සර්පයන් කීයද ?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේ photo එකේ තියන ගහේ opperhead කියන සර්පයන් ඉන්නවා. මොවුන් පරිසරයට අනුව සැගවිලා ඉන්න දක්ෂයිලු. මේ ගහේ සර්පයන් කීයක් ඉන්නවද කියලා කියන්න බලන්න.

    cb0dfe975fe0f5f1eceafd112958160c