සියලුම සංස්ථා සභාපතිලා, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ අමාත්‍යංශ ලේකම්ලා ඇතුළුව ඉහල තනතුරු දරන සියල්ලන් ද්විත්ව පුරවැසිභාවය නොදරන ලාංකිකයන් විය යුතුයි.පස්සෙ තව add කරනවා.
1. මන්ත්‍රීවරයෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න ඡන්දෙ ඉල්ලන ඕනම කෙනෙක් ලංකාවේ විතරක් පුරවැසියෙක් විය යුතුයි.
70 කරාට කමක් නෑ කියලා හිතෙනවා.2. උපරිම වයස 60 විය යුතුයි. (අනිත් ඒවට වගේ)
මැති, ඇමති සහ ඉහල වුර්තිකයන්ගේ සියලුම පර්මිට් අහෝසි කල යුතුයි. සරලව කියනවනම් රටේ සාමාන්‍ය මනුස්සයෙක්ට නැති වරප්‍රසාද තෝරාගත් පිරිසකට ලබා නොදිය යුතයි.3. පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් අනිවාර්ය විය යුතුයි. (දේශීය/විදේශීය)
4. වාහන පර්මිට් මන්ත්‍රීවරුන්ට අයිති නොවිය යුතුයි. ගන්න වාහනේ අමාත්‍යාංශයට අයිති විය යුතුයි. පර්මිට් එක විකුණන්නත් බෑ එතකොට.
වැටුප් තියෙන්න ඕන රටේ අනෙකුත් වුර්තීන්ට සමානුපාතිකව නිශ්චිත වැටුප් තලයක පමණයි. ඒවා තීරණය කරන්න රජයෙන් ව්‍යුක්ත වෙච්ච ස්වාදීන වැටුප් කොමිසකට භාර දෙන්න ඕන. මන්ත්‍රීලට අවුරුදු 5න් විශ්‍රාම දෙන එක නවත්තන්න ඕන.5. වැටුප් වැඩිකළ යුතුයි. සියලු දීමනා අහෝසි කල යුතුයි. දීමනා කියල දීපු ඔක්කොම අමාත්‍යාංශයේ වැය විදියට දෙන්න ඕන. (සීමාවන් වෙනම කතා කරන්න ඕන) Unlimited නොදෙන්න ඕන.
පක්ෂෙ මාරු කරොත් මන්ත්‍රීධුරය අහෝසි වෙන නීති ගෙන්න ඕන. එක පක්ෂෙක ප්‍රතිපත්ති පෙන්නලා මිනිස්සුන්ගෙන් චන්දෙ ගත්තට පස්සෙ වෙන පක්ෂෙකට මාරු උනාම ඌ තව දුරටත් චන්දෙ දීපු මිනිස්සුන්ගෙ නියෝජිතයා නෙමේ.6. ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන. මන්ත්‍රීවරු කරපු වැඩ බලලා ඡන්දෙ දෙන විදියට.
බීලා වාහන එලෙවුවොත් දඩය රුපියල් 25,000 ද කොහෙද, වත්කම් බැරකම් නොදෙන මන්ත්‍රී කෙනෙක් උසාවියෙන් වැරදි කාරයා උනොත් රුපියල් 1000 කොහෙද දඩ ගහන්නෙ.
ඒ පාර උන් ස්ට්‍රයික් කරයි කන්න නෑ බොන්න නෑ කියලා. මොකෝ ඕකුන්ට වෙන රස්සාවක් කරන්න පුලුවන් කියලයෑඋදාහරණ යෝජනා
01. සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි විය යුතුයි.
02. අවුරුදු 65 ඉක්මවූ සියළුම මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
(ඒ වෙනුවට තරුණ පිරිස් පත්කිරීම සාකච්චා කරමු.)
ඔක්කොමලා ෆේල් ඇති03. O/L අසමත් සියලු මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
04.රාජ්‍ය අමාත්‍ය වරු සියල්ල අහෝසි කල යුතුය.




05. රාජ්‍ය ආයතන වල දේශපාලන අතකොළුවක් වන ( "chairman") සභාපති තනතුර අහෝසි කල යුතුය.



06. අදාල අමාත්‍යංශය වල ලේකම් වරු අදාල විෂය පථය සඳහා ආවම වශයෙන් ආචාර්ය උපාදිය ලබා සිටිය යුතුය.




07.
කැබිනෙට්ටුව සඳහා පත්වන සියළුම මන්තිරු අවම වශයෙන් උපාධි ධාරියෙකු (local) විය යුතුය.



( දැනට ලැබුන යෝජනා.. ඔබට මේවා සංශෝදනය සඳහා විවුර්ත යි )
මේ සඳහා ඔබගේ යෝජනා ඉදිරිපත් කර මේ සඳහා සක්‍රීයව දායක වීමට හැකිය.
මෙහිදී සාදාගන්නනා යෝජනා සියල්ල සමාජ මාධ්‍ය හරහා ජනතාව අතරට යුහුසුළුව ඉදිරිපත් කොට අරගලයෙන් ඔබ්බට රටේ දිශානතිය ගැන යමක් කිරීමට අපේක්ෂා කරමු.
අප එකතුව මෙසේ නොකළහොත් අරගලයෙන් අවස්ථාවාදී දේශපාලුවන් ජය ගනු ඇත...
ස්වාධීන විගණණ කොමිසමට විගණනය අවසන් කළ විගස නඩු දැමීමේ බලතල ලබා දිය යුතුය.5. ස්වාධීන විගණණ කොමිසම.
07 local uni wtharada honda....umba hithanne peradeniyen , colmbo walin out wena unta witharai moley thiyenne kiyala.. balapan.. system eka wenas karanna hadadi.. moda kuhakayek wage hithanawa.. ..deshapalana hinganno pannawa wagema thoopi wage hithanaga kuhakayantath wedi thiyala danna ona...දැනට රටේ පවතින වාතාවරණය අනුව අවස්ථාවාදී දේශපාලන පක්ෂ සහ සාමාජිකයන් හට . මෙම අරගල මතින් තමන්ගේ දේශපාලන අරමුණු වෙත සුක්ෂම අයුරින් ලඟා වීමට පැහැදිලි අවස්ථාව ක් උදවී ඇත.
අරගලයෙන් ඔබ්බට රට යා යුතු මග පිළිබඳව බුද්දිමත් කතිකාවත් යුහුසුලුව ක්‍රියාත්මක විය යුතුය.
ඉදිරියේ දී රටේ පාලනය භාරගන්නා ඕනෑම පාර්ශවයකට ඉදිරිපත් කිරීමට සුදුසු සහ දැනට අරගලයේ සිටින දේශප්‍රේමී ජනතාවට ඉදිරිපත් කල හැකි සරල යෝජනා 10ක් සාකච්චා මගින් සකසා ගැනීම මෙමෙ thread එකේ අරමුණ වෙයි.
මේක සඳහා සක්‍රීයව දායක විය හැකි කිසිම දේශපාලන පක්ෂයක් promote නොකරන බුද්දිමතුන් සඳහා මෙමෙ thread eka විවුර්ත වේ...
Ex-
උදාහරණ යෝජනා
01. සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි විය යුතුයි.
02. අවුරුදු 65 ඉක්මවූ සියළුම මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
(ඒ වෙනුවට තරුණ පිරිස් පත්කිරීම සාකච්චා කරමු.)
03. O/L අසමත් සියලු මන්ත්‍රී වරු ඉල්ලා අස්විය යුතුයි.
04.රාජ්‍ය අමාත්‍ය වරු සියල්ල අහෝසි කල යුතුය.
05. රාජ්‍ය ආයතන වල දේශපාලන අතකොළුවක් වන ( "chairman") සභාපති තනතුර අහෝසි කල යුතුය.
06. අදාල අමාත්‍යංශය වල ලේකම් වරු අදාල විෂය පථය සඳහා ආවම වශයෙන් ආචාර්ය උපාදිය ලබා සිටිය යුතුය.
07.
කැබිනෙට්ටුව සඳහා පත්වන සියළුම මන්තිරු අවම වශයෙන් උපාධි ධාරියෙකු (local) විය යුතුය.
( දැනට ලැබුන යෝජනා.. ඔබට මේවා සංශෝදනය සඳහා විවුර්ත යි )
මේ සඳහා ඔබගේ යෝජනා ඉදිරිපත් කර මේ සඳහා සක්‍රීයව දායක වීමට හැකිය.
මෙහිදී සාදාගන්නනා යෝජනා සියල්ල සමාජ මාධ්‍ය හරහා ජනතාව අතරට යුහුසුළුව ඉදිරිපත් කොට අරගලයෙන් ඔබ්බට රටේ දිශානතිය ගැන යමක් කිරීමට අපේක්ෂා කරමු.
අප එකතුව මෙසේ නොකළහොත් අරගලයෙන් අවස්ථාවාදී දේශපාලුවන් ජය ගනු ඇත...
ekko thatha janadhipathi kiyala nikan pass karanne nah.. namal la wage hora lawyers la bihiwenne nahLocal at least kiyala tiyenne ban07 local uni wtharada honda....umba hithanne peradeniyen , colmbo walin out wena unta witharai moley thiyenne kiyala.. balapan.. system eka wenas karanna hadadi.. moda kuhakayek wage hithanawa.. ..deshapalana hinganno pannawa wagema thoopi wage hithanaga kuhakayantath wedi thiyala danna ona...
chchi ta thiyana upadiya local unata..pora honda da nah ne..adu tharamey foreign university wala salli dunnata nikan exam pass karala denne nah..![]()
ekko thatha janadhipathi kiyala nikan pass karanne nah.. namal la wage hora lawyers la bihiwenne nah
samawenna.. atleast kalla dakke nah.. mey dawas wala.. ekek dennek ta hombata dena mood eken ne inne..Local at least kiyala tiyenne ban
hariayta wachana penneth na8. ප්‍රවාහනය, විශ්ව විද්‍යාල අර්ධ රාජ්‍ය කිරීම. R&D සඳහා එම ආදායම වැඩිවශයෙන් යොදාගැනීම. බුද්ධිගලනය එමගින් සීමා කිරීම. පර්යේෂණ ආයතන පිහිටවීම. ( ආයුධ, බෙහෙත්, විද්‍යුත්, රසායනික, පුනර්ජනනීය බලශක්තිය). පුනර්ජනනීය බලශක්ති දිරිගැන්වීමේ තීරණ1. සමානුපාතික වසම් මූලික කරගත්ත චන්ද ක්‍රමය.
2. ආගම ජාතිය පදනම් කල පක්ෂ අහෝසි කිරීම. නාම යෝජනා සකස් කිරීමේදී සියළු ජාතීන් නියෝජනය වන පරිදි සකස් වීම. එය දිස්ත්‍රික්කයේ ජන අනුපාතයට සමානුපාතික විය යතුය. එසේ රෙගුලාසි කරා ලඟා නොවූ පක්ෂ නාමයෝජනා අහෝසි වීම.
3. ප්‍රධාන සංධාන තුනක් පමණක් මැතිවරණ සඳහා ඉදිරිපත් වීම. 3ට වඩා පක්ෂ අනවශ්‍යය. කුමන දේශපාලන පක්ෂයක් වුවද අනුගත වන්නේ Liberal, Conservative, Socialist යන තුනටය පමණි.
4. නාම යෝජනා ලබා දීමට පෙර විභාග දෙපාර්තමේන්තුව හරහා ස්වාධීන IQ ටෙස්ට් එකක්, මානසික සෞක්‍ය සහතිකයක්, සහ ස්වාධීන මණ්ඩලයක් මගින් සම්මුක පරීක්ෂණයක් සමත් විය යුතු වීම. ( උපාධියෙන් බුද්ධිය මැනිය නොහැක. පේන්නැද්ද වියත් මග). IQ cutoff marks දැනට 100. විගණන වාර්තා ඉදිරිපත් කල යුත වීම. අපරාධ ඉතිහාසය ශුන්ය වීම.
4. ජනාධිපති පාර්ලිමේන්තු චන්දයෙන් පත් වීම. පාර්ලිමේන්තු නියෝජනය ප්‍රාදේශීය නියෝජිතයන්ගේ චන්දයෙන් පත් වීම. එක් මැතිවරණයකින් සියල්ල තීරණය වේ.
5. ස්වාධීන විගණණ කොමිසම.
6 සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන මණ්ඩලයක් හරහා අධ්‍යයනයකින් අනුමත විය යුතු වීම. මණ්ඩල සඳහා ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාල විදවතුන් ස්වාධීනව කටයුතු කල යුතුය. හිතුමතේ සංවර්ධන ගිවිසුම් ටෙන්ඩර් අනුමැතිය ලබාදිය නොහැකියි.
7. ආර්තික ක්‍රමය අධ්‍යයනය කර ක්‍රමවත් කිරීම. හිතුමතේ ආර්තිකය වෙනුවට ව්‍යාපාර විදේශ ආයෝජන දිරිගැන්වීම. අනවශ්‍ය Import හැකිතාක් අධ්‍යර්ය කිරීම
8. ප්‍රවාහනය, විශ්ව විද්‍යාල අර්ධ රාජ්‍ය කිරීම. R&D සඳහා එම ආදායම වැඩිවශයෙන් යොදාගැනීම. බුද්ධිගලනය එමගින් සීමා කිරීම. පර්යේෂණ ආයතන පිහිටවීම. ( ආයුධ, බෙහෙත්, විද්‍යුත්, රසායනික, පුනර්ජනනීය බලශක්තිය). පුනර්ජනනීය බලශක්ති දිරිගැන්වීමේ තීරණ
9. පොලීසිය, නීතිය, රේගුව හා අදාල ක්‍රමවත් ප්‍රතිව්‍යුහගතකරණය
10. ආගම් ජාතීන් සඳහා රාජ්‍ය අනුග්‍රහය නවතා එය ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් මත ජනතාව කැමති පරිදි කිරීමට පමණක් ක්‍රම සකස් කිරීම.
ඔන්න මගෙ 10
https://elakiri.com/members/erozan.346866/ignoreලපයලගෙ සිල්ලර කතා ,ඔවගෙන් ඇති වැඩක් නැ,,
ලපයට අගමැතිකම අරගෙන ආර්තික අර්බුදය විසදන්ඩ කියපන්..
Agreedපස්සෙ තව add කරනවා.
1. මන්ත්‍රීවරයෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න ඡන්දෙ ඉල්ලන ඕනම කෙනෙක් ලංකාවේ විතරක් පුරවැසියෙක් විය යුතුයි.
2. උපරිම වයස 60 විය යුතුයි. (අනිත් ඒවට වගේ)
3. පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් අනිවාර්ය විය යුතුයි. (දේශීය/විදේශීය)
4. වාහන පර්මිට් මන්ත්‍රීවරුන්ට අයිති නොවිය යුතුයි. ගන්න වාහනේ අමාත්‍යාංශයට අයිති විය යුතුයි. පර්මිට් එක විකුණන්නත් බෑ එතකොට.
5. වැටුප් වැඩිකළ යුතුයි. සියලු දීමනා අහෝසි කල යුතුයි. දීමනා කියල දීපු ඔක්කොම අමාත්‍යාංශයේ වැය විදියට දෙන්න ඕන. (සීමාවන් වෙනම කතා කරන්න ඕන) Unlimited නොදෙන්න ඕන.
6. ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන. මන්ත්‍රීවරු කරපු වැඩ බලලා ඡන්දෙ දෙන විදියට.
7.
54 වියයුතුයි. ධූර කාලය 60 වෙද්දි ගෙදර යන්න ඕනෙඋපරිම වයස 60 විය යුතුයි. (අනිත් ඒවට වගේ)