සරසවි කුරුටු ගී

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මොරටුවේ කෙල්ලෝ අඩුයි කියලා දුක් වුනු කොල්ලෙකුගේ සටහනක්. :D:D


    රුහුණේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
    කොළඹ එවුන් හොඳ Posh බඩු දා ගත්තා
    පේරා එවුන් සෙනෙහසකට හිත බැන්දා
    මොරටුවෙ අපේ මේ මොන කරුමෙද මන්දා.

    මොරටුව විශ්වවිද්‍යාලය - පුස්තකාලය


    eka athakata ehema wna eka hodai neda....nath nam ubala maths walinma kello dagani...:lol::lol::lol::lol::lol::lol: