සර්කෝසිට තෙල් නැති වෙයි.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සර්කෝසිට තෙල් නැති වෙයි.

    සර්කෝසිට තෙල් නැති වෙයි.




    නිකලස් සර්කෝසි

    සර්කෝසිට තෙල් නැති වෙයි.
    මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව තහනම් කරමින් වීරයා වෙන්නට තැතනූ ප්‍රංශ ජනාධිපති නිකලස් සර්කෝසි දැන් උහතෝකොටික ප්‍රශ්ණයකට මැදි වී ඇත. ඒ මෑතකදී ප්‍රංශ රජය හඳුන්වා දුන් විශ්‍රාම වැටුප් සංශෝධන වලට විරෝධය පල කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ තව දුරටත් උත්සන්න අතට හැරීමයි. මේ නිසා ප‍්‍රංශයේ පැවැත්වෙන මහා වැඩවර්ජනය හේතුවෙන් එරට ඉන්ධන පිරවුම්හල් 2000ක පමණ ඉන්ධන අවසන් වී ඇතැයි වාර්තා වේ.




    මේ වන විට එරට තෙල් පිරිපහදුවල සතියක් පමණ තිස්සේ වැඩ වර්ජන ක‍්‍රියාත්මක වන අතර, ඉන්ධන හිඟය දැඩි ලෙස බලපා ඇත්තේ ප්‍රංශයේ අගනුවර වන පැරිසියටයි. පැරිසියේ පමණක් නොව, ප‍්‍රංශයේ ප‍්‍රධාන නගර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන විරෝධතා ඇතැම් විට ප‍්‍රචණ්ඩ ස්වරූපයකට පෙරළෙන අතර, පොලීසිය හා ගැටුම් ද ඇති වී ඇත.
    මේ අතර මෙම අර්බුධකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති නිකලස් සර්කෝසි විසින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයකට ඒමට උත්සාහ දරමින් පවතී.
     

    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    බුර්කාවයි
    තෙලුයි
    වැඩවර්ජනයි කියන්නේ තුනක්
    වම දකුණ මාරුවෙලාද නැත්නම් අපිව මෝඩයෝ කියලා හිතුවද
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    බුර්කාවයි
    තෙලුයි
    වැඩවර්ජනයි කියන්නේ තුනක්
    වම දකුණ මාරුවෙලාද නැත්නම් අපිව මෝඩයෝ කියලා හිතුවද

    sirawta
    burukawa thahanam karana scene ekai
    oil naha kiyana ekei mokadka ban thiyena sambandaya
    :baffled:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    "මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව තහනම් කරමින් වීරයා වෙන්නට තැතනූ" kiyana eka Nicolas Sarkozy ta wisheyshanayak witharai.
     

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    "මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව තහනම් කරමින් වීරයා වෙන්නට තැතනූ" kiyana eka Nicolas Sarkozy ta wisheyshanayak witharai.

    eka mekata adaala nane... oka ithin Nicolas Sarkozy kiwwama api dannawa. ohoma kiyanna oni nane...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    eka mekata adaala nane... oka ithin Nicolas Sarkozy kiwwama api dannawa. ohoma kiyanna oni nane...


    ow oya eyawa dannawa thamai.
    namuth me news eka daalathiyenne Islamic site ekakane.
    Muslimlata waradak karapu kenek kiyana eka mathak karanna thamai eya muslimlata karapuwadak wisheshanayak widiyata namata kalin daala thiyenne.
    thayrum ganna balanna.