ඔව් මේ ඉරිදා. මන් ගත්තේ නැ. launching එකේ ඉද්දී ටිකක් කියෙව්වා.මේ මාසෙ? කොහෙන්ද ගත්තෙ
ගන්න පුලුවන් කියලා කිව්වේ කැලණිය විෂ වෙද රෝහල සහිත වෙද්‍ය විද්‍යාලයෙන්. පොල්හේන, කැලණිය. කතා කරලා අහලා බලන්න ගන්න විදියක් කියයි. 0112 917804මේ පොත ගන්න තියෙන්නේ කොහේ ද? ප්‍රකාශකයින් කවු ද? අනෙක් අයටත් උදව්වක් වේවි. විස්තර දක්වන්න.