සරසවි ඇඳුරු ගැටළුව විසඳන ඇස්.බී

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඉගෙනගත්ත කියලා කඩේ යන්නෙ මොකද?:angry:

    කඩේ යන්න නෑ බොල.
    බලාගෙන හිටපං දැන් යන හැටියට රටේ නිදහස් අධ‍යාපනයක් දෙයක් ඉතුරු වෙයිද කියල..
    J.V.P කාරයො ඉස්සර කෙලිය. දැන් ආණ්ඩුව හිටු කියල දෙනව.
    5 ශිෂ්‍යත්වෙ ඉදන් ඔක්කොටම කෙලිනව.. උඹ ඉගෙනගෙන ඉවරයි කියල අපේ රටේ දුප්පත් අම්මල තාත්තල නැතුව නෙමෙයි රජයේ පාසල් වලට දරුවො ඉගෙන ගන්න
    යවන
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    488251_422410911150603_466704253_n.jpg

    :lol::lol::lol::lol::lol:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    Aischarya :D Uni nathai ratak anagatheta. :D

    ඔය ආණ්ඩුවෙ ඉන්න එවුන් matured නෑ බං..
    ඉන්නෙ එල හරක් ටිකක් නෙ කැබිනට්ටුවෙ, උන්ට ඉගෙන ගත්තු අය එක්ක කතා කරන්න බෑනෙ, ඒක නිසා කරන්න තියෙන ලේසිම දේ තමයි උගත්තු බිහිවෙන එකට ඇණ තියන එක.
    :D
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    ස්ට්‍රයික් කරන එකාලාගෙ පඩි කැපුවනම් ප්‍රශ්නෙ ඉවරයි :P

    මේ තියෙන්නේ විසදුම:lol:

    මචන් මාස 2ක් පඩි නැතිවව තමයි ඉන්නේ.
    දේශපාලනික අන්තවාදීන් වෙන්නේ නැතිව රටට ආදරෙ කරන එකෙක් විදියට බලපන්.බලපන් නිදහස් අධ‍යාපනය ,ඒ ඉනිමග පාවිච්චි කරලා ඉහල ගිය උන්ම එක කපලා බිම දාන්න හදන එක ගැන දුකයි.මේ රටෙ දුප්පත් අම්මලා,තාත්තලාගේ දරුවෝ කොච්චර ඉන්නවද.පාසල් යන්න පොත් ගන්න සල්ලි නැතිව අය ඔන තරම් ඉන්නවා,අපිත් එක්ක කැම්පස් එකේ ඉන්නවා මාස ගානකට ගෙදර යන්නේ නැති උන්,උන්ට රු.1000ක් වියදම් කරන්න නෑ ගෙදර යන්න.කවුරු මොනවා කිව්වත් ඔන්න ඔකයි ඇත්ත.එහෙම එකේ නිදහස් අධ‍යාපනය නැති උනොත් මොකද වෙන්නේ.

    එත් රජය කරන්නේ දිගටම නිදහස් අධ‍යාපනය වෙන් කරන ප්‍රතිපාදන දිගින් දිගටම කපන එක.උබලට ඔවා පෙන්නේ නෑ.දැක්කත් එක වැරදියි කියන්නෙත් නෑ,මොකද උබලා දකින්නේ දෙශපාලනය විතරයි. අපි මේවා කියලා වැඩක් නෑ, ITN එකේන් කිව්වම මේව කරන්නේ JVP එකෙන් කියලා,උබලට එක ඇති අපිට බනින්න මුන් ජෙප්පො කියල.
    මට කාත් එක්ක වත් වාද කරන්න ඔනෙ නෑ,මොකද එහෙම කර කියල උබලා වෙනස් වෙන්නෙත් නෑ,මම වෙනස් වෙන්නෙත් නෑ,මේ ප්‍රශ්නේ විසදෙන්නෙත් නෑ.
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    හැබැයි මෙහෙම දේකුත් තියනව ,
    නිදහස් අද්‍යාපනය , හැමදේම නිකන් දෙන නිසා තමයි අපේ උන් හොරු වෙලා තියෙන්නේ.. බෙහෙත් ටිකත් නිකන් දෙනව..

    අපේ උන් හැමදාම නිකන් දෙන දේ කාල පොර ටෝක් දිදී ඉන්නව..

    වෙන රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිස්සුන්ට නැගිටින්න , මහන්සි වෙලා වැඩ කරන්න උදවු කරපු නිසා.. නැතුව හැමදේම නිකන් දීල මිනිස්සු කාලකණ්නි කම්මැලියෝ ටිකක් කරපු නිසා නෙමේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කඩේ යන්න නෑ බොල.
    බලාගෙන හිටපං දැන් යන හැටියට රටේ නිදහස් අධ‍යාපනයක් දෙයක් ඉතුරු වෙයිද කියල..
    J.V.P කාරයො ඉස්සර කෙලිය. දැන් ආණ්ඩුව හිටු කියල දෙනව.
    5 ශිෂ්‍යත්වෙ ඉදන් ඔක්කොටම කෙලිනව.. උඹ ඉගෙනගෙන ඉවරයි කියල අපේ රටේ දුප්පත් අම්මල තාත්තල නැතුව නෙමෙයි රජයේ පාසල් වලට දරුවො ඉගෙන ගන්න
    යවන

    මේ තියෙන්නේ විසදුම:lol:

    මචන් මාස 2ක් පඩි නැතිවව තමයි ඉන්නේ.
    දේශපාලනික අන්තවාදීන් වෙන්නේ නැතිව රටට ආදරෙ කරන එකෙක් විදියට බලපන්.බලපන් නිදහස් අධ‍යාපනය ,ඒ ඉනිමග පාවිච්චි කරලා ඉහල ගිය උන්ම එක කපලා බිම දාන්න හදන එක ගැන දුකයි.මේ රටෙ දුප්පත් අම්මලා,තාත්තලාගේ දරුවෝ කොච්චර ඉන්නවද.පාසල් යන්න පොත් ගන්න සල්ලි නැතිව අය ඔන තරම් ඉන්නවා,අපිත් එක්ක කැම්පස් එකේ ඉන්නවා මාස ගානකට ගෙදර යන්නේ නැති උන්,උන්ට රු.1000ක් වියදම් කරන්න නෑ ගෙදර යන්න.කවුරු මොනවා කිව්වත් ඔන්න ඔකයි ඇත්ත.එහෙම එකේ නිදහස් අධ‍යාපනය නැති උනොත් මොකද වෙන්නේ.

    එත් රජය කරන්නේ දිගටම නිදහස් අධ‍යාපනය වෙන් කරන ප්‍රතිපාදන දිගින් දිගටම කපන එක.උබලට ඔවා පෙන්නේ නෑ.දැක්කත් එක වැරදියි කියන්නෙත් නෑ,මොකද උබලා දකින්නේ දෙශපාලනය විතරයි. අපි මේවා කියලා වැඩක් නෑ, ITN එකේන් කිව්වම මේව කරන්නේ JVP එකෙන් කියලා,උබලට එක ඇති අපිට බනින්න මුන් ජෙප්පො කියල.
    මට කාත් එක්ක වත් වාද කරන්න ඔනෙ නෑ,මොකද එහෙම කර කියල උබලා වෙනස් වෙන්නෙත් නෑ,මම වෙනස් වෙන්නෙත් නෑ,මේ ප්‍රශ්නේ විසදෙන්නෙත් නෑ.

    අධ්‍යාපනේ සම්පූර්නයෙන්ම පෞද්ගලීකරනය කරන්න කාලෙ හරි:rolleyes: