සරසවි හමුදා පුහුනුව මිනී මරයි

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
සරසවි හමුදා පුහුනුව මිනී මරයි

දියතලාව යුද හමුදා කඳවුරේ මේ පුහුණුවට සහබාගි වෙමින් සිටින අතරතුර රෝගාතුරවූ 20 හැවිරිදි නිශාන්ති මධුෂානි නමැති ශිෂ්‍යාව බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලුවලට විෂබීජයක් ඇතුළුවී ඇති නිසා මෙම මරණය සිදුව ඇති බවයි

Source:
http://bit.ly/qO5NXt
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    පවු වැඩේ...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    පව් වෑඩේ එහෙනම්
    මම දෑන් දූවිලිකන හෑටුයට මම සියසෑරයක් විතර මෑරෙන්න ඔනේ