සරසවි ආචාර්යය වරුන්ගේ සටන

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    සිරා බං. මම නම් මෙහෙම ඉනෙනෑ. :)
    අන්තිමෙටම පඩි වැඩිවෙලා තියෙනෙ ප්‍රෙමදාස ජනාදිපතිගෙ කාලෙලු.
    :(
    ඔව් බං.. යුද්දේ තියන කාලෙත් ලෙඩ්ඩුන්ව බිල්ලට තියලා දෙපාර තුන්පාර පඩි වැඩි කරගත්තු දොස්තරලා එක්ක බැලුවහම මේ අය නියම මහත්වරු...:rolleyes::rolleyes:
     

    543

    Banned
    Oct 7, 2010
    63
    6
    0
    ස්පෑම් කරපු දෙකයි පනහේ බ්ලොග් එකේ නම අයින් කරලා හොද වැඩේ :lol:
    තොපිලගේ පච වලට ලංකාවේ උගත් බුද්ධිමත් තරුණයෝ අහු වෙන්නේ නැහැ. පවු නොදී පලයන් එළකිරි එක පච සයිට් එකක් නොකර
     
    • Like
    Reactions: Ranga disa
    දුකයි....

    දුකයි.... මේ යන විදිහට ගියොත් නුදුරු අනාගතයේ දී පුද්ගලික විශ්ව් විද්යාල පමණක් මේ රටේ තියේවි. රජයේ ඔක්කොම වෑහෙයි. ඔන්න ඔක තමයි SB ගෙ බබා උක්කුන් සිහිනය....:no::no::no::no:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ස්පෑම් කරපු දෙකයි පනහේ බ්ලොග් එකේ නම අයින් කරලා හොද වැඩේ :lol:
    තොපිලගේ පච වලට ලංකාවේ උගත් බුද්ධිමත් තරුණයෝ අහු වෙන්නේ නැහැ. පවු නොදී පලයන් එළකිරි එක පච සයිට් එකක් නොකර

    අනේ උඹේ කාලකන්නි සතුට...
    උඹේ තාත්තගේ බූදලේද මේක..? වරෙන් යකෝ පිරිමියෙක් වගේ ඉස්සරහට ෆේක් වලින් නටන්නේ නැතුව..
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචංලා බ්ලොග් එකේ ඇඩ්‍රස් එක ඕනේ අය මට pm කරන්න... මේක මගේ මල දානයක් නෙමෙයි.. මොරටුව විශ්‍වවිද්‍යාලයීය ඉංජීනේරු පීඨයේ යූනියන් එකෙන් ඉතාම වැදගත් විදියට කරගෙන යන එකක්... මේකේ අරමුන මිනිස්සුන්ට ඇත්ත වටහලා දෙන එක... මෙන්න ලිපියක් කියවලා බලලාම තේරුම් ගන්න තමං දන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා...

    සරසවිඇදුරුඅරගලය - අතීතය ,වර්තමානය සහ අනාගතය



    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට සමාන්තරව දිවයිනේ ප්‍රධාන සරසවි සියල්ලෙහිම පාහේ අංශ ප්‍රධානීන් ඇතුළු ආචාර්යවරුන් තමන් උසුලන ස්වේච්ඡා තනතුරු වලින් (පසුගිය මැයි මස 9 වන දින ) ඉල්ලා අස්වී අද වන විට දෙමසක්ද ගතවී හමාරය.එහෙත් මෙම අර්බුදයේ වත්මන් තත්වය මැයි මස 9 වනදාට වඩා දරුණු සහ බැරෑරුම් එකක් මිස කිසිසෙයකින්වත් සමථයකටපත්වුණු එකක් නොවේ.මෙවන් තත්වයක ලාංකිකයන් වශයෙන් අපට තවමත් මහ ඉහළින් කතාකළ හැකි නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය බඳු සරසවි සිසුන් මේ සමඟ මුහුණපා සිටින ඛේදජනක වාතාවරණය ගැන රටේ පොදු මහත් ජනතාවගේ දැනුවත්භාවය මීට වඩා පුළුල් විය යුතු යයි සිතීම සාධාරණ යයි මට හැඟේ.මෙම පසුබිම තුළ මෙකී වෘත්තීය අරගලයට පසුබිම් වූ ආසන්නතම සිදුවීම් ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.

    මෙම අර්බුධයේ මුල් වසර හතරකට ආසන්න අතීතයකට ඇදෙයි.ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාවලියක්‌ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් 2007 වසරේ ඔක්‌තෝබර් මස 16 වැනිදා ජනාධිපතිවරයා වෙත ලි�ඛිතව දැනුම් දීම මෙහි මුලාරම්භයයි.ඉන්පසු 2008 ජනවාරි මස අරලියගහ මන්දිරයේ පැවැත්වුණු සාකච්ඡා වලින් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ වැටුප් සංශෝධනය පිලිබඳ කමිටුව එම වසරේ අගෝස්තු 8 වනදා ඉදිරිපත් කළ නිර්දේශයන්හි සඳහන්ව තිබුනේ දැනට ලැබෙන ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා සාධාරණ තලයක නොමැති බවයි.ආචාර්යවරුන්ට සමාන සුදුසුකම් සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි වැටුපක්‌ ලැබෙන බව ද සඳහන් විය.එමෙන්ම ඒහා සමාන මට්‌ටමකට ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතු යැයි කමිටුව නිර්දේශ කර තිබිණි.ඉනික්බිතව 2008 සැප්තැම්බර් 08 උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද අනුමැතිය ඇතිව නව වැටුප් ව්‍යූහයක්‌ ඇතුළත් යෝජනා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් වුවද එම වැටුප් යෝජනා කිසිදු සැලකිල්ලකට භාජන නොවිණි.මින් පසු ඇරඹි මාස කීපය තුල විටින් විට පැවතී සංවාද සාකච්ඡා වලින් අනතුරුව 2009 මාර්තු 24 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්ය, විධායක කාර්මික හා අනධ්‍යයන කාර්යමණ්‌ඩල වැටුප් සංශෝධන පිළිබඳ යෝජනා එතැන් සිට මසක්‌ තුළ ඉදිරිපත් කරන බව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ලිඛි�තව පොරොන්දුවක් දෙන ලදි.මේවන විටත් නොවිසඳුණු මෙම ගැටලුව 2009 දෙසැම්බර් මස ජනාධිපතිවරණය පවත්වන වකවානුවේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවලදීද සාකච්ඡා වුවත් එම සාකච්ඡාද ශ්‍රී ලංකාවට ආවේණික “මැතිවරණ විශේෂාංගයකට” පමණක් සීමාවූ බව කිව හැක.මෙකී නොකී සියලු ප්‍රයත්න නිෂ්ඵල වීම අභිමුඛයේ තම ඉවසීමෙහි සීමාව පසු කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තම සුජාත දුක් ගැනවිලි පිළිබඳ රජය දක්වන ඇල්මැරුණු ප්‍රතිචාරය පිළිබඳ සිය අප්‍රසාදය පළ කිරීම උදෙසා 2010 සැප්තැම්බරයේදී වෘත්තීය සටන් ක්‍රියා මාර්ග දියත් කළේය. එහි පියවරක් ලෙස එක්දින සංකේත වැඩ වර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මක විණ. එහෙත් 2011 අය වැය මගින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සමගි සම්පන්නව විසඳීමට රජයේ බලවත් කමිටුවත් මගින් පොරොන්දු වීම නිසා ඒ පිළිබඳ විශ්වාසයෙන් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින්ගැනීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියා මාර්ග අත් හිටවන ලදී. එම එකඟතාව ඇති කර ගැනීමට ටික දිනකට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා දකුණු ආසියානු කලාපයේ අනික් රටවල සරසවි වැටුප් හා සමවෙන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප විශාල වශයෙන් වැඩි කරන බව කීවේය. එතකින්ද නොනැවතුණු ඇමතිවරයා මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් දෙලක්ෂයක් දක්වා ඉහළ දමන බවද කී නමුත් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සාකච්ඡා සඳහා බලධාරින් වෙත ඉදිරිපත් කරන ලේඛනයෙන් ඉල්ලා සිටියේ ඊට ඛෙහෙවින් අඩු වැටුපකි. එහෙත් 2011 අය වැය ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව කිසිම අර්ථ සම්පන්න ආකාරයකින් ක්‍රියා කර නැත.ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 15 දා සංකේත වැඩවර්ජනයක් මගින් නැවතත් වෘත්තීය සටන් දියත් කරන්නට තීරණය කළේ මෙවන් සංදර්භයක් තුළය. මෙම සංකේත වැඩ වර්ජනයෙන් පසු උසස් අධ්‍යාපනා ඇමතිවරයා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අප්‍රියෙල්17 වැනිදා තමා හමු වන ලෙස දැනුම් දුන්නේය. මෙම රැස්වීමේදී තමා ආචාර්යවරුන්ගේ සියලූ ඉල්ලීම්වලට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව නැවතත් කියා සිටි අතර ජනාධිපතිවරයා සමග හමුවක් ලබා දෙන බවද කීවේය.මේ අනුව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇමතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යැවූ නමුත් මුණ ගැසීමට අවස්ථාවක් ලබා දීම තබා ඒ ලිපිය ලැබුණ බව දැනුම් දීමක් වත් ජනාධිපති කාර්යාලය විසින් කෙරුණේ නැත.සරසවි ඇදුරන් ඉකුත් මැයි මස සිට සියලු ස්වේච්ඡා තනතුරු වලින් ඉල්ලා අස් වුනේ මෙවන් පසුබිමක් තුලය.




    සරසවි ආචාර්යවරුන් විසින් මාර්තු මස ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ දැක්වෙන පරිදි ආධුනික පහළ පෙළ කතිකාචාර්යවරයෙකුගේ මුලික වැටුප රු. 27000.00 ක් වන අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලබන්නේ රු.57000.00 ක වැටුපකට අමතරව 25% ක අධ්‍යනදීමනාවකි.එකී වැටුප් තලයන්හි හිඳින ආචාර්යවරුන් විසින්ම රටට දායාද කරන බැංකු, වරාය, ඛනිජතෙල් වැනි අංශයන්හි ශ්‍රමිකයන් අඩු අත්දැකීම් සහිතවද පෙරකී සරසවි ඇදුරන්ට වඩා ඉහළ වැටුපක් සමඟ අනෙකුත් දීමනා ලැබීම උත්ප්‍රාසයදනවන කරුණකි. තවද සරසවි ඇදුරන්ට අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට හිමි වරප්‍රසාද වන නිවාස ණය,සෞඛ්‍ය සේවා පහසුකම් මෙන්ම රජයේ පාසල් වලට තම දරුවන් ඇතුලත්කරගැනීමේදී තිබූ සහනය පවා 2011 ජනවාරි මස සිට අහිමිව ඇත.එකී වෙනස්කම් මෙන්ම ඔවුන්ට තීරුබදු රහිත වාහන බලපත් ලැබීමට වසර 12 ක සේවා කාලයක් සපිරීම අවශ්‍යවන්නේ ඔවුන්ගේ ගුරුහරුකම් හරහා නිමවෙන රජයේ විධායක වෘත්තිකයන්ට එම වරම සය වසරකින් ලබාදෙන වාතවරණයකදීය.

    වසර ගණනාවක් පුරා විශ්ව විද්‍යාල වැටුප් හා දීමනා ඒ හා සමාන්තර අනෙකුත් අංශයන්ගේ වැටුප්වලට වඩා විශාල වශයෙන් පහත වැටෙන්නට ඉඩ හළ නිසා ඉහළම උපාධිධාරින් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ රඳවා ගැනීමට අපට නොහැකි වී ඇත. හොඳම තරුණ උපාධිධාරීන් එක්කෝ වැඩි වැටුප් ඇති අංශ වෙත ඇදී යන අතර නැත්නම් විදේශ ගත වෙති. උසස් අධ්‍යාපන අමාත්‍යාශයම කියන ලෙස අධ්‍යයන නිවාඩු හෝ සප්ත වාර්ෂික නිවාඩු ලබා විදේශගත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 550 දෙනෙක් පෙරළා නොපැමිණියහ. මෙය වූකලි රටෙහි හොඳම මනස්වලට විශ්ව විද්‍යාල ආචාර්ය වෘත්තිය හා එහි ඇති පහසුකම් කෙතරම් නම් අකාර්ෂණයෙන් තොරද යන්නය.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ තමන්ට පමණක් මහජන මුදලින් අධි සුඛෝපභෝගී ජීවිත ගෙවීමට ඉඩ සලසන ලෙස නොව තමන් හට හිමිවියයුතු වරප්‍රසාද ලබාදී එමගින් ලාංකීය උසස් අධ්‍යාපනය දැනටත් මුහුණපාමින් සිටින භයානක ගැටළුවක් වන බුද්ධි ගලනය සහ බුද්ධිමය දරිද්‍රතාවයට යෙදිය හැකි මූලික පිළියම් ක්‍රියාමාර්ගයක ආරම්භක ගන්නා ලෙසය. එය මගහැර සිටියහොත් අප රට තුළ ඉතිරීවී සිටින දක්‍ෂ හා ප්‍රවීණ ආචාර්යවරුන් සියළු දෙනාම පාහේ විදේශීය විශ්ව විද්‍යාලවලට බැඳීම නොවළක්විය හැකිය.මෙවන් පරිසරයක් තුළ ශ්‍රීලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක්(Knowledge Hub) නොව පුස්සක් බවට නම් පත්වනු නිසැකය.




    මෙම සමස්ත ප්‍රශ්නයේ උච්ඡ අවස්ථාව වන වැඩ වර්ජනයට දැනට මාස දෙකකට අධික කාලයක් ගතව තිබියදීත් වගකිවයුතු පාර්ශව වලින් දක්නට ලැබෙන අපොහොසත් ප්‍රතිචාර වලින් යම් කරුණක් හෙලිවේ.එනම් මෙයට තිරසාර විසඳුමක් අද හෙට ලැබන සේයාවක් නොමැති බවයි.එනම් පොදු මහත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේම අනාගතය දින නියමයකින් තොරව තවදුරටත් අඳුරේ පවතින බවය.මන්ද යත් කුමන ආකාරයකින් හෝ මේ සියලු හැළ හැප්පීම් වලට මැදිව අසරණව අතරමංවන්නේ සරසවි සිසුන් බැවිනි.


    උපුටා ගැනීම :
    http://efsuuom.blogspot.com/2011/07/blog-post_5347.html

    නිකං කට තියනවට කෑ ගහන උං ටිකක් මේවා කියවලාවත් හොයලා බලහං මොනවද මේ මිනිස්සු මේ කියන්නේ කියලා..


     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai:angry::angry::angry::angry::angry::angry::angry:

    ane ban. ube hithe tiyena kuhakakama penawa me kiyala tiyena tiken ma. ubalage hathmuthu parampare ekektawath campus yana nolabeeewaaaaaaaaaaa :):):)

    research karanna koi uni ekeda kiyapan athi taram pahasukam tiyenne. ape campus eke lamainta practical karannawath equipment na. sir la bona wathura ganneth kaden. ea minissunta tawa me wage degunaya padi wadi karath madi. taman uganwana lamaya campus eken out una gamanma 40k witara ganna job ekakata yaddi ea minissunta labenne 30k witara. yako andwata kade yana eka paththaka tiyala , ITN eke kiyana dewal amathaka karala me prashne diha balapan. :angry::angry::angry:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    කෑප්ටන් Jack Sparrow;10658780 said:
    දුකයි.... මේ යන විදිහට ගියොත් නුදුරු අනාගතයේ දී පුද්ගලික විශ්ව් විද්යාල පමණක් මේ රටේ තියේවි. රජයේ ඔක්කොම වෑහෙයි. ඔන්න ඔක තමයි SB ගෙ බබා උක්කුන් සිහිනය....:no::no::no::no:

    පිස්සුද බං ඕවා සැබෑ වෙන්න දෙනවද මේ රටේ ටිකක් හරි හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නකං.. බලපං මේ ත්‍රෙඩ් එකේම පොසිටිව් රිප්ලයි නං කීයක් තියද..?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ජනාධිපති තාත්තයි ගෝලයො රොත්තයි හදන්නෙ මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති කරල දාන්න. යුද්දෙ නැති කරල විතරක්ම මදි.මේකෙ ඉන්න බහුතරයක් හරක්ට මේක තේරෙන්නෙ නැතුව අනුන්ගෙ පු**වල් ලෙව කනවා. උබල වගේ උන්ටනම් ආචාර්ය පට්ටමක් උනත් ගන්න පුළුවන් වෙයි ලේසියෙන්ම. මෙහෙම ගියොත් අපිටත් ඉක්මනින්ම ආසියවෙ ආශ්චර්ය දැක බලා ගන්න පුළුවන් වෙයි.
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    සුදු මහත්තයා;10658941 said:
    ubalage hathmuthu parampare ekektawath campus yana nolabeeewaaaaaaaaaaa :):):)



    අනේ බං පව්.. මම නං කියන්නේ මුංගේ දරුවෝ,නංගිලා මල්ලිලා කැම්පස් ගියපු දවසට තමයි මුංගේ අහවල් එක පූට්ටු වෙන්නේ... එතකං ඉඳී දත නියව නියව අර මොනවද කාපු ගොබිලො වගේ...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අනේ බං පව්.. මම නං කියන්නේ මුංගේ දරුවෝ,නංගිලා මල්ලිලා කැම්පස් ගියපු දවසට තමයි මුංගේ අහවල් එක පූට්ටු වෙන්නේ... එතකං ඉඳී දත නියව නියව අර මොනවද කාපු ගොබිලො වගේ...

    වැඩක් නෑ බං. ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි ලු.

    ඕකුන්ගෙ කුහකකම් ඕකුන්ටම පල දෙන්න ඕන.
    :angry::angry::angry:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Meka Moratuwe Eng Faculty eke blog ekak newe. Jepponge Union ekakin karana thuttu deke blog ekak.


    උඹ කොහොමෙයි එහෙම කියන්නේ... මේක කරන් යන්නෙ මම හොදට දන්න අය්යා කෙනෙක්.. අපේ කැම්පස් එකේ..(මොරටුවේ)
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්

    ane mu wage buruwek moda musalayek
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    machan uba JVP karayek
    apita kiyapan issellama ubala me ratata karala tiyana sete mokakk da kiyala


    මචං මම මේවා මෙතන කතා කරන්න කැමති නෑ... නමුත් උඹ ඔහොම කියන නිසා කියන්න හිතුනා... අපි(මොරටුව ඉංජිනියර් යූනියන්) අන්තරේ එක්කවත් සබඳතාවයක් නැති බව වත් උඹ දන්නේ නෑ.. මේ බ්ලොගේ කිසිම දේශපාලනික(පක්ෂ) අරමුණු නැති බව හරියට කියෙව්වොත් බලා ගත්තෑකි.. වරෙන් දවසක කැම්පස් එකට මම උඹට අපේ යූනියන් එක ගැන කියා දෙන්න.. උඹලා ඔය කඩේ යන SB මයි දවසක් කිව්වේ මෙ රටේ හරියට වැඩ කරන යූනියන් දෙකයි තියෙන්නේ එකක් කොලඹ මෙඩිකල් අනික මොරටුව ඉංජිනියරින් කියලා... ඒ අපි ඌට නිදහසේ කැම්පස් එකට ඇවිත් වැඩ කර ගන්න දීපු නිසා.. අපි අපේ ලෙක්චරස්ලට පොලුවලින් ගැහුවේ නැති නිසා... උඹ කිසිම දෙයක් නොදන්න පොඩි කොලු පැංචෙක් නිසා වැඩිපුර මුකුත් කියන්නේ නෑ.. මල්ලි ඉස්සෙල්ලම ටිකක් හොයලා බලලා කට අරින්න.. නැත්තං තමංගේ තත්වේ වටේ උන්ට පේනවා...
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    :yes: JVP eka thama campus epa karanne


    මචං මාත් පෞද්ගලිකව ඔය ජෙප්පොන්ට විරුද්ධයි.. ඒත් තේරුම් ගන්න.. මේක එහෙම සිද්ධියක් නෙමෙයි.. මම දන්නවා දැන් කැම්පස් කිව්වම මිනිස්සුන්ට ඇතිවෙන ආකල්පය.. ඒත් කරන්න දෙයක් නෑ මේකට හඬක් නගන්නම ඕනේ.. මොන කාඩ් වැදුනත්...අපි ආන්ඩු විරෝධී නැත, ඉල්ලන්නේ සාධාරණයයි
     
    Last edited: