සරසවි සිසුන්ට හමුදා පුහුණුව

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
20110108083746.png

ඔය වයස් පරතරෙ යවන්ඩ ඉස්සල්ලාම මහ එකාව යවපියව්....උටම අවුරුදු 40 පැනලා....හමුදාවෙන් නෙවෙයි උගෙන් අතවර වෙයි අනිත් පොඩි කෙල්ලො කොල්ලන්ට....


යකො වයසින් අපි අසමානයි බහුතරයක්....වයසින් අසමාන උන් නෙවෙයිද ගෙදර අම්මා තාත්තා..නැන්දලා මාමලා..ඔය තරං ලිංගික අහෙනියක් තියන සමාජයක් නං අපි ඉන්නෙ තොපිට තොපෙ නෑදැයොත් ලිංගික අතවර කරයි.....එහෙනං සම වයසෙ ඉන්න එවුන් ඉන්න හමුදාවක් හදපියව් යකො ..
සම වයසේ හමුදාවක් හදන එක ප්‍රායෝගික නැ.....
දැන ගනිව් ලංකාවෙ හැමොටම සරසවවි යන්ඩ බෑ...උබල වගෙම AL කරලා උබලගෙ සරසවියට යන්ඩ බැරි අවූරුදු 19/20/21 කෙල්ලො කොල්ලොත් හමුදාවෙ ඉන්නවා.....උබලගෙ අම්මා තාත්ත වගෙ වයසෙ අයත් ඉන්නවා....උබල ඔය විදින නිදහස ගත්තෙ උබලග පන්තියෙ එකට හිටපු උන්ගෙ ලේ වලට උඩින්......නැතුව උබලට ලංගික අතවර කරලා නෙවයි.උබල සරසවියෙන් එලියට ඇවිත් කියයි අම්මො මට සමාන වයසෙ අය නැතුව සරසවියෙන් එලියට යන්ඩ බෑ කියලාඋබල නිකන් දෙස පාලුවන්ගෙ අතකොලු විතරයි.....
 

propa

Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    eka hondai, ethakota udgoshana, piketing walata baadaaa karana kerali mardana polisiyath ekka campus kollanta baya nethuwa heppenna puluwan, thanks SB
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    all universities wil not approve this we will stand against this fucking discussion munge mole amaru hadeegena enawada koheda

    what the fuck is wrong with you? this is a seriously good decision after a long time.

    if i were given this military training prior to my university entrance, i would've kicked the asses off of those JVP bastards.

    after this the second year JVP thugs would not be able to do their dirty brainwashing work on the freshers.
    well done SB
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපි ආන්ඩුවෙ නරක විවේචනය කරනවා වගේම හොදදේ ට හොදයි කියන්න ඕනෙ...
    මේක ඉතාමත් කාලෝචිත තීරනයක්

    පටලවා ගන්න එපා මේදෙන්න යන්නෙ යුද එහෙමත් නෑත්නම් මිලිටරි පුහුනුවක් නෙමෙයි... නායකත්ව සහ ජීවන පුහුනුවක්...

    ඔය අන්තරේ එවුන් පිස්සො වගේ එතකොට නටන එකක් නෑ.. නියම ජීවිත අවබෝදය, සරසවි සිසුන් සමාජය යහමගට ගන්න නායකත්වය ගන්න ඕනෙ කොහොමද කියන එක ඔය සිසුන්ටම තෙරුම් ගන්න පුලුවන් වෙයි...

    සරසවි ගෑටුම් අඩුවෙයි..

    ඉතාමත් හොද මීට ඉහතදීගන්න තිබුනු තීරනයක්....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    haffa mun eta passe udgoshana wenuwata kelinma wedi thiyala daida danne ne....


    මේක යුද පුහුනුවක් නෙමේ...
    යුදහමුදා කදවුරු තුල සිදු කරන ජීවන හා නායකත්
    ව පුහුනුවක්
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    all universities wil not approve this we will stand against this fucking discussion munge mole amaru hadeegena enawada koheda
    සිරා කතාව මචං
    අපි බලමු නෙද කට්ටිය හමුදා පුහුණුව අරං අැවිත් කැම්පස් වල ඉන්නෙ කොමද කියල
    අපිත් ඉන්නවනෙ
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    එතකොට සරසවි ආචාර්යවරුන්ටත් එම පුහුණුවම දෙන්න වෙයි සිසුන්ව පාලනය කරන්න