කිසිම දවසක රැට්ට දිලාන් අනුරුධ වගේ උන් ගුටි කාල තියෙනවද ? ප්‍රශ්නයක් වෙනකොට උන් අරගල භූමියේ නෑ. ඊට පස්සේ ලයිව් ඇවිල්ල ශෝ දානව. ඔන්න ඕකයි ප්‍රශ්නේ.. ගුටි කන්නේ අහිංසක කොල්ලො... රැට්ටා අනුරුද්ධ දිලාන් හැම පාරම මිසින්.
හැමදාම රැට්ට අනුරුද්ධ එතකොට ඩිලාන් බෙරෙන්න උඩින් ඉන්ෆො එකක් එනවද දන්නේ නෑ.
රැට්ටා පෙරේදා ගොල්ෆේස් එකට ගහනකොට කන්ටේනරයක් පිටිපස්සේ. හැන්ගිලා ගොල් ෆෙස් එකේන් එලියේ