සර්පයෙක් දෂ්ඨ කළොත් මොකද කරන්නේ ???

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
KARAPINCHA kola kadha githel tikak dama beema very good, Karapincha kola kadha thana hal samaga kadha hadala beemen DENGUE fever eka sanipa karana vedha mahatheyek innawa Mathara. Aka nisa RESEARHERS la mea letter eka balanawanam , KARAPINCHA KOLA + THANAHAL KADHA BEEMA DENGUE FEVER EKA SANEEPA WENAWADHA KIYALA RESEARCH KARANNA KIYALA ARADHANA KARANAWA.
 
Last edited:

visitha1

Member
Oct 17, 2007
165
11
0
ඕකෙන් කියවෙන්නේ බටහිර වෙදකමේත් සමහර සර්ප විෂ වලට බෙහෙත් නැහැ කියල නේද? එහෙම තියෙද්දිත් කොහොමද උඹලා කියන්නේ බටහිර රෝහලකට විතරක් ලෙඩාව අරන් යන්න, සිංහල බෙහෙත් දෙන්නම එපා කියලා?

අනෙක් වෙදකම් වලට ගරහන්න ඉස්සරවෙලා තමන් හරි බෙහෙතක් හදාගෙන ඉන්න. (අපේ දොස්තරලට පුළුවන්ද වෙද මහත්තුරු වගේ ලෙඩකට අළුත්, අපේම බෙහෙතක් හොයාගන්න? ඒ අය කරන්නෙ සුද්දෙක් මොකක් හරි හදලා එවනකල් බලාගෙන ඉන්න එක විතරනේ..)

kauwda bun garahala thiyenn:lol: un etha kiyala thiyenne,sarpayek kala western medicine karama beraganna puluwan chance eka wedi eki un kiyala thiyenne, western medicine wala hugak sarpa visa walata beheth thiyenawa,nayek polagek kewama ehema kihi awluk nethuwa sanipa karana puluwan.oya sarpayo kala goda wedakum karala hugak un nikan merila thiyenawa,hodama wede lagama thiyena hospital ekakata geniyana eka.
 
Last edited:

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    නොදකින් ඔන්න කිවුව. යකෝ අහගනින්. "මමත් " කියන එක තමයි කර්තෘ. "මමත් කෙනෙක් " කියන එක තමයි ප්‍රධාන වාක්‍යය. "පොලගෙක් කාල ඉස්පිරිතාලේ හිටපු" කියන එක තමයි විශේෂණය. ඒ විශේෂණය දීල තියෙන්නේ "කෙනෙක් " කියන පදය වැඩිදුර තේරුම් කරන්න. උඹේ වාක්‍යයේ උක්ත කර්තෘ කෙනෙක් ඉන්නවද ?
    හරියටම කියන්න ඕන නම් මෙහෙම කියන්න පුළුවන්: "මම ත් පොලගෙක් විසින් දෂ්ට කරනු ලැබ ඉස්පිරිතාලේ හිටපු කෙනෙක් මි."

    :shocked::shocked::shocked::lol:
     

    ninx

    Member
    Dec 13, 2012
    182
    4
    0
    දෂ්ඨ කළ ස්ථානය සබන් දමා මෘදු ලෙස හෝදන්න.
    තෙත තුවායකින් පිසදමන්න.

    ඔය ටිකට නම් මම විරුදායි
    සර්ප විසට ඇල් වතුර විසයි
    මිනිස්සු 10000 විතර හොඳ කරල ඇති
    පැය 2න් විතර හොඳ කරල යවන්නත් පුලුවන් හැබැයි මෙ සින්හල වෙදකමි හරිද
    පුලුවන් වෙලාවක මම thread එකක දාන්නම්
    මම මිනුවන්ගොඩ