සරසවි ආචාර්යය වරුන්ගේ සටන

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සහතික ඇත්ත....ඒවල ඉන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි නිකන් නිස්ති කරන උන්....

    yea, most are just big headed, selfish goons. But not all (most).
     
    Jun 8, 2011
    199
    40
    0
    :P:P ලංකාවේ කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න බැරි වුනා කියලා සිලෙක්ට් වෙච්ච අයටයි, උගන්නන අයටයි ඉරිසියා කරන්න එපා බන් :lol::lol::rofl::rofl:
    ඩිග්‍රිය හරි නෑ , අරකද මේකද, ඒවල ඉන්නේ මෝඩයෝ කියන්නේ නැතුව පුලුවන් නම් සිලෙක්ට් වෙන්න ට්‍රයි කරන්න. ඒවල ඉන්නේ මෝඩයෝ නම් සිලෙක්ට් වෙන්න බැරි වෙච්ච එවුන් ඊට අන්ත මෝඩයෝ :baffled::baffled:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ජෙප්පොන්ට විරුද්ද කතාව වෙන තැනකදී කතා කරමු
    උනුත් නැති උනොත් මේ රටේ වෙන දේවල් වලට මොකාද විරුද්දව අත උස්සන්නේ
    මුළු රටේම ඉන්න මිනිස්සු හුස්ම ගන්නවට බද්දක් ගහන්න ඕනි කියල parliament එකේ පනතක් සම්මත කලොත් ඊට විරුද්දව මොකා අත උස්සයිද
    ඔය දේශප්‍රමයෙන් කැ ගහන UNP සෙට් එක අත උස්සයිද කවදාවත් නැහැ
    අත ඉස්සුවොත් උස්සන්නේ උඹල ඔක්කොම බනින ජෙප්පෝ විතරයි නේද


    ලංකාවේ දේශපාලනය කියන කුණුවලේ ටිකක්වත් එරෙන්න කැමති නෑ මම මචෝ..
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    internationally everyone knows the ranks of SL universities. I heard, one SL university lecturer was telling Newton's laws are all false for any kinda situation, sometime back. Such a stupid idiot he is. From SL universities also can buy degrees, but only for politicians. LOL

    There is a one professor says that stuff(Actually he is not saying Newton's laws are all false.. Do your homework:rofl::rofl: ). I have my personal opinion on him, however you just can't call him as an idiot.Because comparing to you he is a well known professor who study a lot about those newton things and quantum mechanism and bla bla bla... (I'm not a follower of him :P:P)
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ape thaththa wadata giyaapu hama gedara enne 8-9 ta godak aya ehemai... e wada karanne OT wath dena nisa nemei....paya 8kata wada wada kara kiyala satha 5k wadipura hambenna...
    phd karanna pitarata giyapu hama ehema nawathinna thibba meheta wada 10 gunayak padith wadi.....eth lankawata awith katta kala hari wada karanne nidahas adyapanayen thaththata igana gena pitarata lamainta kamburala wadak nathi nisa....


    එහෙම මිනිස්සු වෙනුවෙන් තමා අපේ මේ හඬ...
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    reputation_neg.gif
    සරසවි ආචාර්යය වරුන්ගේ සටන 07-18-2011 07:36 PM jepponta puka denna epa



    කැම්පස් වල ප්‍රශ්න ගැන කතා කරන්න එන්න කලින් ට්‍රිප් එකක්වත් ගිහින් කැම්පස් එකක් බලාගන්න. :growl::growl::growl::growl:



    හික් හික්... සැර වැඩි උනාද මංදා...:lol::lol::lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,751
    113
    මට නම් ඕවා විශ්වාස කරන්න බෑ බං.. උඹ පොඩ්ඩක් ආචාර්යයවරුන්ගේ ඉල්ලීම් ටික කියෝලා බලන්න.. පඩි වැඩි කිරීම එකක් විතරයි... තා එකක් තමයි කැම්පස් වල research කරන්න පහසුකම් දෙන්න කියන එක... තා එකක් අධ්‍යාපනයට රටේ දළ දේශීය නිශ්පාදිතයෙන් 6% වත් වෙන් කරන්න කියන එක... දැන් දෙන්නේ 2%ටත් අඩු ගානක්.. මේක හින්දා තමයි උඹලා දැනුවත් වෙන්න ඕනේ.. මිනිස්සු දන්නේ මාධ්‍ය වලින් පෙරිලා එන ටික විතරයි.. ටිකක් හොයලා බලපං කොච්චර ආචාර්යය වරු මහන්සි වෙනවද කියලා.. මම මේ කියන්නේ ඇස් දෙකෙන් දැකලයි.. පහේ ශිෂ්ශයත්වෙ පාස් වෙච්ච දවසේ ඉදන් මැරී ගෙන වැඩ කරලා කරලා කැම්පස් ගිහින්, ඒකෙත් බැච් ටොපා වෙලා ජොබක් නොකර උගන්වන්ට එන හින්දද උපරිම 27,000 ක් පඩි දෙන්නේ.. ටිකක් හිතලා බලපං OL වත් නොකර ජොබ් කරන උන් ඊට වඩා ගන්න බව පේනවද..? මොලෙන් හිතපං අනික් උන් උඹට පොම්ප කරන ඒවා අමතක කරලා....

    ethakota ehema campus yanna beri AL result wala yes kiyala apu un gena moko kiyanne uba
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මම මේක ගැන මොරටුව ඉංජිනේරු කරපු මගේ හොදම යාළුවෙක්ගෙන් ඇහුවා. මෙයා කියන විදියේ ගැටළුවක් නැහැ. එත් ශිෂ්‍ය සංගම් වලට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනේ ගේන්න දගලන මේවගේ අය ටිකක් ඉන්නවලු. එයාලට ඕනේ මේ ප්‍රශ්නේ අස්සෙන් දේශපාලනේ රින්ගවන්න.
    ලංකාවේ ලොකුම සයිට් එකට ඇවිත් බොරු මවා පෑම් කරන්නේ මෙයා. තුට්ටු දෙකේ බ්ලොග් එකක් ප්‍රොමෝට් කිරිල්ලක්.
    මේක දාපු එකාගේ කලිසම ගැලවිලා තියෙන්නේ දැන්, මු අමු ජෙප්පෙක්. කැම්පස් එකේ කිච වෙලා දැන් බ්ලොග් කැල්ලක් අරන් මේකේ අඩනවා.


    ඒක කිව්ව අය්යගේ නමයි facebook ලින්ක් එකයි දෙන්නකෝ පැටියෝ.. බොරුවක් කියනකොට ටිකක් තාත්විකව කියපං... :lol::lol: ගිය සතියේ අපේ කැම්පස් එකේ යූනියන් එකෙන් කරපු වැඩසටහන් ගැන ටිකක් හොයලා බලහං.. මීටිං වලදි කතා කරපුවත් එක්කම.. මේ බ්ලොගේ අරමුණු ගැනත් කතා කරපුවා ඔය කිව්ව එකා ගෙන්ම අහලා බලපං.. (එහෙම එකෙක් ඉන්නවනං...) ගොවිතැන ගැන කතා කරන්න ඕන කුඹුරකට බැහැපු එකෙක්... කැම්පස් ගැන කතා කරන්න ඕන ජීවිතේට කැම්පස් එකකට පය තියපු එකෙක්... :lol::lol::lol::lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    internationally everyone knows the ranks of SL universities. I heard, one SL university lecturer was telling Newton's laws are all false for any kinda situation, sometime back. Such a stupid idiot he is. From SL universities also can buy degrees, but only for politicians. LOL

    මිදි තිත්තයි කිව්වලු....:rolleyes:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    reputation_neg.gif
    සරසවි ආචාර්යය වරුන්ගේ සටන 07-18-2011 08:33 PM CME
    reputation_neg.gif
    සරසවි ආචාර්යය වරුන්ගේ සටන 07-18-2011 08:32 PM Randir -5
    reputation_neg.gif
    සරසවි ආචාර්යය වරුන්ගේ සටන 07-18-2011 07:36 PM jepponta puka denna epa

    Again, I don't care how many -reps you give me. I don't live on those reps or anything. I will continue to express my views the way I want.. :lol::lol::lol::lol:
    ඔන්න මම + ටිකක් දුන්නා... -රෙප් අතෑරලා දාන්න.. මගේ නං කියලා කීයක් කැපුවද..
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ජිවිතෙකට කැම්පස් එකකට ගියේ නැති එඋන් මේකේ කියන ඒවා වැඩිය ගණන් ගන්ඩ එපා.
    ඔය ගොඩක් එඋන් බලන්නේ රුපවහිනිනි & ITN විතරෛනේ.:lol::lol::lol::lol:
    තව සමහරු ලංකාවේ කැම්පස් වලට යන්න බැරි උන එකට තියෙන දුකටට් lectureslata බනි :rolleyes::rolleyes::rolleyes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    There is a one professor says that stuff(Actually he is not saying Newton's laws are all false.. Do your homework:rofl::rofl: ). I have my personal opinion on him, however you just can't call him as an idiot.Because comparing to you he is a well known professor who study a lot about those newton things and quantum mechanism and bla bla bla... (I'm not a follower of him :P:P)

    to compare me with him, what do u know about me ?
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy


    :yes::yes:so true
    gov dont give funds 2 fac in sl...they conduct mba ..etc 2 raise funds and to increase the resources even

    many dont knw this but management fac cmb ws in the best 1000 fac in the world ....
    they awarded that in year 2010 @ paris
    :)

    Yeah these guys can never know about such things because they never look close.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ජිවිතෙකට කැම්පස් එකකට ගියේ නැති එඋන් මේකේ කියන ඒවා වැඩිය ගණන් ගන්ඩ එපා.
    ඔය ගොඩක් එඋන් බලන්නේ රුපවහිනිනි & ITN විතරෛනේ.:lol::lol::lol::lol:
    තව සමහරු ලංකාවේ කැම්පස් වලට යන්න බැරි උන එකට තියෙන දුකටට් lectureslata බනි :rolleyes::rolleyes::rolleyes:

    actually u are wrong, lot of people who study abroad are very happy with it than studying in SL. Many people said me even, they don't wanna be back to SL again.
     
    මේකේ විතරක් නෙවෙයි හැමතැනම ඉන්නවා ඉරිසියාකාර කුහක පුද්ගලයෝ
    උන් ඉතින් කොහොමත් කැමතියි ලංකාවේ විශ්ව විද්‍යාල ටික වැහිලා උන්ගේ ගොන් රොත්තට සල්ලි දීල කඩෙන් ආප්ප ගන්නවා වගේ ඩිග්රි ගන්න forign නමක් ගාගත්තු Higher college එකකින් ඕක ගන්න (මුන් ඒවාට කියන්නේ අර campus මේ campus කියල)
    මුන්ට රටේ පොළොවේ පය ගහල ඉන්න සාමාන්‍ය ජනතාවගේ දුව දරුවන් එක්ක තරග කරන්න බැහැ. ඉතින් මුන්ට අවශ්‍ය උන්ගේ නිදහස් අද්‍යාපනය විනාශ කරලා මුන්ගේ බලපරාක්‍රමය පෙන්නන්න
    දැන් ඒකට මුන් ඔක්කොම කඩේ යනවා
     

    mechdials

    Member
    May 10, 2011
    166
    3
    0
    colombo
    අනෙ ගොනො

    nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai:angry::angry::angry::angry::angry::angry::angry:

    තොපි වගෙ පොන්නයො නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.කියපිය බල්න්න තොගෙන් මෙ රටට අති වගෙ.තොත් අර ඈමති මන්ඩලෙ ඉන්න ගොනෙක් වගෙ.කියපිය බලන්න එකෙ උන් ඔක්කම සෑප සම්පත් විදින්නෙ මෙ රටට වෑඩක් කරලද මී හරකො.....
     
    ජිවිතෙකට කැම්පස් එකකට ගියේ නැති එඋන් මේකේ කියන ඒවා වැඩිය ගණන් ගන්ඩ එපා.
    ඔය ගොඩක් එඋන් බලන්නේ රුපවහිනිනි & ITN විතරෛනේ.:lol::lol::lol::lol:
    තව සමහරු ලංකාවේ කැම්පස් වලට යන්න බැරි උන එකට තියෙන දුකටට් lectureslata බනි :rolleyes::rolleyes::rolleyes:
    ඇයි සිළුමිණ :lol:

    great saying
     

    sangakkaraa

    Member
    Jul 18, 2011
    3
    0
    0
    තොපි වගෙ පොන්නයො නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.කියපිය බල්න්න තොගෙන් මෙ රටට අති වගෙ.තොත් අර ඈමති මන්ඩලෙ ඉන්න ගොනෙක් වගෙ.කියපිය බලන්න එකෙ උන් ඔක්කම සෑප සම්පත් විදින්නෙ මෙ රටට වෑඩක් කරලද මී හරකො.....

    jepponta puka dena tho wage ponnayo nisa thama ratata kelawenne.
    lankawe wada karala USA wala ganata padi denna baha kohomath
    Jathiye Vesige Puthala tikata puka nodi chu karala nida ganin :angry: