සරසවි කුරුටු ගී

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    here's original bro


    13328136352096268110713.jpg


    And I'm totally agree with this guy..................:P :P

    Yep. Less than 10% girls in Engineering Fac.
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මොහොතකට සුව දෙන
    උපාධි කබායේ අප්‍රිය සුවඳට වඩා
    පීඩිත පන්තියේ වැරහැලිවලින්
    නැඟෙන දහඩිය සුවඳ උදාරය

    රුහුණු විශ්ව විද්‍යාලය
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    කැන්ටිමේ පල්වෙච්ච
    හොද්ද ගා පාං කා
    ශිල්ප කළත් හත් අවුරුද්දක්
    බඩ පනුවො නිදැල්ලේ
    පුට් බෝල් කෙලිනවා

    රුහුණු විශ්ව විද්‍යාලය -පුස්තකාලයේ මේසයක් මත
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    කැදැල්ලේ උන් කිරිල්ලී මා
    චණ්ඩ මාරුතයේ හැපී ගියා
    ආලයේ දඩයකට හසු වී
    සොවින් ඉකි ගසමින්
    සිනාසි උනිමි

    කොලඹ විශ්ව විද්‍යාලය- නික්මන ශාස්ත්‍ර පීඨය
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ
    යම් දිනයක මා සතු සිරුර තියේ
    ඒ රුදු ජලතරයට මා නොවෙයි බියේ
    ඒ රුදු ගැහැණියට සැඟවී සිටිමි බියේ

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    සටහන් අතරේ නෙත් සිර වෙනවා
    හදවත මාගේ ඔබ වෙත එනවා
    මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම
    දෙදෙනා දෙතැනක සුසුම් හෙලනවා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය