සර්ප මකුළු සටන - kawda dinanne?
සාමාන්‍යයෙන් සර්පයෙක් සහ මකුළුවෙක් සටනක පැටලිලා දිනන්නේ කවුද කියලා ඇහුවොත් අපි හිතන්නේ සර්පයා කියලා. ඒ වුනත් එකේ අනිත් පැත්ත වෙන සිදුවීමක් ඕස්ට්‍රේලියාවේ නිවසක දකින්න ලැබිලා තියෙනවා.
ඕස්ට්‍රේලියාවේ Hunter Valley හි නිවසක ගරාජයේ තමයි මේ සර්ප මකුළු සටන දකින්න ලැබිලා තියෙන්නේ.
මෙහිදී තරමක් විශාල redback මකුළුවා සටනක පැටලී සිටියේ විසකුරු සර්පයෙකු සමගයි..
මකුළුවා සර්පයාව මකුළු දැලෙන් පටලවාගෙන කිහිපවරක් සර්පයාට දෂ්ඨ කර තිබෙනවා. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ එවන් අවස්ථාවක්..
නමුත් සර්පයා සටන අතහැරලා නැ ප්‍රති ප්‍රහාර එල්ල කරලා තියෙනවා, මෙය බොහෝ වෙලාවක් පැවතුන සටනක් බව තමයි සිද්දිය ඇසින් දුටු නිවෙස් හිමිකරුවන් පවසන්නේ.
මකුළු දැලේ පැටලිලා මකුළුවාගේ ප්‍රහාරයට ලක්වුණු මේ විසකුරු සර්පයා අන්තිමට මියගොස් තිබෙනවා.