බ්‍රසීලයට සාවෝපාලෝ වෙරළ තීරයේ සිට සැතපුම් විස්සක් ( 20 )ක් පමණ ඈතින් මිනිසුන්ට තහනම් කලාපයක් වන ලෙස වගේම මෙහි මිසිසුන්ට පය ගැසීමට පවා තහනම් කර ඇති මෙම දූපත බ්‍රසීලයේ සර්ප දූපත කියලා තමයි හඳුන්වන්නේ. අතිසය විෂ සහිත සර්පයින් සිටින මෙම දුපත වර්ග කිලෝමීටර් 43 , 000ක වපසරියකින් යුක්තය. ඔව්න් මෙම දුපත පිළිබඳ පෙන්වා දෙන වාර්තා වලට අනුව අවසන් වරට මෙම දූපතේ වෙරළ ආසන්නයට ගිය මසුන් මරන්නාගේ නිසල දේහය පාවෙන හුදකලා
බෝට්ටුවක් තුල ලේ වියක් මැද තිබි හමුවී තිබෙනවා.

මෙම අබිරහස් දූපත ilha da queimada grande යනුවෙන් නම්කර තිබේ. මෙම දූපතට යාමට පවා තහනම් කර ඇත්ත උග්‍ර විෂ සහිත සර්ප විශේෂයක් වන රන්හිස සහිත පොලගා (golden lancehead) වැනි උග්‍ර විෂ සහිත සර්පයින් විශාල ප්‍රමාණයක් සිටින නිසාය. ගවේෂකයෝ කියන විදියට නම් එක වර්ග මීටරයක සර්පයෝ 1-5 ප්‍රමාණයක් ඉන්නවා .මේ කතාව කියවද්දී ඔබට සිතෙවී සර්ප දූපත කිය පැවසීමත් අරුම පුදුම දෙයක් නෙවෙයි කියා .

මෙම සර්ප දූපතේ සර්පයින් 2000 - 4000ක් පමණ සිටින අතර එක් සර්පයකු දෂ්ඨ කල හොත් මිනිසකුට පැයක් තුලදී මරණය ලගා වීමට තරම් උග්‍ර විෂක් මෙම සර්පයින් තුල තිබේ.
පවසන තොරතුරු වලට අනුව මෙම ප්‍රදේශය දැනට ජන ශූන්‍යව පවතින අතර කලකට පෙර මෙහි ප්‍රදීපාගාරය බලා ගැනීමට සිටි පුද්ගලයකු හා ඔහුගේ පවුල වාසය කර ඇති අතර එක රාත්‍රියක ජනේලයෙන් ඇතුළු වූ සර්පයන් මුළු පවුලටම (the man, his wife, and their three children) දෂ්ට කර ඇති අතර බෝට්ටුවට පැන යාමට තැත් කිරීමේදී රාත්‍රියේ අතු මත සිටි සර්පයන් දෂ්ට කිරීමෙන් ඔව්න්ටද මරණය වැලද ගැනීමට සිදුව තිබේ.
මෙම සර්පයින් බෝවීමට හේතුව ලෙස විද්‍යඥයින් පෙන්වා දෙන්නේ මුහුදේ ජල මට්ටම ඉහල යැමයි.
මීට වසර 11 , 000කට පෙර බ්‍රසීලය සමඟ එක්ව පැවති මෙම දූපත මුහුණු ජල මට්ටම ඉහල යාමත් සමඟ හුදකලා දූපතක් බවට පත්ව තිබේ. එහි සිටින සතුන් එම දූපතට ඔබින ආකාරයට වසර දහස් ගනනක් පරිණාමය වී ඇති අතර මෙම සර්පයින් එ් අතරින් විශේෂ වේ.
මේ දූපතේ කුරුල්ලන් හා සර්පයින් හැරුණු විට වෙනත් කිසිදු සත්ව විශේෂයක් නොසිටින අතර මෙම සර්පයින්ගේ ආහාරය පිනිස කුරුල්ලන් සැනින් මරණයට පත්කල හැකි පමණ විෂ සහිත වී තිබේ. මෙයට අමතරව දූපත වෙත පැමිණෙන අමුත්තන් ආහාරයට ගැනිමට පසුබට වෙන්නේද නැත. 

සර්ප දෂ්ඨ කිරිම් වලින් 90%කට වග කියනු ලබන්නේ උල් හිස සහිත රන්වන් පොළගා වන අතර නිසි ප්‍රතිකාර නොලැබුනහොත් ඉතාමත් ඉක්මනින් මරණය සිදුවේ.
අඩියක් පාසාම මරණය ගැවසගත් මෙම දූපතට මිසිසුන් හොර රහසේ අතුලු වන්නේ උල් හිස සහිත පොලගාගේ උග්‍ර විස හෘදාබාධ සඳහා ප්‍රතිකාරයක් වන නිසා මෙම විෂ හොර රහසේ ඉතා ඉහල මිලට අලවී කෙර.
දැනට නීත්‍යානුකූලව දිවයිනට පැමිණීමට බ්‍රසීල නාවික හමුදාවේ සහයෝගය අවශ්‍ය වේ. විශේෂයෙන් ධෛර්ය සම්පන්න සංචාරකයෙකුට උපකල්පිත ලෙස Peruíbe හෝ Itanhaém වෙත ගමන් කළ හැකිය (සාඕ පවුලෝ නගරයේ සිට පැය 1.5-2.5 ක් පමණ) සහ බෝට්ටුවක් ඇති දේශීයයෙකුට දිවයිනට ළඟා වීමට අල්ලස් හෝ දිරිගැන්වීම් මගින් එකග කර ගත හැකි නමුත්
එසේ කිරීම භයානක හා නීති විරෝධී ය.
සර්පායා බලන්න ඉතින් මේ දුපතටම යන්න ඕනේ නෑ
Butantã Institute in São Paulo සර්ප විද්‍යාගාරයෙන් ඉල්ලීමක් කලොත් බලන්න පුළුවන් , ඒවගේම සාවෝ පාලෝ zoo එකෙත් සර්පයන් ඉන්න කොටසේ වගේම සොරකාබා (Sorocaba city) නගරයේ Zoológico Municipal Quinzinho de Barros ගියත් නිදහසේ උගේ පාඩුවේ ඉන්න Golden-Lancehead-Snake ව බලන්න පුළුවන්
Golden-Lancehead-Snake
තොරතුරු : අන්තර්ජාලය හා මුහුනුපොත ඇසුරෙන්

මෙම අබිරහස් දූපත ilha da queimada grande යනුවෙන් නම්කර තිබේ. මෙම දූපතට යාමට පවා තහනම් කර ඇත්ත උග්‍ර විෂ සහිත සර්ප විශේෂයක් වන රන්හිස සහිත පොලගා (golden lancehead) වැනි උග්‍ර විෂ සහිත සර්පයින් විශාල ප්‍රමාණයක් සිටින නිසාය. ගවේෂකයෝ කියන විදියට නම් එක වර්ග මීටරයක සර්පයෝ 1-5 ප්‍රමාණයක් ඉන්නවා .මේ කතාව කියවද්දී ඔබට සිතෙවී සර්ප දූපත කිය පැවසීමත් අරුම පුදුම දෙයක් නෙවෙයි කියා .

මෙම සර්ප දූපතේ සර්පයින් 2000 - 4000ක් පමණ සිටින අතර එක් සර්පයකු දෂ්ඨ කල හොත් මිනිසකුට පැයක් තුලදී මරණය ලගා වීමට තරම් උග්‍ර විෂක් මෙම සර්පයින් තුල තිබේ.
පවසන තොරතුරු වලට අනුව මෙම ප්‍රදේශය දැනට ජන ශූන්‍යව පවතින අතර කලකට පෙර මෙහි ප්‍රදීපාගාරය බලා ගැනීමට සිටි පුද්ගලයකු හා ඔහුගේ පවුල වාසය කර ඇති අතර එක රාත්‍රියක ජනේලයෙන් ඇතුළු වූ සර්පයන් මුළු පවුලටම (the man, his wife, and their three children) දෂ්ට කර ඇති අතර බෝට්ටුවට පැන යාමට තැත් කිරීමේදී රාත්‍රියේ අතු මත සිටි සර්පයන් දෂ්ට කිරීමෙන් ඔව්න්ටද මරණය වැලද ගැනීමට සිදුව තිබේ.
මෙම සර්පයින් බෝවීමට හේතුව ලෙස විද්‍යඥයින් පෙන්වා දෙන්නේ මුහුදේ ජල මට්ටම ඉහල යැමයි.මීට වසර 11 , 000කට පෙර බ්‍රසීලය සමඟ එක්ව පැවති මෙම දූපත මුහුණු ජල මට්ටම ඉහල යාමත් සමඟ හුදකලා දූපතක් බවට පත්ව තිබේ. එහි සිටින සතුන් එම දූපතට ඔබින ආකාරයට වසර දහස් ගනනක් පරිණාමය වී ඇති අතර මෙම සර්පයින් එ් අතරින් විශේෂ වේ.

සර්ප දෂ්ඨ කිරිම් වලින් 90%කට වග කියනු ලබන්නේ උල් හිස සහිත රන්වන් පොළගා වන අතර නිසි ප්‍රතිකාර නොලැබුනහොත් ඉතාමත් ඉක්මනින් මරණය සිදුවේ.
අඩියක් පාසාම මරණය ගැවසගත් මෙම දූපතට මිසිසුන් හොර රහසේ අතුලු වන්නේ උල් හිස සහිත පොලගාගේ උග්‍ර විස හෘදාබාධ සඳහා ප්‍රතිකාරයක් වන නිසා මෙම විෂ හොර රහසේ ඉතා ඉහල මිලට අලවී කෙර.දැනට නීත්‍යානුකූලව දිවයිනට පැමිණීමට බ්‍රසීල නාවික හමුදාවේ සහයෝගය අවශ්‍ය වේ. විශේෂයෙන් ධෛර්ය සම්පන්න සංචාරකයෙකුට උපකල්පිත ලෙස Peruíbe හෝ Itanhaém වෙත ගමන් කළ හැකිය (සාඕ පවුලෝ නගරයේ සිට පැය 1.5-2.5 ක් පමණ) සහ බෝට්ටුවක් ඇති දේශීයයෙකුට දිවයිනට ළඟා වීමට අල්ලස් හෝ දිරිගැන්වීම් මගින් එකග කර ගත හැකි නමුත්
එසේ කිරීම භයානක හා නීති විරෝධී ය.සර්පායා බලන්න ඉතින් මේ දුපතටම යන්න ඕනේ නෑ