සරල_සජිත් ගමන කෝච්චියෙන්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සරල_සජිත්

    screenshot-2019-10-31-15-37-45-979-com-facebook-katana.jpg

    fb-img-1572516136163180.jpg

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේක කෝච්චියක් නෙවෙයි ගොනෝ. MI 17 VIP හෙලිකොප්ටර් එකක්.
    UNP මැටි මෝල්ලු ඕනෙ බොරුවකට ලේසියෙන් අහු වෙනව. ගොන් හැත්ත..
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මේක කෝච්චියක් නෙවෙයි ගොනෝ. MI 17 VIP හෙලිකොප්ටර් එකක්.
    UNP මැටි මෝල්ලු ඕනෙ බොරුවකට ලේසියෙන් අහු වෙනව. ගොන් හැත්ත..

    :yes::D:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    gaani atha ahakata gannema naha. janadhipathi unoth kohometa thiyeida?:P

    ඉන්න හිටින තැන අමතක වෙලා
    ජනතාව අතරට යන්න ඕන....!!
    ඔක්සිජන් ඕන....!!
    දහඩිය ගඳ ඕන...!!
    පයට පෑගෙන දූවිලි ඕන...!!
    කියලා දොර ඇරගෙන බැස්සොත්... මොන දෙයියන්ට කියන්නද ආයිබෝං...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේක කෝච්චියක් නෙවෙයි ගොනෝ. MI 17 VIP හෙලිකොප්ටර් එකක්.
    UNP මැටි මෝල්ලු ඕනෙ බොරුවකට ලේසියෙන් අහු වෙනව. ගොන් හැත්ත..

    ow bn. lankaawe mona train ekakawath me wage windows neee:angry::angry::angry::angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක කෝච්චියක් නෙවෙයි ගොනෝ. MI 17 VIP හෙලිකොප්ටර් එකක්.
    UNP මැටි මෝල්ලු ඕනෙ බොරුවකට ලේසියෙන් අහු වෙනව. ගොන් හැත්ත..

    :yes::yes::yes:

    :rofl::rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    මේක කෝච්චියක් නෙවෙයි ගොනෝ. MI 17 VIP හෙලිකොප්ටර් එකක්.
    UNP මැටි මෝල්ලු ඕනෙ බොරුවකට ලේසියෙන් අහු වෙනව. ගොන් හැත්ත..

    ඔව් බන් මුන් වගේ හරක් මේ MI 17 VIP එකක් තමයි '
    ඕව ඒ කාලේ ගොටබය මහත්තයා රුසියාවේ කුණුගොඩවල් වලින් ගෙනාවේ කොමිස් කුට්ටි කන්න ඕන නිසා

    ලාබෙට ගත්ත නිසා තමයි සිට බෙල්ට් නැතිව ගම්පහ කොලබ ඉන්ටර් සිටියක් වගේ ලග ලග සිට ගහල තියෙන්නේ
    අනික යනකොට බුලත් කෙල පාරක් ගහන්න පුළුවන් විදිහට ශටර් අරින්නත් පුළුවන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,967
    113
    ඔව් බන් මුන් වගේ හරක් මේ MI 17 VIP එකක් තමයි '
    ඕව ඒ කාලේ ගොටබය මහත්තයා රුසියාවේ කුණුගොඩවල් වලින් ගෙනාවේ කොමිස් කුට්ටි කන්න ඕන නිසා

    ලාබෙට ගත්ත නිසා තමයි සිට බෙල්ට් නැතිව ගම්පහ කොලබ ඉන්ටර් සිටියක් වගේ ලග ලග සිට ගහල තියෙන්නේ
    අනික යනකොට බුලත් කෙල පාරක් ගහන්න පුළුවන් විදිහට ශටර් අරින්නත් පුළුවන්
    ඒකද බං ඊයෙ කුරුණෑගල බහින්න බැරුව යන්න ගියේ? අපිට නම් ආරංචි රැස්වීමට බල්ලෙක්වත් නැති හින්ද යන්න ගියා කියල.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    ඔව් බන් මුන් වගේ හරක් මේ MI 17 VIP එකක් තමයි '
    ඕව ඒ කාලේ ගොටබය මහත්තයා රුසියාවේ කුණුගොඩවල් වලින් ගෙනාවේ කොමිස් කුට්ටි කන්න ඕන නිසා

    ලාබෙට ගත්ත නිසා තමයි සිට බෙල්ට් නැතිව ගම්පහ කොලබ ඉන්ටර් සිටියක් වගේ ලග ලග සිට ගහල තියෙන්නේ
    අනික යනකොට බුලත් කෙල පාරක් ගහන්න පුළුවන් විදිහට ශටර් අරින්නත් පුළුවන්

    කොමිස් කන්න හරි ඔවා ගෙනාපු හින්ද සජිත් ගොයියා ආතල් එකේ යනවා. නැත්නම් ඔකුන්ට යන්නවෙන්නේ ගොන් කරත්තෙන් තමා​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය photo එක ගන්න මූලික හේතුව ගෝටව copy කරන්න දරන උත්සාහයක් ...ඔය පහල තියන Photo එක තමයි Social Midea වල ගෝටාගේ වැඩියම අවදානයට පත්වෙච්ච ෆොටෝ එක....ඉතින් couple එකක නිහතමානී photo එකක අඩුව සැහෙන තියනවා අපේ පුතානොට....මොකද ආර්යාව යන්නේ ඉස්සරහින්මනේ ....ඉතින් අපේ බුරු පුතත් නිකන් හිටියේ නෑ..ගැහුවා ෆොටෝ එකක්......

    tYfagHA.jpg

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,151
    1
    61,465
    113
    Mother Earth
    fb-img-1572516136163180.jpg

    බලපන්කො මූණෙ තියෙන වෙස් මූණ. හරියට නිකන් බිම් මට්ටමේ ගොඩේ කැරි පොන්නයෙක්ගෙ මූණක් දාන් ඉන්නෙ. කැරියගෙ බොරු facial expression. ගෑනිගෙ තන් දෙකත් බැහැලා. බෙසියර් එකක් ගන්නවත් සල්ලි නැති ගානයි. පව් නේ. :(