සර්පයෙක් අදුනගන්න

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපේ storeroom එකේ සිවිලිමක් නැහැ, නිකන්ම වහලේ තියෙන්නේ
    වහලේ ලිය දිගේ සර්පයෙක් ගියානේ බන් :no:

    කිටී තමයි පෙන්නුවේ, මං ලයිට් එක දැම්මම ක්ෂණිකව මාරු වුණා, තවම වහලේ ඇති

    හීනී, පොඩියි, වේගෙන් ගියා. මං දැක්කේ නම් කහ පාට වගේ
    මට හරියට දුර පේන්නේ නැහැ, සහ කාමරේ තියෙන්නේ warm white LED bulb එකක්, ඒ කියන්නේ කහ පාට එලියක්
    ඒ නිසා පාට එහෙ මෙහෙ වෙන්න පුලුවන් :oo:

    ප්‍රදේශය නුවර
    මේ details වලින් මොකෙක්ද කියලා දැන ගන්න පුලුවන්ද
    නැත්නම් ඌ වහලෙන් වැටිලා මාව කෑවම දැනගන්නකම් ඉන්න වෙයිද :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    වේගෙන් ගියා නම් ගැරඬියෙක්. මරන්න එපා. කහ පාටට හුරු වෙන්නෙ ගැරඬි. මීයො ඇති ස්ටොරුවෙ. ඕක තමයි වෙන්නෙ ගෙදර ඉන්න පූසා හරියට උගෙ ජොබ් එක කරන්නෙ නැති වුණාම. ගහල පන්නපන් ගෙදරින් බළල් මොටාව. මීයො අල්ලන්නෙ නෑ ඕකා. කම්මැළි පූසෙක් වෙන්න ඇති. 🤷‍♂️
     
    • Like
    Reactions: Asmodeus and ttj

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    වේගෙන් ගියා නම් ගැරඬියෙක්. මරන්න එපා. කහ පාටට හුරු වෙන්නෙ ගැරඬි. මීයො ඇති ස්ටොරුවෙ. ඕක තමයි වෙන්නෙ ගෙදර ඉන්න පූසා හරියට උගෙ ජොබ් එක කරන්නෙ නැති වුණාම. ගහල පන්නපන් ගෙදරින් බළල් මොටාව. මීයො අල්ලන්නෙ නෑ ඕකා. කම්මැළි පූසෙක් වෙන්න ඇති. 🤷‍♂️
    මං දන්නෙත් නෑ බන් සර්පයෝ මරන්නේ කොහොමද කියලා :rofl:

    පූසා කන්නේ ලේනු.. මුලු කූඩුවම කාලා
    බූල් වලිගේ ගෙනත් මගේ ඇද යටට දානවා
    මං මොනවා කරන්නද, food chain එකට interrupt කරන්න බැහැනේ
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    අපේ storeroom එකේ සිවිලිමක් නැහැ, නිකන්ම වහලේ තියෙන්නේ
    වහලේ ලිය දිගේ සර්පයෙක් ගියානේ බන් :no:

    කිටී තමයි පෙන්නුවේ, මං ලයිට් එක දැම්මම ක්ෂණිකව මාරු වුණා, තවම වහලේ ඇති

    හීනී, පොඩියි, වේගෙන් ගියා. මං දැක්කේ නම් කහ පාට වගේ
    මට හරියට දුර පේන්නේ නැහැ, සහ කාමරේ තියෙන්නේ warm white LED bulb එකක්, ඒ කියන්නේ කහ පාට එලියක්
    ඒ නිසා පාට එහෙ මෙහෙ වෙන්න පුලුවන් :oo:

    ප්‍රදේශය නුවර
    මේ details වලින් මොකෙක්ද කියලා දැන ගන්න පුලුවන්ද
    නැත්නම් ඌ වහලෙන් වැටිලා මාව කෑවම දැනගන්නකම් ඉන්න වෙයිද :(

    කහා පට නම් ඕකා කහටුල්ලෙක්.
     
    • Wow
    Reactions: poopoo and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    1735810732411.png

    https://snakesofsrilanka.blogspot.com/2017/01/common-rat-snake-ptyas-mucosa-linnaeus.html
     
    • Love
    Reactions: poopoo