සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
maxxa:)
9+
11.gif
 
  • Like
Reactions: amila256

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    එල එල කොල්ලා.. සුපිරි වැඩක්..
    මාත් කාලෙක ඉඳන් ත්‍රේඩ් කිහිපයක් දාන්න ආසාවෙන් ඉන්නෙ ඉලෙක්ටොනික් සම්බන්ධව.. කොහෙද.. වෙලාවකුත් නෑ.. වැඩ කරන තැනට කැමරා ගේන්නත් තහනම්.. පිංතූර නැතුව වැඩේ කරන්න බෑ.. ගෙදර ගියපු දවසක කරන්න ඕන..

    වටිනා ලිපියක් !! ස්තුතියි මචෝ !! :D

    අත්හදාබැලීම් කරන අයට වැඩි ධාරාවකින් යුත් අඩු වෝල්ටීයතා (3.3, 5,12 ) ලබාගැනීම ප්‍රශ්නයක්. මේයින් සැලකියයුතු විසදුමක් මේ අයට ලැබෙනවා. හැබැයි මට තේරෙන විදිහට මෙයින් 7A පමණ ධාරාවක් ලබාගතහැක්කේ 5V වෝල්ටීයතාවයක් සමග පමණයි. 12V හා 5V වෝල්ටීයතාවයන් සපයනේ එකිනෙකට වෙනස්වූ පරිපත මාර්ගයන් දෙකක් හරහා නිසා (two separate DC-DC converters) 12V වෝල්ටීයතාවය සමග ලබාගතහැක්කේ 1.5A ට ආසන්න ධාරාවක් පමණි ...

    තවද, ඔබ පවසා ඇති පරිදි සියලුම සමාන පැහැ වයර් එකට සම්බන්දකර (උද: රතු වයර් එක්කොට තනි 5+ එකක්) සදා එය 15A connecter හා සම්බන්ද කරනවාට වඩා වැඩි ගනකමකින් යුත් තනි වයරයක් යොදාගැනීම සුදුසුය. මෙහිදී රතු වයර් සියල්ල PCB එකට සම්බන්ද වෙන්නේ එකම තැනකට නිසා, එතනට තනි වයරයක් පාස්සා එහි අනිත් අග්‍රය 15A connecter සම්බන්ද කලයුතුය. පරික්ෂණ අවස්ථාවේදී මෙය ගැටලුවක් නොවුනත් දිගුකාලයක් වැඩි ධාරාවක් වයර් කිහිපයක් තුලින් ලබාගැනීමේදී, එම වයර් වල අග්‍රයන් සියල්ල හොදින් connecterතුල සම්බන්දවි නොතිබුණහොත් වයර් අදිකලෙස රත්වීමට හැක ....

    නැත.
    වයර් කිහිපයක් දැමීම හොඳය. තනි වයරයක SKIN effect එක වැඩිය.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    නැත!!!! :no:කුඩා වයර් කිහිපයකට වඩා නියමිත ධාරාව ගෙනයාමට ප්‍රමාණවත් තනි වයරයක් දැමීම වඩා යෝග්‍යය !! එය පිළිගත් Electronic/electrical සිද්දාන්තයන් හා එකගවනවා පමණක් නොව ප්‍රයෝගිකව සාර්තකදවේ !!!!

    PSU එකකදී එකම ධාරාවක් ගෙනයාමට වයර් 5 යොදාගන්නේ : PSU සාදන්නේ මදර්බෝර්ඩ් නිෂ්පාදනය කරන සමාගම් නොවන නිසා සියලුම නිෂ්පාදන සම්මතයකට අනුව තිබියයුතු නිසාත්ය (power arrangement of ATX stranded).

    මෙමෙ මාතෘකාවේදී "skin effect" යනු බොරු කතන්දරයක් පමණි:rolleyes: !! මෙමෙ මුල් ලිපිය පලකල සහෝදරයා මෙහිදී කතා කරන්නේ DC power supply එකක් ගැනය!!! :yes: සරල-දරාවක් ( DC current ) සන්නායකයක් තුලින් ගමන් කිරීමේදී skin effect එකක් ඇතිනොවේ!!! skin effect ඇතිවන්නේ විචල්‍ය ධාරාවක්
    ( AC current ) සන්නායකයක් තුලින් ගමන්කිරිමෙදිය!!! එය එම ධාරාවේ සංක්‍යතය (frequency ) මත රදපවත්යි !!! CD ධාරාවක සංක්‍යතය 0 කි !!!!
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුපිරි වැඩක්..

    බුම්ප්

    Ela mcn. Thanks for sharing.... :D

    ගොඩක් වැදගත් විස්තර‍යක්.:)Rep+

    elaz machan

    good ewunata matanam threnne neee owa but very good
    :sorry:
    ela machan
    rep added

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz :D :D :D
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ගොඩක් අයට වටින ත්‍රේඩ් එකක් වෙයි කියල හිතනව. මහන්සිවෙලා මේ වගේ කරුණු එළකිරි සාමාජික සාමාජිකාවන් සමඟ බෙදා හදා ගන්නවට බොහොමත් ම ස්තූතියි.
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වටිනා ලිපියක් !! ස්තුතියි මචෝ !! :D

    අත්හදාබැලීම් කරන අයට වැඩි ධාරාවකින් යුත් අඩු වෝල්ටීයතා (3.3, 5,12 ) ලබාගැනීම ප්‍රශ්නයක්. මේයින් සැලකියයුතු විසදුමක් මේ අයට ලැබෙනවා. හැබැයි මට තේරෙන විදිහට මෙයින් 7A පමණ ධාරාවක් ලබාගතහැක්කේ 5V වෝල්ටීයතාවයක් සමග පමණයි. 12V හා 5V වෝල්ටීයතාවයන් සපයනේ එකිනෙකට වෙනස්වූ පරිපත මාර්ගයන් දෙකක් හරහා නිසා (two separate DC-DC converters) 12V වෝල්ටීයතාවය සමග ලබාගතහැක්කේ 1.5A ට ආසන්න ධාරාවක් පමණි ...

    තවද, ඔබ පවසා ඇති පරිදි සියලුම සමාන පැහැ වයර් එකට සම්බන්දකර (උද: රතු වයර් එක්කොට තනි 5+ එකක්) සදා එය 15A connecter හා සම්බන්ද කරනවාට වඩා වැඩි ගනකමකින් යුත් තනි වයරයක් යොදාගැනීම සුදුසුය. මෙහිදී රතු වයර් සියල්ල PCB එකට සම්බන්ද වෙන්නේ එකම තැනකට නිසා, එතනට තනි වයරයක් පාස්සා එහි අනිත් අග්‍රය 15A connecter සම්බන්ද කලයුතුය. පරික්ෂණ අවස්ථාවේදී මෙය ගැටලුවක් නොවුනත් දිගුකාලයක් වැඩි ධාරාවක් වයර් කිහිපයක් තුලින් ලබාගැනීමේදී, එම වයර් වල අග්‍රයන් සියල්ල හොදින් connecterතුල සම්බන්දවි නොතිබුණහොත් වයර් අදිකලෙස රත්වීමට හැක ....

    11.gif
    11.gif

    කිසි ප්‍රශ්නයක් නෑ මචන්, 12V line එකෙන් ඇම්පියර් 15 කට ආසන්න(Using 450W PSU) ධාරාවක් ගන්න පුළුවන්, මම ප්‍රායෝගිකව පරීක්ෂා කරල බලල තියෙනවා. ඒකට මම යොදා ගත්තෙ 10A විතර ධාරාවක් අවශ්‍ය වන රථ වාහන වල භාවිතා කරන හෝන් එකක්, කිසිම ගැටළුවක් නැතිව වැඩ කරා.:yes:

    ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනවා, ඒකට වයර් සියල්ල එකට සම්බන්ධ කරන ස්ථානය හොඳට පාස්සන්න ඕනේ, එතකොට ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ. නමුත් 15A ට වඩා වැඩි ධාරා ලබා ගන්න සිතනවා නම් පමණක් මහත වයර් එකක් පාස්සා ගන්න එක හොඳයි. :yes:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    නැත!!!! :no:කුඩා වයර් කිහිපයකට වඩා නියමිත ධාරාව ගෙනයාමට ප්‍රමාණවත් තනි වයරයක් දැමීම වඩා යෝග්‍යය !! එය පිළිගත් Electronic/electrical සිද්දාන්තයන් හා එකගවනවා පමණක් නොව ප්‍රයෝගිකව සාර්තකදවේ !!!!

    PSU එකකදී එකම ධාරාවක් ගෙනයාමට වයර් 5 යොදාගන්නේ : PSU සාදන්නේ මදර්බෝර්ඩ් නිෂ්පාදනය කරන සමාගම් නොවන නිසා සියලුම නිෂ්පාදන සම්මතයකට අනුව තිබියයුතු නිසාත්ය (power arrangement of ATX stranded).

    මෙමෙ මාතෘකාවේදී "skin effect" යනු බොරු කතන්දරයක් පමණි:rolleyes: !! මෙමෙ මුල් ලිපිය පලකල සහෝදරයා මෙහිදී කතා කරන්නේ DC power supply එකක් ගැනය!!! :yes: සරල-දරාවක් ( DC current ) සන්නායකයක් තුලින් ගමන් කිරීමේදී skin effect එකක් ඇතිනොවේ!!! skin effect ඇතිවන්නේ විචල්‍ය ධාරාවක්
    ( AC current ) සන්නායකයක් තුලින් ගමන්කිරිමෙදිය!!! එය එම ධාරාවේ සංක්‍යතය (frequency ) මත රදපවත්යි !!! CD ධාරාවක සංක්‍යතය 0 කි !!!!

    අම්මට සිරි ඔව්මය, මා AC/ DC පටලවගෙනය. Skin effect ඇත්තේ AC වලය.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    11.gif
    11.gif

    කිසි ප්‍රශ්නයක් නෑ මචන්, 12V line එකෙන් ඇම්පියර් 15 කට ආසන්න(Using 450W PSU) ධාරාවක් ගන්න පුළුවන්, මම ප්‍රායෝගිකව පරීක්ෂා කරල බලල තියෙනවා. ඒකට මම යොදා ගත්තෙ 10A විතර ධාරාවක් අවශ්‍ය වන රථ වාහන වල භාවිතා කරන හෝන් එකක්, කිසිම ගැටළුවක් නැතිව වැඩ කරා.:yes:

    ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනවා, ඒකට වයර් සියල්ල එකට සම්බන්ධ කරන ස්ථානය හොඳට පාස්සන්න ඕනේ, එතකොට ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ. නමුත් 15A ට වඩා වැඩි ධාරා ලබා ගන්න සිතනවා නම් පමණක් මහත වයර් එකක් පාස්සා ගන්න එක හොඳයි. :yes:

    එහෙනම් මේක එල බාන්ඩයක් !! අපේ යාලුවන්ගේ නිර්මාන්සිලිත්වයත් එකතු උනහම ගොඩක් වැඩ ගන්න පුලුවන්වෙයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436