සර්පයෙක්ව කන මුවා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    සර්පයකු ආහාරයට ගන්නා මුවකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරීම බොහෝදෙනාගේ විමතියට හේතු වී ඇත.

    මෙම වීඩියෝව උඩුගත කර ඇත්තේ ඉන්දීය වනජීවි නිලධාරියකු වන සුසන්තා නන්දා විසිනි.

    මෙම වීඩියෝව ලක්‍ෂයකට අධික පිරිසක් මෙතෙක් නරඹා තිබේ.

    මුවා ශාක භක්ෂක සතෙකි. නමුත් ඔවුනගේ ශරීරයේ පොස්පරස්, කැල්සියම් හා ලුණු හිඟ නිසා මෙලෙස මස් පරිභෝජනයට යොමු විය හැකි බව නැෂනල් ජියෝග්‍රෆි වාර්තාවක් කියයි...

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඕකගේ විස තියෙනවා නම් මුවා ඉවරයි නේද :eek:
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    විස බිව්වට අවුලක් නෑ .
    confused-unga.gif
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    අර විස චුට්ටක් කෑවට අවුලක් නෑ කියන එක නෙවෙයි ;)

    ඔය සර්ප විස කියන ඒවා සමහර උන් බොනවා ලු.
    ඕක ආහාර මාර්ගේ ගියාට අවුලක් නෑ ලු.
    ආහාර මාර්ගේ තුවාල නැත්නම්.
    ලේ වලට එකතු උනාමලු වෙන්න තියන දේ වෙන්නේ .
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113

    සර්පයකු ආහාරයට ගන්නා මුවකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරීම බොහෝදෙනාගේ විමතියට හේතු වී ඇත.

    මෙම වීඩියෝව උඩුගත කර ඇත්තේ ඉන්දීය වනජීවි නිලධාරියකු වන සුසන්තා නන්දා විසිනි.

    මෙම වීඩියෝව ලක්‍ෂයකට අධික පිරිසක් මෙතෙක් නරඹා තිබේ.

    මුවා ශාක භක්ෂක සතෙකි. නමුත් ඔවුනගේ ශරීරයේ පොස්පරස්, කැල්සියම් හා ලුණු හිඟ නිසා මෙලෙස මස් පරිභෝජනයට යොමු විය හැකි බව නැෂනල් ජියෝග්‍රෆි වාර්තාවක් කියයි...

    ඔව් එකහරි මිනරල්ස් අඩුඋනොත් ශාකභක්ශක උනත් මාංශ ආහාරයට යන විදිහට තමයි ඕනෑම ජීවියෙක් ගේ බෝඩ් එක කන්ස්ට්‍රක්ට් වෙලා තියේන්නේ එහෙමතමයි දෙවියන්වහන්සේ හදල තියෙන්නේ ..ආමෙන් අල්ලාහුඅක්බර්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අර විස චුට්ටක් කෑවට අවුලක් නෑ කියන එක නෙවෙයි ;)

    ඔය සර්ප විස කියන ඒවා සමහර උන් බොනවා ලු.
    ඕක ආහාර මාර්ගේ ගියාට අවුලක් නෑ ලු.
    ආහාර මාර්ගේ තුවාල නැත්නම්.
    ලේ වලට එකතු උනාමලු වෙන්න තියන දේ වෙන්නේ .
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    සමහර මුවන් අන් හැදෙන කාලෙට සත්ව ප්‍රෝටීන් ගන්නව කියල තමා කියල තිබ්බෙ.

    අනික ඕක ලන්කාවෙ සීන් එකක් නෙවෙයි කියනව ඕක ඇමරිකාවෙ වෙච්ච එකක්ලු.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සමහර මුවන් අන් හැදෙන කාලෙට සත්ව ප්‍රෝටීන් ගන්නව කියල තමා කියල තිබ්බෙ.

    අනික ඕක ලන්කාවෙ සීන් එකක් නෙවෙයි කියනව ඕක ඇමරිකාවෙ වෙච්ච එකක්ලු.
    some deer even eat their offspring after birth because they are nutritionally drained after pregnancy.
     
    • Wow
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    සත්ව ප්‍රෝටීන ගැන ලියලා තියන කොළ කෑල්ලක් බිම වැටිලා තිබිලා හරි කියවන්න ඇති...... :baffled:
    ඊයෙ එකෙක් දාල තිබ්න නේද තෙරෙඩ් එකක් සෝයා කන. ඒකෙ එකෙක් කමෙන්ට් කරල තිබ්බ සත්ව ප්‍රෝටීන් වලට වඩා ශාක ප්‍රෝටීන් උරාගන්න අමාරුයි කියල. උ ඒ ත්‍රෙඩ් එක දකින්න ඇති.
     
    • Haha
    Reactions: NRTG