියලා.
මහින්ද අගමැති වුනත්, රනිල් අගමැති වුනත් සරල ගැඩවිලාගේ නාටකය හමාරයි.