ඉගෙනගත්ත කියලා කඩේ යන්නෙ මොකද?![]()
AischaryaUni nathai ratak anagatheta.
![]()

ස්ට්රයික් කරන එකාලාගෙ පඩි කැපුවනම් ප්රශ්නෙ ඉවරයි![]()

කඩේ යන්න නෑ බොල.
බලාගෙන හිටපං දැන් යන හැටියට රටේ නිදහස් අධයාපනයක් දෙයක් ඉතුරු වෙයිද කියල..
J.V.P කාරයො ඉස්සර කෙලිය. දැන් ආණ්ඩුව හිටු කියල දෙනව.
5 ශිෂ්යත්වෙ ඉදන් ඔක්කොටම කෙලිනව.. උඹ ඉගෙනගෙන ඉවරයි කියල අපේ රටේ දුප්පත් අම්මල තාත්තල නැතුව නෙමෙයි රජයේ පාසල් වලට දරුවො ඉගෙන ගන්න යවන
මේ තියෙන්නේ විසදුම
මචන් මාස 2ක් පඩි නැතිවව තමයි ඉන්නේ.
දේශපාලනික අන්තවාදීන් වෙන්නේ නැතිව රටට ආදරෙ කරන එකෙක් විදියට බලපන්.බලපන් නිදහස් අධයාපනය ,ඒ ඉනිමග පාවිච්චි කරලා ඉහල ගිය උන්ම එක කපලා බිම දාන්න හදන එක ගැන දුකයි.මේ රටෙ දුප්පත් අම්මලා,තාත්තලාගේ දරුවෝ කොච්චර ඉන්නවද.පාසල් යන්න පොත් ගන්න සල්ලි නැතිව අය ඔන තරම් ඉන්නවා,අපිත් එක්ක කැම්පස් එකේ ඉන්නවා මාස ගානකට ගෙදර යන්නේ නැති උන්,උන්ට රු.1000ක් වියදම් කරන්න නෑ ගෙදර යන්න.කවුරු මොනවා කිව්වත් ඔන්න ඔකයි ඇත්ත.එහෙම එකේ නිදහස් අධයාපනය නැති උනොත් මොකද වෙන්නේ.
එත් රජය කරන්නේ දිගටම නිදහස් අධයාපනය වෙන් කරන ප්රතිපාදන දිගින් දිගටම කපන එක.උබලට ඔවා පෙන්නේ නෑ.දැක්කත් එක වැරදියි කියන්නෙත් නෑ,මොකද උබලා දකින්නේ දෙශපාලනය විතරයි. අපි මේවා කියලා වැඩක් නෑ, ITN එකේන් කිව්වම මේව කරන්නේ JVP එකෙන් කියලා,උබලට එක ඇති අපිට බනින්න මුන් ජෙප්පො කියල.
මට කාත් එක්ක වත් වාද කරන්න ඔනෙ නෑ,මොකද එහෙම කර කියල උබලා වෙනස් වෙන්නෙත් නෑ,මම වෙනස් වෙන්නෙත් නෑ,මේ ප්රශ්නේ විසදෙන්නෙත් නෑ.
