.....
ඒ වගේම තමයි සර්පයෙක් කාපු ගමන් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ලෙඩා ගෙනියන්න. වටේ අය කියයි හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා කියල. මතුරලා හොඳ කරනවා කියයි. කොළ අඹරල ගාල බෙහෙත් කරනවා කියයි. ඒවාට අහු උනොත්, කාපු සර්පයා විෂ සහිත එකෙක් නම්, සොරි තමයි.
.......
ඔතනිනුත් තෙල් කරවැලා කෑවොත් හොඳ කරන්න ගොඩක් ම අමාරුයි. මොකද ඌට විශේෂිත ඇන්ටි වෙනම් එකක් නැති නිසා. පහුගිය කාලේ නම් එකක් හදනවා කිවුව. හැදුවද දන්නේ නෑ.
ඔයලා දන්නවාද සර්පයන් දෂ්ට කලාම ඉන් 95% ක්ම අපේ ඇගට විෂ ඇතුල් කරන්නේ නැහැ....
... ඒකයි ගම් වල වෙද මහත්වරැන්ගේ බෙහෙත් වැඩ කරන්නේ ...(මම ඒයාලා හොද නැහැ කියලා නෙමෙයි කියන්නේ .....)
.........
අපේ රටේ ඔය ඉන්න සර්පයන්ගෙන් සර්පයන් 4 කට විතරයි....ප්‍රති විෂ තියෙන්නේ......
සර්පයෝ 4 තමයි...
නයා
තිත් පොළගා
වැලි පොළගා
තෙල් කරවලා.....
සමහර වෙලාවට කුණුකටුවන්ටත් මේ ප්‍රති විෂ වැඩ කරනවා 100% සුවර් නැහැ....
හොඳ ලියුමක්. හැබැයි අර තිරිංග කියන්නේ මොනවද කියල තේරෙනවද දන්නේ නෑ. ඒ කියන්නේ කකුල උඩින් බඳින එකට.
ඒ වගේම තමයි සර්පයෙක් කාපු ගමන් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ලෙඩා ගෙනියන්න. වටේ අය කියයි හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා කියල. මතුරලා හොඳ කරනවා කියයි. කොළ අඹරල ගාල බෙහෙත් කරනවා කියයි. ඒවාට අහු උනොත්, කාපු සර්පයා විෂ සහිත එකෙක් නම්, සොරි තමයි.
හැබැයි හොඳ වෙලා ආවට පස්සේ දේශීය බෙහෙත් වර්ග ගන්න එක හොඳයි. විශේෂයෙන් කරපිංචා කැඳ වගේ ඒවා.
ඔය කියල තියන සර්පයන්ගෙන් කුණකටුවා මාරාන්තික විෂ ගණයට දැම්මේ ලඟදි. ඔතනිනුත් තෙල් කරවැලා කෑවොත් හොඳ කරන්න ගොඩක් ම අමාරුයි. මොකද ඌට විශේෂිත ඇන්ටි වෙනම් එකක් නැති නිසා. පහුගිය කාලේ නම් එකක් හදනවා කිවුව. හැදුවද දන්නේ නෑ.
මමත් පොලගෙක් කාල සති දෙකක් ඉස්පිරිතාලේ හිටපු කෙනෙක්.
)