සර්ප දෂ්ටනයක් :(

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    මේ මාසෙ? කොහෙන්ද ගත්තෙ
    ඔව් මේ ඉරිදා. මන් ගත්තේ නැ. launching එකේ ඉද්දී ටිකක් කියෙව්වා.

    මේ පොත ගන්න තියෙන්නේ කොහේ ද? ප්‍රකාශකයින් කවු ද? අනෙක් අයටත් උදව්වක් වේවි. විස්තර දක්වන්න.
    ගන්න පුලුවන් කියලා කිව්වේ කැලණිය විෂ වෙද රෝහල සහිත වෙද්‍ය විද්‍යාලයෙන්. පොල්හේන, කැලණිය. කතා කරලා අහලා බලන්න ගන්න විදියක් කියයි. 0112 917804
     
    • Like
    Reactions: Ysa Karu