සරල බවේ Trend එක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113

    ටීවි එකේ නලු නිලියෝ ගායක ගායිකාවන් මාරම මාවගත්තු සරල බවක ජිවත්වෙන්න හිතෙනවා. මම නම් හිතෙන්නේ පට්ටම ෆැන්ටසි සරල බවක්. නෑ. බන් ඒක හෙනම ව්‍යාජයක්

    ටීවි එකේ / සිනමාවේ මිනිස්සු සරල බව කියන්නේ .

    - සල්ලි කප්පරක් තියෙද්දී පොල්සම්බෝලයි බතුයි කන එක
    - දුප්පත් අය නියෝජනය කරමින් අතේ පටියක් පැලදිම
    - පාරේ යන මිනිස්සුන්ට කෑම ටිකක් දිලා වීඩියෝ කරලා සෝෂල් මීඩියා දැමීම
    - බුදු ගුණ පදයක් සවන වැකේවා කියන සින්දුව දදා ටික්ටොක් අනුකම්පාව ලබා දී එය සමාජගත කිරීම

    හුගක් සරලයි සරලයි කිය කිය ලෝකෙට පෙන්නන්න හදන්නේ බොරු මාවාපෑමක් තියන මිනිස්සු. මේ මිනිස්සුන්ට යටින් කමෙන්ට් දාන මිනිස්සු ඊට වඩා ජොලි

    - අයියා ! මම අයියාව අදහනවා අයියා නම් ආගමක්..බ්ලා බ්ලා
    මරු ආතල් රටක් ඕයි මේක..

    ඒත් ඇත්තටම සරලව අප්‍රසිද්දියේ ජිවත්වෙන මිනිස්සු වගේ දෙවිවරු ඉන්නවා. එයාලගේ සරල බව , ප්‍රදර්ශනය කරන්නෙවත් නෑ. ඒ ගුනයත් සරල බවේ ඉන්න මිනිස්සුන්ගේ ලක්ෂනයක් . මචං.

    ඒක හරියට නිහඩ ජිවිතයක් ගෙව ගෙව මිනිස්සු වෙනුවෙන් කැප වෙන තමන්ගේ සියලු වත්කම් මිනිස්සුන්ට දීපු , තමන්ට ජීවත්වෙන්න චුට්ටක් තියාගත්තු මිනිස්සු
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    අදයි දන්නෙ චතුරයා ඒ කතාව කිව්වෙ මූ එක කරපු ඉන්ටර්විව් එකක් කියල. අවුරුදු 5ක් වත් පරන ඇති ඕක.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ටීවි එකේ නලු නිලියෝ ගායක ගායිකාවන් මාරම මාවගත්තු සරල බවක ජිවත්වෙන්න හිතෙනවා. මම නම් හිතෙන්නේ පට්ටම ෆැන්ටසි සරල බවක්. නෑ. බන් ඒක හෙනම ව්‍යාජයක්

    ටීවි එකේ / සිනමාවේ මිනිස්සු සරල බව කියන්නේ .

    - සල්ලි කප්පරක් තියෙද්දී පොල්සම්බෝලයි බතුයි කන එක
    - දුප්පත් අය නියෝජනය කරමින් අතේ පටියක් පැලදිම
    - පාරේ යන මිනිස්සුන්ට කෑම ටිකක් දිලා වීඩියෝ කරලා සෝෂල් මීඩියා දැමීම
    - බුදු ගුණ පදයක් සවන වැකේවා කියන සින්දුව දදා ටික්ටොක් අනුකම්පාව ලබා දී එය සමාජගත කිරීම

    හුගක් සරලයි සරලයි කිය කිය ලෝකෙට පෙන්නන්න හදන්නේ බොරු මාවාපෑමක් තියන මිනිස්සු. මේ මිනිස්සුන්ට යටින් කමෙන්ට් දාන මිනිස්සු ඊට වඩා ජොලි

    - අයියා ! මම අයියාව අදහනවා අයියා නම් ආගමක්..බ්ලා බ්ලා
    මරු ආතල් රටක් ඕයි මේක..

    ඒත් ඇත්තටම සරලව අප්‍රසිද්දියේ ජිවත්වෙන මිනිස්සු වගේ දෙවිවරු ඉන්නවා. එයාලගේ සරල බව , ප්‍රදර්ශනය කරන්නෙවත් නෑ. ඒ ගුනයත් සරල බවේ ඉන්න මිනිස්සුන්ගේ ලක්ෂනයක් . මචං.

    ඒක හරියට නිහඩ ජිවිතයක් ගෙව ගෙව මිනිස්සු වෙනුවෙන් කැප වෙන තමන්ගේ සියලු වත්කම් මිනිස්සුන්ට දීපු , තමන්ට ජීවත්වෙන්න චුට්ටක් තියාගත්තු මිනිස්සු

    අනේ මන්දා ලන්කාවේ හැටි ! typical mindset එක
    ඕවා බලන්නේ නැතුව ඉන්න... මම එක බලන්නේ නැතුව... ඔයා කියපු දෙයින් මේක කියන්නේ

    දැන ගෙන තේරුම් ගත්තා නම්...... තව තව ඔය වගේ දේවල් බලන්න එපා.... අපි අපිටම එපා වෙනවා...

    තව පැත්තක් මම කියන්නම් තරහා වෙන්න එපා !

    ලංකාව් පාසල් අධ්‍යාපනය පිරිහිලා ! පාසල් යන්නේ නමට ! ගුරුවරු උගන්වන්නේ නැතිලු !
    ඒත් හවසට උගන්වනවා tuition class එකේ !
    මොන ඉස්කෝලෙට ගියත් හවසට යන්නේ එකම පන්තියට.....

    නැත්නම් tuition master වෙනම ඉන්නවා ! උන් නොසෑහෙන්න සල්ලි හොයනවා ! අර පාසල් අධ්‍යාපනය පිරිහිලා නිසා !

    සල්ලි දීලා යන tuition master ව අදහනවා අපේ දෙයියා කියලා ආගමක්..බ්ලා බ්ලා
    tuition master ගේ වාහන ගෙවල් දැසි දස්සන් බල බලා
    මරු ආතල් රටක් ඕයි !

    හැබැයි වෙන රටවල් වල මිනිස්සු එහෙම නැහැ පාසල් අධ්‍යාපනය විතරයි !
    ලංකාවේ සහ ආසියාතික එවුන් නම් පිටරට හිටියත් ළමයින්ව tuition class යවනවා ! ඒක ලෙඩක්ද කොහෙද ?

    මේ පහත තියෙන්නේ ෆින්ලන්තේ පාසල් අධ්‍යාපනය ගැන Australia Media කරපු Video එකක් !

    ඒ ළමයි පාසලේ ඉගෙන ගත්තා! බාහිර දෙයකට ගියා ! ගෙදර ගියා
    හැබැයි ! ලංකාවේ සහ ආසියාතික එවුන් නම් finland හිටියත් ළමයින්ව tuition class යවනවා !
    ලංකාවේ එවුන් finland දැන් tuition class කරනවා මම දන්නා හැටියට

    දැන් කියයි අපේ එවුන් අරුන් මුන් ඉන්නවා අතන මෙතන කියලා !
    ගොඩක් ආයතන වල මූලිකත්වය හොබවන්නේ බහුතරයක් පිටරට එවුන් !
    පොඩ්ඩක් බලන්න NASA එකේ Youtube channel එක..... NASA කිය කියා වැලලෙන්න හැදුවට

    හැබැයි තාමත් nobel prize ගන්නේ turing award winners ලා බහුතරයක් පිටරට එවුන්

    දැන් Finland වලට වඩා Estonia ඉස්සරහට එනවා STEM අධ්‍යාපනය නිසා

    Estonia’s curriculum is one of the best — what can it teach us?​

    Schools in the tiny Baltic state excel in reading, mathematics and science as well as fairness and happiness​

    https://www.thetimes.com/uk/educati...one-of-the-best-what-can-it-teach-us-l56hmdxq

    Finland
    ✔ A stress-free learning environment.
    ✔ Less pressure from exams and homework.
    ✔ More creativity-focused education.

    Estonia
    ✔ A structured and disciplined system.
    ✔ More focus on technology, coding, and STEM.
    ✔ Standardized testing to track progress.

    Last edited:
    • Love
    Reactions: Shamal3001

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ලංකාවේ එවුන් finland දැන් tuition class කරනවා මම දන්නා හැටියට
    නෑ ඒවා නම් බොරු. ඒ උනාට finland education එකේ immigrants ලමයින්ට අවාසියක් තියනවා language නිසා.