ආ...මේකද ඔරිජිනල් එක.... :):) ඔව් අයියේ;)
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 22, 2010 #181 malkavi said: ආ...මේකද ඔරිජිනල් එක.... Click to expand... ඔව් අයියේ
G-master Member May 6, 2010 109 3 0 in elakir server May 22, 2010 #182 really nice thred........like it
koolbird Well-known member Feb 16, 2010 1,678 122 63 Kripton May 22, 2010 #183 ZurieL said: මේ තියෙන්නේ, ස්තුතියි සහෝ Click to expand... \ elaaaaaaaz no prob sis
koolbird Well-known member Feb 16, 2010 1,678 122 63 Kripton May 22, 2010 #184 ZurieL said: නැතිවම නෙවෙයි ඉන්නවා,ඒත් අනිත් යුනි වල වගේ girls ල නෑ. Click to expand... hmmmmm..................... kiyala wedak ne
ZurieL said: නැතිවම නෙවෙයි ඉන්නවා,ඒත් අනිත් යුනි වල වගේ girls ල නෑ. Click to expand... hmmmmm..................... kiyala wedak ne
kasuncs Well-known member May 21, 2007 3,590 271 83 May 22, 2010 #185 koolbird said: here's original bro And I'm totally agree with this guy.................. Click to expand... Yep. Less than 10% girls in Engineering Fac.
koolbird said: here's original bro And I'm totally agree with this guy.................. Click to expand... Yep. Less than 10% girls in Engineering Fac.
thilangr8 Well-known member Sep 18, 2008 21,483 5,834 113 හෝම් ස්වීට් හෝම් May 22, 2010 #186 පට්ට පට්ට
prasadty Member Sep 6, 2009 2,105 93 0 දෙදුන්නේ May 22, 2010 #187 ela maru porawalne campus ake innee
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #188 මොහොතකට සුව දෙන උපාධි කබායේ අප්‍රිය සුවඳට වඩා පීඩිත පන්තියේ වැරහැලිවලින් නැඟෙන දහඩිය සුවඳ උදාරය රුහුණු විශ්ව විද්‍යාලය
මොහොතකට සුව දෙන උපාධි කබායේ අප්‍රිය සුවඳට වඩා පීඩිත පන්තියේ වැරහැලිවලින් නැඟෙන දහඩිය සුවඳ උදාරය රුහුණු විශ්ව විද්‍යාලය
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #189 G-master said: really nice thred........like it Click to expand... tnx saho
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #190 kasuncs said: Yep. Less than 10% girls in Engineering Fac. Click to expand...
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #192 sdlrs6 said: nice ted Click to expand... tnx saho
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #194 කැන්ටිමේ පල්වෙච්ච හොද්ද ගා පාං කා ශිල්ප කළත් හත් අවුරුද්දක් බඩ පනුවො නිදැල්ලේ පුට් බෝල් කෙලිනවා රුහුණු විශ්ව විද්‍යාලය -පුස්තකාලයේ මේසයක් මත
කැන්ටිමේ පල්වෙච්ච හොද්ද ගා පාං කා ශිල්ප කළත් හත් අවුරුද්දක් බඩ පනුවො නිදැල්ලේ පුට් බෝල් කෙලිනවා රුහුණු විශ්ව විද්‍යාලය -පුස්තකාලයේ මේසයක් මත
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #195 Chamal Chamikara said: hmm ela ela Click to expand...
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #196 කැදැල්ලේ උන් කිරිල්ලී මා චණ්ඩ මාරුතයේ හැපී ගියා ආලයේ දඩයකට හසු වී සොවින් ඉකි ගසමින් සිනාසි උනිමි කොලඹ විශ්ව විද්‍යාලය- නික්මන ශාස්ත්‍ර පීඨය
කැදැල්ලේ උන් කිරිල්ලී මා චණ්ඩ මාරුතයේ හැපී ගියා ආලයේ දඩයකට හසු වී සොවින් ඉකි ගසමින් සිනාසි උනිමි කොලඹ විශ්ව විද්‍යාලය- නික්මන ශාස්ත්‍ර පීඨය
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ May 24, 2010 #197 apita num sarasawi yanna waram na
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #198 jkadithya said: apita num sarasawi yanna waram na Click to expand... වරමක් ඉල්ල ගන්න
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #199 ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ යම් දිනයක මා සතු සිරුර තියේ ඒ රුදු ජලතරයට මා නොවෙයි බියේ ඒ රුදු ගැහැණියට සැඟවී සිටිමි බියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය
ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ යම් දිනයක මා සතු සිරුර තියේ ඒ රුදු ජලතරයට මා නොවෙයි බියේ ඒ රුදු ගැහැණියට සැඟවී සිටිමි බියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 24, 2010 #200 සටහන් අතරේ නෙත් සිර වෙනවා හදවත මාගේ ඔබ වෙත එනවා මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම දෙදෙනා දෙතැනක සුසුම් හෙලනවා පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය
සටහන් අතරේ නෙත් සිර වෙනවා හදවත මාගේ ඔබ වෙත එනවා මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම දෙදෙනා දෙතැනක සුසුම් හෙලනවා පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය